ලංකාවෙ හැදෙනකම් බලන් ඉන්න එක තේරුමක් නැත්තෙ ඇයි

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    mama puna puna kiyala tiyanawa
    minissunta choices tiyenne ekko Jeppanwa dinawala trial ekak karala balanawa
    nattam migrate wenawa :)

    Godak ayata unwath sure nathi nisa tamai mehen migrate wenne
    2019 gemmata gota genawa wage AKD repeat karai kiyala sure naha

    anith paththata mehe inna ewunuth ayeth rajapakshlata kade yanawa kiyanne nam wenama level ekak :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,201
    1
    58,570
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    minissunta choices tiyenne ekko Jeppanwa dinawala trial ekak karala balanawa
    ඒක පරංගි පන්නල ලන්දේසින්ට රට දුන්නා වගේ මෝඩ වැඩක් වෙයි. දැනටත් ඉන්න ජෙප්පො කරන්නෙ කඩාකප්පල්කාරී වැඩනෙ.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    there's a way
    just rebuild the education system after a proper research, If it works out, at least the upcoming generations might actually achieve something.
    of course, family background matter; anyway it wont have that much impact

    I'm not buying into the 'adu kule' or 'usas kule', because nobody brings those things from birth
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ඒක පරංගි පන්නල ලන්දේසින්ට රට දුන්නා වගේ මෝඩ වැඩක් වෙයි. දැනටත් ඉන්න ජෙප්පො කරන්නෙ කඩාකප්පල්කාරී වැඩනෙ.

    danne naha dilama balanna oni itin :D
    sure nattam migrate wena eka hodai, nattam ayeth munta dila mehe innawa kiyanne hodama pissuwak
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    I think we should not bother about how "ලංකාවෙ හැදෙනකම් බලන් ඉන්න" but how " අපි හැදෙන්න"
    Bfe53Gd.png

    • Sad
    Reactions: Asmodeus

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    ඉන්න බැරිනම් පලයන් පොන්නයෝ අල්ලගත්තේ නෑ කවුරුත් මේකේ අඩ අඩ ඉන්නේ.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,684
    6,469
    113
    රටක් දියුණු වෙන්න අත්‍යාවශ්‍යම දෙය. ණූගත් ශ්‍රම බලකායක් සහ බුද්ධිමත් පාලකයන්. අපේ රටේ ඒ් දෙක ලස්සනට හැදීගෙන වගේ ඒන්නේ. ප්‍රශ්ණය බුද්ධිමත් පාලකයා (දොස්තර, ඉන්ජිනේරු) රට අතෑරල යන ඒක.
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,451
    1,654
    113
    Oceania
    I think we should not bother about how "ලංකාවෙ හැදෙනකම් බලන් ඉන්න" but how " අපි හැදෙන්න"
    අපි හැදීම “regardless country’s situation”
    Has two versions machan.

    1.අපි හම්බ කලොත් අපි කෑව සෙට් එක.

    මේ සෙට් එක තමා වැඩි සහ වේගෙන් පහු ගිය දවස් ටිකේ කෙලවගෙන "අඩෝ අපි හම්බ කලොත් අපි කෑව වැඩේ හරියන්නෑ" කියල පෙට්‍රල්/ගෑස්, කරන්ට් නැති වුනාම විතරක් පාරට බහින් සෙට් එක. උන් මෙන කිසිම මලදානයක් ගැන ඉන්‍ට්‍රස්ට් එකක් නැති හොරකම් කලත් අපිට මොකෝ අපේ නෙවේනේ කියල හිරිවැටුන සෙට් එක. මුන්ට හෝල්සේල් කෙල වෙලා අන්න දැන් ශොක් වෙලා රට පනින්න බලනවා. ගොඩක් ලපයි සිපයි පොඩි සෙට් සහ මිඩ්ල් ක්ලාස් උන් මේ සෙට් එකේ ඉන්නවා.

    2. මුන් තමා අර ගේමක් ගහල ගොඩ යමු අනුන්ගෙ ඒවා අපිට වැඩක් නෑ සෙට් එක. මේ "ගේමක් ගහල ගොඩ යමු" පාට් එකේ ඇතුලෙම තියනවා මේ ගේම කියන එකට කිසිම එතිකල්/මෝරල් වැලිව්ස් අදාල වෙන් නෑ. ගොඩක් වෙලාවට මේව ගල්මාට්ටු ගේම්ස්. ඔය පිරමිඩ කාරයො. ගොඩක් බිස්නස් කාරයො කොහොම හරි සල්ලි හම්බ කරන්න ඕන සීන් එකේ ඉන්නෙ මෙහෙම උන්. (මුන් මෝඩ නෑ) ගොඩක් වෙලාවට මුන්ගෙ වීරයො තමා ඔය පොලිටික්කොන්ට ප්ලග් වෙලා ගොඩ ගිය ඉනර් සර්කල් එකේ එවුන්. ටිකක් ඉන්නවා හොද ඇටිටියුඩ්ස් තියන හොද එවුන්.

    දැන් ඔයාගෙන් මම අහන ප්‍රශ්නය තමා.
    ඔයාල රට අදාලම නෑ අපි හැදනවා කියල කොහොමද එහෙම කරන්නෙ. සර්ජරීස් එහෙම ගෙදරමද කරන්නෙ.
    බෙහෙත් හදාගන්නෙ කොහොමද ? කොහොමද අර අම්බරුවො සෙට් එක වැඩි වෙලා උබට සවයිව් වෙන්න බැරි විදියෙ වටපිටාවක් ආවොත්.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    එහෙම හිතෙනවනම් කරන්න තියන හොදම දේ දැන්ම වෙන රටකට යන එක. ත්‍රෙඩ් එකක් දාල බලාපොරොත්තු වෙන දේ අපැහැදිලියි.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    නීතිය අපක්ෂපාතීව හා සාධාරණව ක්‍රියාත්මක වියයුතුයි තැනින් තැනින් සිස්ටම් බ්රේක් ඩවුන් වෙන්න ඉඩ හැරියොත් රට විනාශ වෙනවා බුද්ධිමත් දක්ෂ සංවේදී පුද්ගලයන් රට හැර යාමට ඒක හේතුවක් වෙනවා.
     
    • Like
    Reactions: War Fighter

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,747
    1,531
    113
    Ratak kiyanne idamak newei,ratak kiyanne eke inna minissunta,a minissungen desapaluwo kiyanne eka kotasak witharai,un hadunata me rata hadenne na,rata hadenna nam rate minissu tika anunge reddawal hoyanne nathuwa,thamange job eka hariyata karanam athi,,,,habai ithin ehema paatak pennawath na,eka nisa me rate innawanam eka danagena inna,ehema inna barinam wena ratakata yanna,mekata wela walapila therumak na.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔක්කොමත් හරි , සුනාමියෙන් පස්සෙයි යුද්දෙන් පස්සෙයි ඉපදුන උන් කරන වැඩ ටිකයි , උන්ට චන්ද අයිතිය ලැබුනට පස්සේ වෙන්න තියෙන දේ මතක් උනාම , මෙහෙම හරි රට තියෙන එක හොදයි කියලා හිතෙනවා
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    අපි හැදීම “regardless country’s situation”
    Has two versions machan.

    1.අපි හම්බ කලොත් අපි කෑව සෙට් එක.

    මේ සෙට් එක තමා වැඩි සහ වේගෙන් පහු ගිය දවස් ටිකේ කෙලවගෙන "අඩෝ අපි හම්බ කලොත් අපි කෑව වැඩේ හරියන්නෑ" කියල පෙට්‍රල්/ගෑස්, කරන්ට් නැති වුනාම විතරක් පාරට බහින් සෙට් එක. උන් මෙන කිසිම මලදානයක් ගැන ඉන්‍ට්‍රස්ට් එකක් නැති හොරකම් කලත් අපිට මොකෝ අපේ නෙවේනේ කියල හිරිවැටුන සෙට් එක. මුන්ට හෝල්සේල් කෙල වෙලා අන්න දැන් ශොක් වෙලා රට පනින්න බලනවා. ගොඩක් ලපයි සිපයි පොඩි සෙට් සහ මිඩ්ල් ක්ලාස් උන් මේ සෙට් එකේ ඉන්නවා.

    2. මුන් තමා අර ගේමක් ගහල ගොඩ යමු අනුන්ගෙ ඒවා අපිට වැඩක් නෑ සෙට් එක. මේ "ගේමක් ගහල ගොඩ යමු" පාට් එකේ ඇතුලෙම තියනවා මේ ගේම කියන එකට කිසිම එතිකල්/මෝරල් වැලිව්ස් අදාල වෙන් නෑ. ගොඩක් වෙලාවට මේව ගල්මාට්ටු ගේම්ස්. ඔය පිරමිඩ කාරයො. ගොඩක් බිස්නස් කාරයො කොහොම හරි සල්ලි හම්බ කරන්න ඕන සීන් එකේ ඉන්නෙ මෙහෙම උන්. (මුන් මෝඩ නෑ) ගොඩක් වෙලාවට මුන්ගෙ වීරයො තමා ඔය පොලිටික්කොන්ට ප්ලග් වෙලා ගොඩ ගිය ඉනර් සර්කල් එකේ එවුන්. ටිකක් ඉන්නවා හොද ඇටිටියුඩ්ස් තියන හොද එවුන්.

    දැන් ඔයාගෙන් මම අහන ප්‍රශ්නය තමා.
    ඔයාල රට අදාලම නෑ අපි හැදනවා කියල කොහොමද එහෙම කරන්නෙ. සර්ජරීස් එහෙම ගෙදරමද කරන්නෙ.
    බෙහෙත් හදාගන්නෙ කොහොමද ? කොහොමද අර අම්බරුවො සෙට් එක වැඩි වෙලා උබට සවයිව් වෙන්න බැරි විදියෙ වටපිටාවක් ආවොත්.
    Some people suggest that we need correct politicians that will mold a country that needs to be changed, just as Singapore and Malaysia did, but to do such changes, you need a small, relatively new population or a population that already follows a single religion, such as Malysia, which is easy to control and hence easy to govern and develop, but here in Sri Lanka, we have vast differences that are hard to govern, so you cannot control these people like cattle.

    I've said this before: අපි හැදීම has certain values that do not just depict being wealthy by any means (but I encourage being wealthy), but to be an empathetic, honest, and honorable person who loves his own country. and I want to say that society can be divided into small units that represent us as a person; these people reflect what their society is, so if we can change collectively, the country slowly changes in that way. So not just me, you, or someone else, අපි හැදීම means that the politicians too need to be changed and work accordingly. So what's wrong with that? You know that the western countries (developed nations) that we admire have certain values, such as law and order. The people who migrated often bragged about these values. But just think about that: waiting in line, not jaywalking, not tooting, politeness, behaving accordingly, and obeying the law. But why can't we do that the same way? You don't need to be in a wealthy country to be a good citizen. If society behaves accordingly, that society is a good place to live. and a good place to do businesses and good place to do investments. and they vote for the correct candidates too. I think you will now get what I want to say.