thnxxxxහොදයි, පල්වෙනි පාර ගියේ මගේ වියදමින් නෙමේ. හැබැයි ආපහු පාරක් යන්න උනත් හිතුනා සල්ලි තිබ්බානම්.![]()
දවල් කැම හොදටම හොදා, රැ එක පොඩ්ඩක් අවුල් ගියා. එක ඉතින් එක එක දවසට උන්ගේ මෙනු එක තමා.
කොක්ටෙල් එක දුන්නා. දෙක තුනක් නමා ගත්තා, මන්ඤ්ඤොක්කා යි, සොයා මීටුයි බයිට් එකට එදා. කඩලත් තිබ්බද කොහෙද? ඔවා ගැන වැඩියේ හිතනවානම් අවුල්ද දන්නේ නැ. මටනම් අවුලක් නැ.
සමස්තයක් වශයෙන් මටනම් කිසි අවුලක් නැ.