Aliexpress Delivery Help

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    Seller gen ahuwama Un kiwwa Cpex kiyala company ekak. ekamada Commonline kiyanne? Unge Tracking eke thiyenne.. Awaiting Courier Pickup kiyala.. e kiyanne Mun Custom eken clear karagena naa wage..

    1692357012584.png
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Aliexpress delivery කෙස් ද?

    AE shipping code

    Import customs clearance complete walin passe update na.

    Fardar එකත් July 31 ඉදන් ඩ්ලිවර් කරන්නෑ කියලා group වල තිබ්බා. දැන් Prompt XP කරන්නේ.

    ලගදි පාර්සල් ආවද?
    Commonline Express (Pvt) Ltd හෙවත් clexpress හොර ගුහාවට ඔයාගෙ personal account එකෙන් සල්ලි වලට ගත්ත වටින Aliexpress order එක ගිහින් clexpress contact කරලත් parcels ලැබුනෙ නැති අය දැන් කරන්න ඕනෙ මෙකයි.

    Consumer Affairs Authority එකට පැමිණි කරන්න. සිංහල, දෙමළ, English, ඕනම භාෂාවකින් [email protected], [email protected], [email protected] මේ email address 3 ටම එකම email එක යවන්න ඔයාගෙ සම්පූර්ණ නම්, ලිපිනය, email address එක, ජංගම දුරකථන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය, පැමිණිල්ල (Aliexpress order details, tracking details වගේ දේවල්), ඔයාට Consumer Affairs Authority හරහා ලබාගන්න ඕන විසදුම, ඔයා පැමිණිල්ල දාන company ඒකෙ නම (Commonline Express (Pvt) Ltd) අන්තිමටම evidence ටිකේ screen shots දාන්න. ඊට පස්සේ වෙන්නෙ Consumer Affairs ඒකෙන් clexpress එකට දින 10 දෙනව order එක deliver මොනවද කරේ කියලා කරුණු දක්වන්න වගේම parcel එක deliver කරන්නත්.

    දැන් කියන්න හදන්නෙ complaint එක දැම්මට පස්සෙ කරන්න ඕනෙ දේවල්. clexpress එකට address කරල, ඔයාට cc කරල Consumer Affairs ඒකෙන් email එකක් එන්න ඇති. ඒ email එකට clexpress එක reply කරයි Consumer Affairs Authority එකට address කරල, ඔයාට cc කරල. ඒ email එකේ කියන දේවල් වලට ඔයාට එකඟ වෙන්න බැරි නම් ආපහු කළින් වගේම Consumer Affairs එකේ email address තුනට ඔය email එක forward කරල ඔයා ඒකට එකඟ නැත කියන්න. ගොඩක්‌ වෙලාවට reply එන්නෙ call කරා phone number එක වැරදියි, ගෙදර address එක වැරදියි වගේ බොරු දේවල්. ඕක පිළි අරගෙන නිකන් ඉන්න නම් අපිට පිස්සු වෙන්න ඕනෙ. ඔයා type කරන එකේ කියන්න මෙහෙම කරන එක පාරිභෝගියාට කරන අසාධාරණයක් නිසා clexpress එකට හරියට නිශ්චිත කලයක් ඇතුළත delivery arrange කරලා දැනුම් දෙන්න කියල දැනුම් දෙන එක වගේ සාධාරණ විසඳුමක් දෙන්න කියන්න. Consumer Affairs එක ඔයාගෙ ඉල්ලීම සාධාරණ නිසා ඒක next email එකෙන් clexpress එකට දැනුම් දෙනව. මේක නියෝගයක් නිසා ඔයාට parcel එක deliver කරනවා clexpress එකෙන්. මෙතැනින් parcel එක ලැබුනෙ නැති නම් clexpress එකෙන් compensate refund එකක් ගන්නකන්ම Consumer Affairs එකට email වලින් reply කරන්න. මාස 6 වගේ මේක කල් ගියත් compensate refund එක clexpress එකෙන් අරන් දෙනව Consumer Affairs එක පැමිණිල්ල මුල් කාලේ කරලා තියන නිසා.
     
    • Like
    Reactions: Lessar and PHBhagya

    Pavan Malith

    Well-known member
  • Mar 30, 2015
    453
    366
    63
    AE dan enne prompt express walin. unuth commonline wage boruwata phone numbers incorrect kiyala update karanwa. item eka branch eke thiyenwa awith collect karganna kiyanawa api call karala ahuwahama.
     
    • Like
    Reactions: kitsooftlk

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,019
    3
    118,571
    113
    Gampaha
    මගෙත් මෙතනින් එහාට අප්ඩේට් නෑ...
    Lp කියන්නෙ නෝමල් පෝස්ට් එකේද එන්නෙ... @Hyaenidae

     
    • Like
    Reactions: NRTG

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    මගේ පැකේජ් 14 ක් එන්න තියෙනවා. ඔක්කොම නුවර ට අව කියලා updated.එච්චරම තමා.ඉස්සර තැපෑලේ න් කරන කාලේ සති දෙකෙන් අව.අපරාදේ
    Tracking Start wenne mokenda ban? Mage AE ekak awe Boruwata Out for Delivery daala Thama na
    AE dan enne prompt express walin. unuth commonline wage boruwata phone numbers incorrect kiyala update karanwa. item eka branch eke thiyenwa awith collect karganna kiyanawa api call karala ahuwahama.
    Mama Prompt Ekata katha karama AE unge newei kiwwane
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,175
    53,182
    113
    Colombo
    මට නම් හිතෙන්නෙ Genuine Buyers ලා එකතුවෙලා මේ වගේ ඔක්කොම ගැටලු එන offers ලංකාවට දෙන් නැතුව,ඒක විදිමත්ව Account වල තත්වෙ බලලා දෙන විදියක් ගැන Aliexpress එකට දැනුම් දෙන්න ඕනෙ..කලින් standard ඒවා කොච්චර ඉක්මනට ආවට Farder එකෙන්.උන් ඒක qulity එකට කරගෙන ආව.දැන් custome clear වෙලා update එකක් නැ.බඩු වලට මොනා වුනත් ඒක බාර ගන් කෙනෙක් නැ.cpcn අයින් වෙලා ,farder අයින් වෙලා ,promt xp එකත් අයින් වෙනවා කිව්වොත් ආපු බඩු වලට කවුද වගකියන්නෙ.කලින් aliexpress saver shipping කියලා cpcn අපු බඩු ගොඩක් නැතිවුනා.දැන් කවුද ඒ ගැන කතාකරන්නෙ.Deliver company කරන උන්ගෙන් අහන්නත් බැ එක්කො busy නැත්තම් No answer.අර covid දවස් වල වගේ address මැකිලා බඩු සෑහෙන්න නැතිවුනා නේ.ඒවගේ මේකත් වුනොත් වටිනා කියන බඩු වලට මුදල් ගෙවලා ගත්ත කට්ටයට කවුද සහනයක් දෙන්නෙ.මේ system එකම හැදිලා තියෙන්නෙ හොරකමට නිසා භාන්ඩ අතට හම්බෙනකම් විස්වාස නැ.චීනෙ ඉදලා දවස් 6න් 7න් මෙහෙට ගේනවා බඩු.මෙහෙන් පලාත් ටිකට බෙදාගන්න මාස ගනන් යනවා.මේකට විසදුමක් ගන්න ඕන කට්ටියම එකතු වෙලා.ඔය එක එක විදි වලින් Orders දාන වුනුත් පොඩ්ඩක් මේ ගැන හිතන්න.මේ දේ රැක ගත්තොත් ඒක අපි ඔක්කොටම වටින නිසා.

    ඔව් බන්.මේ හොරට ඕඩර් දාන හුත්තල නිසා තමයි බඩු හිරවෙලා තියෙන්නේ :(
     
    • Like
    Reactions: kitsooftlk

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,407
    6,533
    113
    Land of Lions
    14/08/2023. AE0000011
    Shine Express eaken thamai handle karanne, oya daye eakata custom clear wecha parcel okkama clear karala courier eakata deela theynne kiuwa. Fardar or Prompt express eaken dawas 2n awe nathan call karanna kiuwa.

    shine express +94 114 758 595
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,146
    6,685
    113
    mage AECP commonline ekak out for delivery daala 3 days walin lebune.. 1st day re update una not answered kiyala..passe reschduled , 3rd day eke delivery una.. 1st day eke call awe neha. delivery rider company eken time buy karanna e wage reason danawa wage.