භවනා මුලික වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුලුවන්, එනම්;
සමථ භාවනාවෙන් සිදු කළ හැකි උසස් දෙය ධ්‍යාන ලබා මරණින් මතු බඹලොව ඉපදීම ය. සමථ භාවනාවෙන් සමාධිය දියුණු කර ගත කල්හි විදසුන් වඩා මඟ පළ ලැබීම පහසු ය. සමාධිය නැති තැනැත්තාට එය අපහසු ය. එබැවින් බොහෝ යෝගීහු පළමු කොට සමථ භාවනාවක් කොට සමාධිය හා ශ්‍රද්ධාදිය දියුණු තියුණු කර ගෙන පසුව විදර්ශනා කෙරෙති.
කිසියම් කුසලාරම්මණයක් මූලිකකොට ගෙන කාමච්ජ්න්දදි නීවරණ (විරුද්ධ ධර්ම ) සමථයට පත්කිරිම සදහා වඩන භාවනාව සමථ භාවනාව යනුවෙන් හැදින්වේ.මෙම භාවනාව වැඩීමෙන් රූපාවචර හා අරූපාවවර ධ්‍යාන ලැබීමටද, සිව්වර රුපාවචර ධ්‍යානය පාදක කරගෙන අභිඥා දැබිමටද හැකිය.සම සතලිස් කර්මස්ථාන යනුවෙන් ප්‍රකට සමථ භාවනා කමටහන් (කීයාකාරකම්) හතලිහක් ඇත.
1. දස කසින.
කසින යන්නෙන් සියලු නොහොත් සම්පුර්ණ යන තෙරුම දේ, එය රුපාවචර ධ්‍යාන ලබනු පිනිස යොගවචරයන් විසින් ස්වභාවිකව පරිසරය ආශ්රයෙන් සකසා ගනු ලබන උපකරණයකි. එසේ සකසා ගන්න කසින දහයක් ඇත.
2. දස අසුභ
සිවභාවිකව දීරා යන මෘත ශරිරයක අවයව අවස්ථා දහයක් දස අසුභ නමින් හැදින්වේ.
3. දස අනුස්සතී.
අනුස්සතී යනු නැවත නැවත සිහිකිරීමයි.(සිමෘති ) නැවත සිහිකිරිමම නැවත නැවත උපදින බැවින් අනුස්සති යනු නිරුක්තියයි. එම අනුස්සති දහය පහත දැක්වේ.
4. සතර බ්‍රහ්ම විහරණ
බඹ විහරණ මෙනෙහි කිරීම බ්‍රහ්ම විහරණ භාවනාව නම් වේ. බ්‍රහ්ම විහරණ යනුවෙන් හදුන්වන්නේ ශ්‍රෙෂ්ඨ වුද, නිර්දෝශ වුද පැවත්මය්. එනම්;
5.සතර අරුප්ප.
රුප නැතිතේ අරුප්ප නම් වේ. අරූප නිමිත්තක් අරමුනු කරගෙන භාවනා කිරිමෙන් ලබන ධ්‍යානය හෙවත් අරූපාවඡර ලොකයක උපත ලබන්නට හෙතුවන ධ්‍යානය අරූපාවචර ධ්‍යානය නම් වේ.
එබදු ධ්‍යාන හතරක් ඇත.
6. ආහාරයේ පටික්කුල සංඥාව
ආහරයෙහි පිලිකුල මෙනෙහි කිරීම මෙහි තෙරුමයි. එක සංඥා යනුද එයටම නමකි.
7. චතුධාතු වවත්ථානය.
පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු සතර මෙනෙහි කිරීම මෙහි තෙරුමයි. ධාතු මනසිකාර සහ ඒක වවත්ථාන ලෙස හදුන්වන්නේද මෙයයි.
(මෙය ඔබගේ දහම් දැනුම සදහා පමනි,ඕනැම අයකුට මෙය නැවත පලකිරිමට අවසර ඇත, මා මෙය "බෞද්ධ භාවනා ක්‍රම - දයිනික පුහුනුව සදහා න්‍යාය අහ්‍යාස" නම් පොතෙන් උපුටා ගත්තකි. සියලු පින් කතෘ කෝන්වැවේ අරියරතන හිමි හට හිමිවේවා, අකුරු කල මාහටද දහම් දැනුම / භාවනා ඉගනිමට මෙය හේතුවාසනා වෙවා! )
දසකසින අභ්‍යාස සුදුසු ගුරුවරයෙකු නොමැතිව කිරීම බෙහෙවින් අනතුරුදායක බවට සාක්ෂි.
- ස(ශ)මථ භාවනා
- විදර්ශනා භාවනාවයි.

- පඨවි කසිනය
- ආපෝ කසිනය
- තෙජෝ කසිනය
- වායෝ කසිනය
- නීල කසිනය
- පීත කසිනය
- ලොහිත කසිනය
- ඔදාත කසිනය
- ආකශ කසිනය
- ආලොක කසිනය
2. දස අසුභ
සිවභාවිකව දීරා යන මෘත ශරිරයක අවයව අවස්ථා දහයක් දස අසුභ නමින් හැදින්වේ.
- උද්ධුමාතක අසුභය
- විනීලක අසුභය
- විපුබ්බක අසුභය
- විචිජිද්දක අසුභය
- වික්ඛායිතක අසුභය
- වික්ඛිත්තක අසුභය
- හතවික්ඛිත්තක අසුභය
- ලොහිත අසුභය
- පුලවක අසුභය
- අට්ඨික අසුභය
3. දස අනුස්සතී.
අනුස්සතී යනු නැවත නැවත සිහිකිරීමයි.(සිමෘති ) නැවත සිහිකිරිමම නැවත නැවත උපදින බැවින් අනුස්සති යනු නිරුක්තියයි. එම අනුස්සති දහය පහත දැක්වේ.
- බුද්ධානුස්සති
- ධම්මනුස්සති
- සංඝානුස්සති
- සීලානුස්සති
- චාගනුස්සති
- දෙවතානුස්සති
- මරණානුස්සති
- කායගතාසති
- ආනාපානසති
- උපසමානුස්සති
4. සතර බ්‍රහ්ම විහරණ
බඹ විහරණ මෙනෙහි කිරීම බ්‍රහ්ම විහරණ භාවනාව නම් වේ. බ්‍රහ්ම විහරණ යනුවෙන් හදුන්වන්නේ ශ්‍රෙෂ්ඨ වුද, නිර්දෝශ වුද පැවත්මය්. එනම්;
- මෙත්තා බ්‍රහ්ම විහරණ
- කරුණා බ්‍රහ්ම විහරණ
- මුදිතා බ්‍රහ්ම විහරණ
- උපෙක්ඛා බ්‍රහ්ම විහරණ
5.සතර අරුප්ප.
රුප නැතිතේ අරුප්ප නම් වේ. අරූප නිමිත්තක් අරමුනු කරගෙන භාවනා කිරිමෙන් ලබන ධ්‍යානය හෙවත් අරූපාවඡර ලොකයක උපත ලබන්නට හෙතුවන ධ්‍යානය අරූපාවචර ධ්‍යානය නම් වේ.
එබදු ධ්‍යාන හතරක් ඇත.
- ආකසානඤ්චායතනක
- විඥානඤ්චායතනය
- ආකිඤ්චඤ්ඤායතනය
- නේවසංඥානාසංඥායතනය
6. ආහාරයේ පටික්කුල සංඥාව
ආහරයෙහි පිලිකුල මෙනෙහි කිරීම මෙහි තෙරුමයි. එක සංඥා යනුද එයටම නමකි.
7. චතුධාතු වවත්ථානය.
පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු සතර මෙනෙහි කිරීම මෙහි තෙරුමයි. ධාතු මනසිකාර සහ ඒක වවත්ථාන ලෙස හදුන්වන්නේද මෙයයි.
--
ඉදිරියෙදී මෙම සථලිස් කමතහන් භාවනා කරන ආකරය පැහැදිලි විස්තර සහිතව ඉදිරිපත් කරන්නේමු.

Last edited: