citrus hikkaduwa

Devendora_San

Well-known member
  • Nov 7, 2016
    483
    957
    93
    The Jasmine Dragon Tea Shop
    බොන්න නම් RIU යන්න එපා.. දෙන රෙද්ද කටේ තියන්න බෑ.. Long Island කිව්වත්, Strawberry Diaquiri කිව්වත්, ඔක්කොටම එකම liqueur එක දාලා පාට වෙනස් කරලා දෙන්නේ. අන්තිමට beer බිබී හිටියේ.

    Champagne කියලා දුන්නු එක sparkling විනාකිරි වගේ එකක්, පට්ටම චාටර්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    හොදයි. බුෆේ තියෙනවා ගොඩක් වෙලාවට සිංහලූ තමා වැඩියෙන් ඉන්නේ. තව ඒ ළග කියපයක් තියෙනවා හොඳ ඒවත් ඒවත් හොයලා බලන්න
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    බොන්න නම් RIU යන්න එපා.. දෙන රෙද්ද කටේ තියන්න බෑ.. Long Island කිව්වත්, Strawberry Diaquiri කිව්වත්, ඔක්කොටම එකම liqueur එක දාලා පාට වෙනස් කරලා දෙන්නේ. අන්තිමට beer බිබී හිටියේ.

    Champagne කියලා දුන්නු එක sparkling විනාකිරි වගේ එකක්, පට්ටම චාටර්
    Cocktail bonna gihin wadak na, Tequila නං ගැහුවෑකි,, Cocktail unlimited බොන්න නං Hilton Buffet ගියානං හරි,,
     
    • Love
    Reactions: Devendora_San

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    හොදයි, පල්වෙනි පාර ගියේ මගේ වියදමින් නෙමේ. හැබැයි ආපහු පාරක් යන්න උනත් හිතුනා සල්ලි තිබ්බානම්. :lol: :lol:

    දවල් කැම හොදටම හොදා, රැ එක පොඩ්ඩක් අවුල් ගියා. එක ඉතින් එක එක දවසට උන්ගේ මෙනු එක තමා.

    කොක්ටෙල් එක දුන්නා. දෙක තුනක් නමා ගත්තා, මන්ඤ්ඤොක්කා යි, සොයා මීටුයි බයිට් එකට එදා. කඩලත් තිබ්බද කොහෙද? ඔවා ගැන වැඩියේ හිතනවානම් අවුල්ද දන්නේ නැ. මටනම් අවුලක් නැ.

    සමස්තයක් වශයෙන් මටනම් කිසි අවුලක් නැ.