නෑ තියනවා .
Swiss movement එකක් on level ඉන්න අලුත් brands තියනවා.
German - Nomos - මේක movement එකත් inhouse හදන young බ්රෑන්ඩ් එකක්.
a lange & söhne
German. දැනට ලස්සනම movement හදන්නේ මෙයාලා. Patek Phillip ලටත් වඩා high end.
France
Yema
ළඟකදි ඉඳන් මෙයාලත් inhouse movements හදනවා.
fp journe
Young බ්රෑන්ඩ් එකක්.
High end Swiss ලාට shot එකක් දෙන්න පුළුවන් brand එකක්.
USA th watch movements හදනවා. Automatic නම් popular නෑ. WESS කියලා brand එකක්.
Quartz brand එකක් තියනවා ameriquartz කියලා. ඒක නම් popular.
ඔතන සමහර ඒවා වෙන swiss movements වල modified and rebrand ඒවා නේද? Ameeiquartz එක නම් මරු project එක. Long Island Watch එකේ Marc ඕක ගැන වෙනම video එකක් කරා. නැති වෙලා ගියපු American watch movements making වලට හොඳ project එකක්. German watches වලින් පට්ටම Sinn. උන්ගේ engineering දැක්කම ඔලුව කැරකෙනවා.

