Ahahahahahaha…@dilann ගෙ කමෙන්ට් වලට මගෙත් යක්ඛ ලේ කුපිතවෙලා මුලදි ටිපර් උනාට ටිකක් හිතල බැලුවම පොර කියන ඒව වැලීඩ් කියල තේරෙනව.
Ahahahahahaha…@dilann ගෙ කමෙන්ට් වලට මගෙත් යක්ඛ ලේ කුපිතවෙලා මුලදි ටිපර් උනාට ටිකක් හිතල බැලුවම පොර කියන ඒව වැලීඩ් කියල තේරෙනව.
ඊයේ දාපු රිප්ලයි එකට රිදිලා ..මන් අකමැති දුෂ්ෂීල මහනුන්ට
ඒත් මූ ගහන්නෙ බුද්ධ දර්ශනයට.
මූ පොතක් පතක් කියවල නැති මනස්ගාත කියවන මෝඩයෙක්

තෝ කවදද යකෝ මම අහපු එකකට එක උත්තරයක් වත් දුන්නේ ?Wachanen deken maruwenwa. Eth kawadawath Point wali prshna ahanne na
Amen

බුද්ධ දර්ශනයට ගහපු තැන අරන් වරෙන් පොන්නයා.ඒත් මූ ගහන්නෙ බුද්ධ දර්ශනයට.

@dilann hinda matath dan ehema tamai hithenne![]()
ඉස්සර සින්හළු බන ඔය විධියට අහල නෑ. කාලෙන් කාලෙට සූත්‍ර අරගෙන සාකච්ඡා කරල තියෙන්නේ. සෙල්ලිපි තියෙනවා එහෙම තිබ්බ උත්සව ගැන.
ඔය පෘෂ්නෙතට විසදුම නං එක්කෝ අච්ච්ට හෙඩ් සෙට් එකක් දෙන්න නැත්තං උබ හෙඩ් සෙට් එකක් ගන්න.
ඔව් මාසයක් තියෙනව කියනව ඔය සුත්‍ර දෙශනාව ගෑනම කතා කරන්න තියෙන උත්සවය. මට සෙල්ලිපියෙ නම මතක නෑ. අවුරුද්දකට පාරක් ගම් ගොඩක් එකතු වෙලා කරන උත්සවයක් කියල එකෙ තියෙනව.අරියවංශ සූත්‍රයත් එහෙම එකක් නේ?
අරියවංශ සූත්‍රය, සීමිංග්ලි බොහොම සරළ සූත්‍රයක්. නමුත් ලංකාවෙ බුදුදහමේ ස්වර්ණමය අවධියක් සනිටුහන් කරන සූත්‍රයක් මේක. අරියවංශ දේශනාව කොයිතරම් ප්‍රසිද්ධ වෙලා තියනවද කියනවනම් එකල බුරුම දේශයේ පවා ප්‍රසිද්ධ වෙලා තියනවා සිහල දීපයේ මහතෙරවරු විශාල පිරිසකගේ දහම් ඇස ඇතිවෙන ආකාරයට අරියවංශ සූත්‍රය දේශනා කරනවාය කියල.
ඔතන තිබිලා තියෙන්නෙ සූත්‍රයේ මහා අමුතු බලයක්වත් වචනවල අමුතු සැකැස්මක්වත් නෙමෙයි. බුදුදහමේ හරය සාමාන්‍ය ජනතාවගේ ආධ්‍යාත්මයට බොහෝදුරට සමපාත වෙලා තිබීමයි ඔතන ප්‍රධාන හේතුව. ඉතින් ඒ වගේ පදනමක් තුල ජීවත්වෙච්ච මිනිස්සුන්ට අවශ්‍ය වුන අවසාන තල්ලුව තමා අරියවංශ දේශනාවෙන් ලැබෙන්නෙ. අසංකගෙ ගැටලුවත් ඔන්න ඔය කියපු හරයයි ආධ්‍යාත්මයයි සමපාත නොවීම පිළිබඳ ගැටලුවක් කියලා තම හැඟෙන්නෙ. හෙළයෙක් කැමතිනම් එල්ලාවල විජිතනන්ද ස්වාමීන්වහන්සේගෙ අරියවංශ සූත්‍ර දේශනාව අහලා බලන්න. මේ කාරණය ගැන මමත් දැනුවත් උනේ උන්වහන්සේගෙ ඒ දේශනාවෙන්.
එහෙමත් නැත්නං ආච්චි අම්මට පොඩ්ඩක් බටර් ටිකක් ගාලා ඕක හෙමින් දාන්න මට පාඩං කරන්න/ඔෆිස් වැඩ කරන්න අපහසුයි කියලා ශේප් පාරක් දාගන්න. අනෙක් කාරණය අත්තම්මලා වයසයි සෙට් ඉන් දෙයාර් වේස් කියලා හිතාගෙන ගනන් නොගෙන වැඩකටයුතු කරගන්න පුලුවන් නම් ඒත් හරි.
අනික ඉස්සර ඔය සුත්‍ර ජාතක කතා එහෙම එක එක කාලෙට තමා ජනප්‍රිය වෙලා තියෙන්නෙ. ජාතක කතා කුරුණෑගල යුගයෙ එලියට අරගෙන වෙනම ලියන්නෙම කාලින්ග මාගලගෙන් පස්සෙ වෑටිල හිටපු සින්හලුන්ගෙ මොරාල් එක හදල ගන්න.
දෑන් නන් නෑ ප්‍රනන්ද ගුරුතුමා තමා ගෙන් තමා මාත් ඔය දෙවල් දෑනගත්තෙ එතුමගෙ දෙශනාවලදි. youtube නන් නෑ. මම හිතන්නෙ එව.ඔය කිව්ව එකත් අහල බලන්නන්.
උඹ 1990 Hilux එකට ඇලිලා ඉන්නවා වගේ. උබට එකෙනුත් ගැලවීමක් නැහැ.උබ සන්සාරෙට ඇලිල ඉන්නෙ
ඒකයි උබට මල පනින්නෙ
උබට මෙකෙන් ගැලවීමක්
නෑ
TIL
ඒක අලුත් නමක් මට.