වඳ_සැත්කම්

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    රජයේ රස්සාවක අනිවාර්‍ය නිවාඩු යවපුවාම ඒ කාලෙට වැටුප් ගෙවන්න ඕන.ඒක තමා නීතිය.
    නැත්තම් වැඩ තහනම් කරන්න ඕන.ඒකට කුරූණෑගල රෝහලෙන් කරපු පරීක්ශනේ වාර්තාව රාජ්‍ය සේවා කොමිසමට දීලා නැහැ.
    ඉතින් ඌ ඇපීල් එකක් දාලා තියෙනවා ඌව අනිවර්‍ය නිවාඩු යවපු නිසා ඒකට වැටුප් ගෙවන්න කියලා.

    වැරද්දක් කරපු නැති එකෙක්ගේ වැඩ තහනම් කරන්න බැරි නිසානේ මෙහෙම තීරණයක් දුන්නේ අනික

    අනික..
    Following the investigations conducted, in June 2019 the Criminal Investigations Department (CID) informed court that there was no evidence to prove the allegations made against Dr. Shafi Sihabdeen.
    2019 යහපාලන ආණ්ඩුවක් කියමු... දැන් 2021 වෙද්දි කිසිම දෙයක් නැති නිසා තමයි appeal එක ගොඩ ගියේ..
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    නැත්තම් වැඩ තහනම් කරන්න ඕන

    weda thahanam kare naththe oya case eka boru case ekak nisane,
    rajapakshala puka bima ena gaththahama salary gewala apahu job eka denna una
    වැරද්දක් කරපු නැති එකෙක්ගේ වැඩ තහනම් කරන්න බැරි නිසානේ මෙහෙම තීරණයක් දුන්නේ අනික

    අනික..
    Following the investigations conducted, in June 2019 the Criminal Investigations Department (CID) informed court that there was no evidence to prove the allegations made against Dr. Shafi Sihabdeen.
    2019 යහපාලන ආණ්ඩුවක් කියමු... දැන් 2021 වෙද්දි කිසිම දෙයක් නැති නිසා තමයි appeal එක ගොඩ ගියේ..

    එක හින්දා නෙමේ.කුරුනෑගල රෝහලින් කරපු මූලීක පරික්ශනෙන් වැරදිකාරයා උන වාර්තාව
    අවුරුදු 2 තිස්සේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් රාජ්‍ය සේවා කොමිසමට දීපු නැති නිසා.
    අදටත් රස්සාව දීලා නැහැ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    එක හින්දා නෙමේ.කුරුනෑගල රෝහලින් කරපු මූලීක පරික්ශනෙන් වැරදිකාරයා උන වාර්තාව
    අවුරුදු 2 තිස්සේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් රාජ්‍ය සේවා කොමිසමට දීපු නැති නිසා.
    අදටත් රස්සාව දීලා නැහැ.

    weradi kartaya unanam job eken ain karanna ona, methane safi weradi karaya newei kiyala oppu wela iwarai eka nisa thamai salary gewala job eka denna kiyala thiyenne, ithin thawa monawada
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    එක හින්දා නෙමේ.කුරුනෑගල රෝහලින් කරපු මූලීක පරික්ශනෙන් වැරදිකාරයා උන වාර්තාව
    අවුරුදු 2 තිස්සේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් රාජ්‍ය සේවා කොමිසමට දීපු නැති නිසා.
    අදටත් රස්සාව දීලා නැහැ.

    2019 CID එකම කියලා තියනවා ඔප්පු කරන්න බෑ කියලා...

    හරි වටේ යන්න පෙනි නෑ.. උඹ දැන් 2022 පිලිගන්නවද මේ මනුස්සයා මේක කලාද නැද්ද කියලා?
    CID එක පිලිගන්නේ නෑ අධිකරණයටත් 2019ම කියලා තියනවා.
    රාජ්‍ය සේවා කොමිෂන් සභාව පිලිගන්නේ නෑ පඩි ගෙවන්නත් කියලා තියනවා

    වැරදි කරානම් එහෙම එකෙක්ට පඩි ගෙවද්දි විරුද්ධ වෙන්න එපැයිනේ..
    උඹ උනත් වැඩේ චොර නිසානේ 2019 දාපු ත්‍රේඩ් මෙහෙම තීරණ එද්දි 2021 දාන්නේ නැත්තේ
     
    • Like
    Reactions: waca

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    2019 CID එකම කියලා තියනවා ඔප්පු කරන්න බෑ කියලා...

    හරි වටේ යන්න පෙනි නෑ.. උඹ දැන් 2022 පිලිගන්නවද මේ මනුස්සයා මේක කලාද නැද්ද කියලා?
    CID එක පිලිගන්නේ නෑ අධිකරණයටත් 2019ම කියලා තියනවා.
    රාජ්‍ය සේවා කොමිෂන් සභාව පිලිගන්නේ නෑ පඩි ගෙවන්නත් කියලා තියනවා

    වැරදි කරානම් එහෙම එකෙක්ට පඩි ගෙවද්දි විරුද්ධ වෙන්න එපැයිනේ..
    උඹ උනත් වැඩේ චොර නිසානේ 2019 දාපු ත්‍රේඩ් මෙහෙම තීරණ එද්දි 2021 දාන්නේ නැත්තේ

    1.jpeg

    2.jpeg
     
    • Like
    Reactions: haunte and 2osama

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    4000 ක් කියන්නෙ මහ ගානක් නෙවෙයි බන්. දවසට 3ක් කරත් අවුරුද්දට 1000 ක් විතර. අවුරුදු 4ක් කරත් ඇති 4000 වෙන්න. මම කියන්නෙ 4000 ද 400 ද කියන එක නෙවෙයි 1ක් කරත් ඒක බරපතල සමාව නොදිය යුතු වරදක් කියල දකින්න බැරි එකයි. හෙන සහජීවන ඔස්තාද් ල ඉන්නෙ සියලු ක්ෂෙත්‍ර අතික්‍රමණය කරපු.

    සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව

    අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.

    මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.

    මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.

    මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.

    උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්

    කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ. :sorry:

    ඔවු බන්. සිරාවට. වඳ කරනව නම් ඉස්සෙල්ල වඳ කරන්න ඕන ඕකුන්. හම්බයෙක් ඕකුන්ගෙ කවුරුහරි වඳ කරනව දැක්කත් ඒකට ඉඩ දීල ඉන්න ඕන රටට කරන සේවයක් විදියට.

    දැන් පොනිලට ගෝටට චන්නට බැන්නට ඒ කාලේ තැරි දාර පුන්නකු බයියෙක් නේ බලන් ගියාම.. @Kolama :lol:

    අඩෝ ඩෙකසාමා @2osama උබල දෙන්න මරාගත්තට මේ උබලගෙ එකෙක් ඈහ්හ්.. 😁
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,232
    113
    මාලඹේ
    දැන් පොනිලට ගෝටට චන්නට බැන්නට ඒ කාලේ තැරි දාර පුන්නකු බයියෙක් නේ බලන් ගියාම.. @Kolama :lol:

    අඩෝ ඩෙකසාමා @2osama උබල දෙන්න මරාගත්තට මේ උබලගෙ එකෙක් ඈහ්හ්.. 😁
    Hi @shenat වද කොත්තු එහෙම තියෙනවා ද🤩🤩🤩
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    Hi @shenat වද කොත්තු එහෙම තියෙනවා ද🤩🤩🤩

    Doc පාදෙණිය ත්‍රස්ත වාදියෙක් වී

    Doc Safi ගර්භාෂ ගැබ්ගෙල දෙවියෙක් වූ වගයි..

    සාදු සාදු සාදු සාදු

    Hi @2osama දෙය්යෙක් එහෙම නැද්ද හොයාගන්න?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    ඒකනම් දන්නේ නැහැ
    ඒත් මූ කරල තියෙන දේවල් එක්ක 4000 බොරු බොරු කියපු
    FB සහජීවන ඇත්තොන්ගේ කතා බොරු වෙනවා
    දැන් සහජීවන ඇත්තොන්ගේ කතා ඇත්ත වෙනවද?
     
    • Haha
    Reactions: Xi Jinping

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,949
    16,571
    113
    මේ තියෙන්නේ අපිව රවට්ටපු ත්‍රෙඩ්.තූ විතරක්..
     
    • Like
    Reactions: aneasarayana

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන් පොනිලට ගෝටට චන්නට බැන්නට ඒ කාලේ තැරි දාර පුන්නකු බයියෙක් නේ බලන් ගියාම.. @Kolama :lol:

    අඩෝ ඩෙකසාමා @2osama උබල දෙන්න මරාගත්තට මේ උබලගෙ එකෙක් ඈහ්හ්.. 😁

    Hi @shenat වද කොත්තු එහෙම තියෙනවා ද🤩🤩🤩

    අපෝ ඔය ගූ ගොඩ පාග ගන්න එපා බං. විශේෂයෙන් වීක්එන්ඩ් එකේ. :rolleyes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ගොඩක් අය එක්කෙනෙක්ට 4000 කරන්න බැහැ කිවුවනේ.....

    පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක්
    සිසේරියන් සැත්කම් 8000
    සාමාන්‍ය දරු උපත් 15000
    නාරි වේද සැත්කම් 5000කට
    වඩා කරලා තියෙනවා කියලා එයාම පත්තරේට කියලා තියෙනවා
    හොඳම දේ එයා රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂයේ කෙනෙක්

    VlfqZsP.jpg

    @Mad Weera ube amma bada welada????