ජර්මනිය ජෙට් එන්ජින් එකයි, පරමාණු බොම්බෙයි අවුරුදු 2කට කලින් හැදුවා නම් යුද්ධය තව හුගාක් දික්ගැස්සෙනවා. හැබැයි කොහොමත් පරදිනවා අර පිස්සු හුත්තාගෙ උද්දච්ඡකම නිසා
මම කියවලා තියෙන විදිහට "එරික්ගේ Bf 109 වර්ගයේ ප්‍රහාරක යානයේ ඉදිරිපස භ්‍රමක පෙති වලට පිටුපසින් කළු පැහැති මල් පෙති හැඩයට තීන්ත ආලේප කර තිබූ අතර" මෙහෙම මල්පෙති ඇදලා තිබ්බෙ එක විශේෂ fighter squadron එකක, සමහර විට හාර්ට්මන් ඒකෙ ඉන්න ඇති. එයාගෙ unique identification එක තමයි ඕකෙ පේන්න තියෙන හාර්ට් එක.![]()
තම ගුවන් යානයට නැගී (Flickr)
එරික්ගේ Bf 109 වර්ගයේ ප්‍රහාරක යානයේ ඉදිරිපස භ්‍රමක පෙති වලට පිටුපසින් කළු පැහැති මල් පෙති හැඩයට තීන්ත ආලේප කර තිබූ අතර ඒ හේතුවෙන් රුසියානු ප්‍රහාරක නියමුවන් විසින් මෙම යානය පදවන එරික්ව හදුන්වනු ලබන්නේ කළු යක්ෂයා නමින්.
මම කියවලා තියෙන විදිහට "එරික්ගේ Bf 109 වර්ගයේ ප්‍රහාරක යානයේ ඉදිරිපස භ්‍රමක පෙති වලට පිටුපසින් කළු පැහැති මල් පෙති හැඩයට තීන්ත ආලේප කර තිබූ අතර" මෙහෙම මල්පෙති ඇදලා තිබ්බෙ එක විශේෂ fighter squadron එකක, සමහර විට හාර්ට්මන් ඒකෙ ඉන්න ඇති. එයාගෙ unique identification එක තමයි ඕකෙ පේන්න තියෙන හාර්ට් එක.
මේ ඒකාලෙ වෙච්ච dog fights AI වලින් enhance කරලා ගත්ත ටිකක්.
සුපිරි...
චිත්‍රපටි වලනං ඔය සීන් එක පෙන්නන්නෙ,
මිත්‍ර පාර්ශවේ ජර්මානුවන්ට වඩා වැඩ්ඩො හිටිය,
හැබැයි, ජර්මන්ස්ල ලඟ සුපිරි ප්ලේන් තිබුණ කියල....
ඉස්සෙල්ලම ජර්මන් ජෙට් දැක්කම මිත්‍ර හමුදාවේ උන් හොල්මන් වෙලා ගියාලුඒක ඇත්ත මචන්, ජර්මන්ලා ඒතරම් දුර ගියේ උන්ගෙ engineering නිසා. ඒකාලෙ හැටියට next level. යුද්දෙ අන්තිම කාලෙදි බඩු තිබ්බට operate කරන්න අය හිටියෙ නෑලු. M- 262 එක එහෙම එලියට දැම්මෙ යුද්දෙ ඉවරවෙන්න ලං වෙලා නිසා ඒකෙන් හරියට වැඩක් ගන්න බැරි උනාලු. MG-42 අදටත් ඕනෙ ගේමකට රෙඩී ලොකු වෙඩි බලයක් තියෙනවෙපන් එකක්. Normandy landingවලදි මිත්‍ර හමුදා වලට ලොකු ඩෑමේජ් එකක් කරලා තියෙනවා මේකෙන්.
![]()
Me-262
![]()
MG-42
![]()
Normandy Landing

අහ් ඔව් ඒකෙ මුලින් තියෙන්නෙ normandy landings තමයි. WW2 වලට ආස කෙනෙක් කවදා හරි යන්න ඕන තැනක් තමයිNormandy කියන්නෙ.Saving private ryan![]()
අහ් ඔව් ඒකෙ මුලින් තියෙන්නෙ normandy landings තමයි. WW2 වලට ආස කෙනෙක් කවදා හරි යන්න ඕන තැනක් තමයිNormandy කියන්නෙ.
අහ් ඔව් ඒකෙ මුලින් තියෙන්නෙ normandy landings තමයි. WW2 වලට ආස කෙනෙක් කවදා හරි යන්න ඕන තැනක් තමයිNormandy කියන්නෙ.





ඉස්සෙල්ලම ජර්මන් ජෙට් දැක්කම මිත්‍ර හමුදාවේ උන් හොල්මන් වෙලා ගියාලු![]()
Yes of course. See below video for the US pilot's reaction after seeing the German jet for the first time.
ඒක ඇත්ත මචන්. ඉතිහාසය දිහා බැලුවම මේක ලෝක ඉතිහාසෙ සාමකාමීම කාලයක් වෙන්න ඇති. WW1 එකේ ඉදන් සීතල යුද්දෙ හා අද වෙනකන්ම මනුස්ස ජීවිත ගොඩක් නැති උනා වගේම මේ ලෝකෙ දියුණුවටත් ගොඩක් දේවල් සිද්ද උනා. අපි මේ පාවිච්චි කරන ඉන්ටර්නෙට් පවා මිලිටරි ප්‍රොජෙක්ට් එකක් විදිහට කරපු එකක්නෙ. ගුවන් / නාවික ක්ශේත්‍ර ලොකු දියුනුවක් අත්කරගෙන තියෙනවා යුද්දෙට ඕන පිලියම් හොයන්න ගිහින්. ඉස්සරහටත් ඒක එහෙමම වෙයි.ඔය වගේ තැන් තියෙන්නේ මචන් ඒ වෙච්ච සිද්ධි ගැන ආපහු හැරිලා බලලා ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න හැබැයි ඉතින් ඒවා මේ කපේට වෙන වැඩ නෙවෙයි
සිරාවට අරන් බලපන් ලෝක ඉතිහාසය ගැන(අවුරුදු දහස් ගණනක ඉතිහාසය) හැමදාම එක එක නම් වලින් යුද්ධ පිට යුද්ධ, සප්ත මහා සාගර පිරෙව්වත් මදි ගලලා තියන ලේ ගඟවල් පුරවන්න
අවුරුදු 70-80 පස්සේ ආයි කට්ටිය පිල් වලට බෙදෙන්න පටන් අරන්, යුද්ධයකට කැස කවනවා.
ඔව් turning points කීපයක් වෙලා තියෙනවා. ඇමරිකාව WW2 වලට එකතු උන එක, ජපානෙට පරමාණු බෝම්බ දාපු එක, Normandy landings නවත්තගන්න බැරි උන එක, Battle of Britain එක German පැත්ත පරාද වීම සහ රුසියාව ආක්‍රමණය කරන්න පටන් ගත්ත එක. ජපානෙ සහය නැති උන එක ලොකු පාඩුවක් උනා. German ල ඒ පැත්තෙන් ඉස්සරහට යද්දි ජපන් හමුදාව සින්ගපූරුව හරියටම ආවා. ඒ වගේම Pacific, Indian සාගර වලත් ලොකු මුහුදු බලයක් තිබ්බා ජපානෙට.පට්ට. නාසි උං රුසියාවට ගැහුවේ නැත්තං අදටත් නාසි ජර්මනිය තියෙන්න තිබුනා. ඔය මොනවා උනත් මේ ලෝකේ ගොඩක් සොයාගැනීම වලට අඩිතාලම දාලා තියෙන්නේ නාසි ජර්මනියයි ජපන්නුයි තමයි.
ඔව්ජර්මනිය ජෙට් එන්ජින් එකයි, පරමාණු බොම්බෙයි අවුරුදු 2කට කලින් හැදුවා නම් යුද්ධය තව හුගාක් දික්ගැස්සෙනවා. හැබැයි කොහොමත් පරදිනවා අර පිස්සු හුත්තාගෙ උද්දච්ඡකම නිසා