hawasata free cocktail denawada?Hodai food paththen mata tikak awl
Useless, low quality local arrack mix hambawenne, not recommend the hotel, try RIUhawasata free cocktail denawada?
ලෝකල් ඇරැක් දෙන්නෙ.. චාටර්hawasata free cocktail denawada?
e kiyanne cocktail ekak neme da?ලෝකල් ඇරැක් දෙන්නෙ.. චාටර්
කොක්ටේක් මික්ස් එක ලෝකල්e kiyanne cocktail ekak neme da?
nikan arrack and coak wage da?
Hmm coconut arrack mix ekak wage. RIU ekath hodai Radisson Blu ekath hodaiUseless, low quality local arrack mix hambawenne, not recommend the hotel, try RIU
බොන්න නම් RIU යන්න එපා.. දෙන රෙද්ද කටේ තියන්න බෑ.. Long Island කිව්වත්, Strawberry Diaquiri කිව්වත්, ඔක්කොටම එකම liqueur එක දාලා පාට වෙනස් කරලා දෙන්නේ. අන්තිමට beer බිබී හිටියේ.try RIU
Cocktail bonna gihin wadak na, Tequila නං ගැහුවෑකි,, Cocktail unlimited බොන්න නං Hilton Buffet ගියානං හරි,,බොන්න නම් RIU යන්න එපා.. දෙන රෙද්ද කටේ තියන්න බෑ.. Long Island කිව්වත්, Strawberry Diaquiri කිව්වත්, ඔක්කොටම එකම liqueur එක දාලා පාට වෙනස් කරලා දෙන්නේ. අන්තිමට beer බිබී හිටියේ.
Champagne කියලා දුන්නු එක sparkling විනාකිරි වගේ එකක්, පට්ටම චාටර්
Jetwing ඒව හොදයි සාමාන්‍යයෙන්.Hype witarai lankawe hotel melo wedak ne ekak dekak arunama.
Cinnamon goodHype witarai lankawe hotel melo wedak ne ekak dekak arunama.
