i phone ව්ලාට

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,514
    5,973
    113
    Android ekak masa 6,7kin gon karaththa wage wena nisai mama iOS use karanne.
    Android root karala, roms dala, pissu kelala android devices epa wela thamai android atha arala dmme.

    Android ROMs wala kochchara bugs thiyenawada bn 😂😂😂
    Drivers/ kernel 100% compatible na, heat wenawa, battery bahinawa, lag wena ekanm android walata awenikaine.

    One tharam tweaks thiyenawa aluth features parana iOS walata port karapu. Anika androi wage neme, parana iOS wala security bug fix tweaks idala thiyenawa. Uba ewa dnnawada? Nane!!
    Android magul walata wada, jailbroken iPhone ekak one tharam customize karanna puluwan, KISIMA PERFORMANCE DEGRADE weemak nathuwa.
    Mama iOS 7 idala daily Jailbreak use karana manussayek. Adatath mage main device eka Jailbroken.

    iOS 6.1.3(p0sixspwn), 10.3.3(h3lix, dn socket), 14.0 (unc0ver), 15.2 (Trollstore+ Dopamine), 16.2 (palera1n) me iOS version okkogema jailbroken iPhones thiyenawa mama gawa.

    E nisa, Jailbroken iPhone ekak use karanne nathuwa e gana kiyawanna enna epa bn. Uba e gana dnne na 😂😂
    Snapdragon chip ekak thiyana phone ekak use kara nam oya slow kathandara walata ahu wenne nah ne....

    Btw umba mokatada youtube mod app use karanne.. YouTube premium gewanna 625 nathi hinda da..
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    මට කියපං උඹ එකම එක jailbroken iPhone එකක් හරි use කරලා තියෙනවද කියලා? නෑනෙ. තියෙනවනම් උඹ ඔහොම පච කියවන්නෙ නෑ
    දන්නැති මඟුල් දන්නවා වගේ කියවන්නැතුව ඉඳපං බං..
    Vanced iOS equivalent එක තමයි uYou+ කියන්නෙ.

    Code:
    https://drive.google.com/file/d/1zy10CEjFZOcqqUY3G87wKlTzILTzQRnM/view
    or https://www.mediafire.com/file/5chncxbytguoppl/Spotify_8.5.60_Spotilife_Unsigned.ipa/file

    Sideloady, Altserver, use නොකරනවනම් මේකෙන් install කරගන්න.
    usescarlet.app
    scarlet use karanna epa bn mama dakka reddit eke godak unge Spotify account hack wela thibba kiyala dala thibba… account eka free thamai eth hack wenw kiyal godak un kiyala thibba..

    Spotify app ekt witharai mama me awl dakke anith apps gana nodani…
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,386
    1,006
    113
    Android ekak masa 6,7kin gon karaththa wage wena nisai mama iOS use karanne.
    Android root karala, roms dala, pissu kelala android devices epa wela thamai android atha arala dmme.

    Android ROMs wala kochchara bugs thiyenawada bn 😂😂😂
    Drivers/ kernel 100% compatible na, heat wenawa, battery bahinawa, lag wena ekanm android walata awenikaine.

    One tharam tweaks thiyenawa aluth features parana iOS walata port karapu. Anika androi wage neme, parana iOS wala security bug fix tweaks idala thiyenawa. Uba ewa dnnawada? Nane!!
    Android magul walata wada, jailbroken iPhone ekak one tharam customize karanna puluwan, KISIMA PERFORMANCE DEGRADE weemak nathuwa.
    Mama iOS 7 idala daily Jailbreak use karana manussayek. Adatath mage main device eka Jailbroken.

    iOS 6.1.3(p0sixspwn), 10.3.3(h3lix, dn socket), 14.0 (unc0ver), 15.2 (Trollstore+ Dopamine), 16.2 (palera1n) me iOS version okkogema jailbroken iPhones thiyenawa mama gawa.

    E nisa, Jailbroken iPhone ekak use karanne nathuwa e gana kiyawanna enna epa bn. Uba e gana dnne na 😂😂
    mcn iphone walata mod app nadda youtube , spotify walata site thiynawanam dapanko.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    ඔච්චර ගාණක් දීලා ගන්නේ ඕක jailbreak කරන් software support නැති කරගන්න ද කියල ඇහුවෙ? වටේ යන්නේ නැතුව උත්තරයක් දියන්.

    PS: ඔය රෙද්ද use කරල තියෙන්නෙ නිසා තමයි වැඩ නැහැ කිව්වේ.
    ගාන ගෙවන්නෙ;
    1. Android වගේ මාස 6කින් බර කරත්ත නොවෙන smooth user experience එකක් දෙන device එකකට මිසක් Jailbreak කරන්න විතරක් සල්ලි දීලා phone ගන්නෙ නෑ මම.
    2. Apple Ecosystem එකට මම ආස නිසා සහ මගෙ අනිත් devices (iPhones ටිකයි, watch එකයි, iPad එකයි එක්ක seamlessly use කරන්න පුලුවන් නිසා.
    මගෙ මොන device එකට call/ sms ආවත්, iCloud through ඔක්කොම sync වෙලා මට කැමති/ ඒ වෙලාවෙ මගෙ අතේ තියෙන ඕනෙම device එකකින් or AirPods වලින් ඒ call එක answer කරන්න/ msg එකට reply කරන්න, Handoff feature එක use කරන්න පුළුවන් නිසා. (මේවා වචන වලින් කිව්වට බෑ.. උඹලට ඒ experience එක ගන්නැතුව ඕක තේරෙන්නෙ නෑ බං)
    3. මට ඕනෙ කරන අනික් ආත බූත වැඩ තවමත් iOS 16 වලම cowabunga වගේ tools වලින් කරගන්න පුලුවන් නිසා මට කිසිම අවුලක් නැති වීම.

    ඒක නෙමෙයි බං, කවුද උඹට කිව්වෙ jailbreak කරාම software support ඇති වෙනවා කියලා? 😂😂😂
    සමහර jailbreaks වලට specific iOS version එකක් ඕනෙ. මොකද OS or Hardware exploit එකකින්නෙ jailbreak එකක් හදන්නෙ. උඹ ඒකද මේ software support නැති වෙනවා ගගා වැලලෙන්න හදන්නෙ? 😂😂😂
    යකෝ checkra1n, palera1n කියන්නෙ ම්ක්නාද කියලත් නිකං හරි බලපං.

    වටේට ගගහා යන්නෙ උඹනෙ මචෝ.. දැන් මම කී පාරක් ඇහුවද උඹ Jailbroken iPhone එකක් use කරලා තියෙනවද කියලා? උඹ ඒකට උත්තර නොදී වෙන වැල් බයිලා කියෝ කියෝ යනවා. නොදන්න මඟුල් දන්නව වගේ කියවන්න එපා ඕයි 😂😂😂

    Snapdragon chip ekak thiyana phone ekak use kara nam oya slow kathandara walata ahu wenne nah ne....

    Btw umba mokatada youtube mod app use karanne.. YouTube premium gewanna 625 nathi hinda da..
    Galaxy Note 8 (USA Variant) ekak use karala atha arala dmma oya hethuwa nisama.
    Mama YouTube mod use karanawa kiwwe kothanada kiyala pennapan macho 😂
    Mama OP illala thibba ekata mama solution eka danna nisa e dewal kiwwa vitharai 😂😂😂
    Mama Apple music use karanne bn. $3.29 per month.

    scarlet use karanna epa bn mama dakka reddit eke godak unge Spotify account hack wela thibba kiyala dala thibba… account eka free thamai eth hack wenw kiyal godak un kiyala thibba..

    Spotify app ekt witharai mama me awl dakke anith apps gana nodani…
    Sideloaded ekeda JB ekeda? Mn oya deken ekakawath dkke nane. Anika scarlet kiyanne reputed signing service ekk bn.

    mcn iphone walata mod app nadda youtube , spotify walata site thiynawanam dapanko.
    Thiyenawa mchn. Sideload karana vidiha dannawada? Kauru hari meke hoda thread ekak dala thibba wage mathakai mata e gana. Side-loading dannawanm mn tweaked apps collection ekak dannm heta.
    ------ Post added on Aug 15, 2023 at 11:39 PM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ගාන ගෙවන්නෙ;
    1. Android වගේ මාස 6කින් බර කරත්ත නොවෙන smooth user experience එකක් දෙන device එකකට මිසක් Jailbreak කරන්න විතරක් සල්ලි දීලා phone ගන්නෙ නෑ මම.
    2. Apple Ecosystem එකට මම ආස නිසා සහ මගෙ අනිත් devices (iPhones ටිකයි, watch එකයි, iPad එකයි එක්ක seamlessly use කරන්න පුලුවන් නිසා.
    මගෙ මොන device එකට call/ sms ආවත්, iCloud through ඔක්කොම sync වෙලා මට කැමති/ ඒ වෙලාවෙ මගෙ අතේ තියෙන ඕනෙම device එකකින් or AirPods වලින් ඒ call එක answer කරන්න/ msg එකට reply කරන්න, Handoff feature එක use කරන්න පුළුවන් නිසා. (මේවා වචන වලින් කිව්වට බෑ.. උඹලට ඒ experience එක ගන්නැතුව ඕක තේරෙන්නෙ නෑ බං)
    3. මට ඕනෙ කරන අනික් ආත බූත වැඩ තවමත් iOS 16 වලම cowabunga වගේ tools වලින් කරගන්න පුලුවන් නිසා මට කිසිම අවුලක් නැති වීම.

    ඒක නෙමෙයි බං, කවුද උඹට කිව්වෙ jailbreak කරාම software support ඇති වෙනවා කියලා? 😂😂😂
    සමහර jailbreaks වලට specific iOS version එකක් ඕනෙ. මොකද OS or Hardware exploit එකකින්නෙ jailbreak එකක් හදන්නෙ. උඹ ඒකද මේ software support නැති වෙනවා ගගා වැලලෙන්න හදන්නෙ? 😂😂😂
    යකෝ checkra1n, palera1n කියන්නෙ ම්ක්නාද කියලත් නිකං හරි බලපං.

    වටේට ගගහා යන්නෙ උඹනෙ මචෝ.. දැන් මම කී පාරක් ඇහුවද උඹ Jailbroken iPhone එකක් use කරලා තියෙනවද කියලා? උඹ ඒකට උත්තර නොදී වෙන වැල් බයිලා කියෝ කියෝ යනවා. නොදන්න මඟුල් දන්නව වගේ කියවන්න එපා ඕයි 😂😂😂

    Galaxy Note 8 (USA Variant) ekak use karala atha arala dmma oya hethuwa nisama.
    Mama YouTube mod use karanawa kiwwe kothanada kiyala pennapan macho 😂
    Mama OP illala thibba ekata mama solution eka danna nisa e dewal kiwwa vitharai 😂😂😂
    Mama Apple music use karanne bn. $3.29 per month.

    Sideloaded ekeda JB ekeda? Mn oya deken ekakawath dkke nane. Anika scarlet kiyanne reputed signing service ekk bn.

    Thiyenawa mchn. Sideload karana vidiha dannawada? Kauru hari meke hoda thread ekak dala thibba wage mathakai mata e gana. Side-loading dannawanm mn tweaked apps collection ekak dannm heta.
    ------ Post added on Aug 15, 2023 at 11:39 PM
    ඇහුව එකට හරියට උත්තර දෙන්නෙ නැතුව මොන මගුලක් type කරත් වැඩක් නැහැ. අනේ මන්දා බං උඹ නම්.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    ඇහුව එකට හරියට උත්තර දෙන්නෙ නැතුව මොන මගුලක් type කරත් වැඩක් නැහැ. අනේ මන්දා බං උඹ නම්.
    සිංහලෙන් point form එකෙන් මෙච්චර සරලව උඹේ ප්‍රශ්නෙට උත්තර දීලත්, උඹට ඒක කියවලා තේරුන් ගන්න බැරිනම් සහ මම අහපු එකම ප්‍රශ්නෙකටවත් උත්තරයක් දීගන්න බැරි උඹ වගේ මන්ද මානසික උන් එක්ක කතා කරලා තේරුමක් නෑ බං..
    ගාන ගෙවන්නෙ;
    1. Android වගේ මාස 6කින් බර කරත්ත නොවෙන smooth user experience එකක් දෙන device එකකට මිසක් Jailbreak කරන්න විතරක් සල්ලි දීලා phone ගන්නෙ නෑ මම.
    2. Apple Ecosystem එකට මම ආස නිසා සහ මගෙ අනිත් devices (iPhones ටිකයි, watch එකයි, iPad එකයි එක්ක seamlessly use කරන්න පුලුවන් නිසා.
    මගෙ මොන device එකට call/ sms ආවත්, iCloud through ඔක්කොම sync වෙලා මට කැමති/ ඒ වෙලාවෙ මගෙ අතේ තියෙන ඕනෙම device එකකින් or AirPods වලින් ඒ call එක answer කරන්න/ msg එකට reply කරන්න, Handoff feature එක use කරන්න පුළුවන් නිසා. (මේවා වචන වලින් කිව්වට බෑ.. උඹලට ඒ experience එක ගන්නැතුව ඕක තේරෙන්නෙ නෑ බං)
    3. මට ඕනෙ කරන අනික් ආත බූත වැඩ තවමත් iOS 16 වලම cowabunga වගේ tools වලින් කරගන්න පුලුවන් නිසා මට කිසිම අවුලක් නැති වීම.
    ඒක නෙමෙයි බං, කවුද උඹට කිව්වෙ jailbreak කරාම software support ඇති වෙනවා කියලා? 😂😂😂
    සමහර jailbreaks වලට specific iOS version එකක් ඕනෙ. මොකද OS or Hardware exploit එකකින්නෙ jailbreak එකක් හදන්නෙ. උඹ ඒකද මේ software support නැති වෙනවා ගගා වැලලෙන්න හදන්නෙ? 😂😂😂
    යකෝ checkra1n, palera1n කියන්නෙ ම්ක්නාද කියලත් නිකං හරි බලපං.
    වටේට ගගහා යන්නෙ උඹනෙ මචෝ.. දැන් මම කී පාරක් ඇහුවද උඹ Jailbroken iPhone එකක් use කරලා තියෙනවද කියලා? උඹ ඒකට උත්තර නොදී වෙන වැල් බයිලා කියෝ කියෝ යනවා. නොදන්න මඟුල් දන්නව වගේ කියවන්න එපා ඕයි 😂😂😂
    පුළුවන්නම් මගෙ කලින් replies වල මම අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්නකො.

    Sideload

    || Reddit || meka ekak mama thawa thanaka dakka…

    Mn hithanne ipa file eke aulk athi..
    මාස දෙක තුනකට කලින් නේද වෙලා තියෙන්නෙ? තුන හතරකට වෙලා තියෙන නිසා මොකක් හරි අවුලක් අනිවාරෙන් තියෙන්න ඇති. IPA එකට තව code එකක් inject කරල තියෙන්න ඇති. හැබැයි scarlet එකයි jailbreaks.app එකයි විතරයි Jailbreak community එකෙන් trusted/ legit source එකක් විදිහට සළකන්නෙ.

    ඒ කොහොම උනත්, හොඳම දේ තමයි, julio ගෙන් ++ IPA එක අරන් altserver use කරලා dummy Apple ID එකකින් sideload කරගන්න එක.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,986
    9,538
    113
    එක තැනක නෑ
    Jailbreak කරන්න ඕනේ නම් මොකටද ඕකට ඔච්චර වියදම් කරන්නේ. ඔය device එකේ software support ඔක්කොම ඉවරයි. Mod කරන්න ඕනේ නම් Android එකක්‌ අරන් custom rom ගහලා root කරනවා මිසක් ඔය මොඩ වැඩේ කරන්න මට පිස්සු නැහැ. ඔය වැඩේ කරපු හරක් දැකල තියෙනවා අන්තිමට අවුරුදු 5,6 හම්බවෙන software support එකත් නැති කරන් වියදම් කරපු ගනන් නැති කරන් ඉන්න උන්.
    Oi iPhone ekak use karala thiyanawada? :lol:
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඉතින් බන් mod ඇප් දාන්නෙ iOS/Android දෙකේම සිකියුරිටි compromise කරගෙන නේ
    ඇන්ඩ්‍රොයිඩ් වල developer mode/unknown sources එනේබල් කරනවා කියන්නෙ රිස්ක් එකක් නේ. ඔය ඉන්ස්ටෝල කරන මොඩ් ඇප් වලින් මොනවගේ ඩේටා උන් ගන්නවද කියලා අපි දන්නෙ නැහැනේ. මේක iOS/Android දෙකටම අදාලයි ඉතින්
     
    • Like
    Reactions: NaOH and Asmodeus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    Android ekak masa 6,7kin gon karaththa wage wena nisai mama iOS use karanne.
    6 GB Ram එකක් තියෙන Android ෆෝන් ගොඩක් වෙලාවට Slow වෙන්නේ නැහැ මචන්
    ඔයා ගත්තේ Android Basic 3GB Ram Phone එකක් නම් සාමාන්‍යයෙන් Slow වෙනවා
     
    I7LK47S

    Well-known member
  • Jun 20, 2023
    338
    507
    93
    උඹ කටෙන්, පූපන් කොච්චර කෑගැහුවත් ඕක Android එකක්‌ වෙන්නෙ නැහැ. කට, පූප වහන් ඉන්න වෙන්න උබට. අනේ උබ වගේ එකෙක්.
    ඕක හෙන ගොනා බන් නමෙන් පේන්නෙ නැද්ද