Photoshop v24.7 neural filters ටික ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑ..
. YT/Reddit තියන මෙතඩ් වලින් වැඩේ ෆික්ස් වෙන්නෙත් නෑ සින්හලු... අලුත්ම අප්ඩෙට් එක තියන කෙනෙක් සිප් ෆයිල් එකක් හදල දාන්නකෝ ෆිල්ටර් ටික..

File location එක : C:\Users\%userprofile%\AppData\Roaming\Adobe\UXP\PluginsStorage\
C: Users > yourusername > AppData > Roaming >Adobe >UXP >PluginsStorage > PHSP >23 >Internal > com.adobe.nfp.gallery > Plugin Data
Last edited: