Photoshop Help

thesasindu

Well-known member
  • Feb 2, 2023
    2,098
    3,585
    113
    San Ricardo
    Screenshot (21).png


    Photoshop v24.7 neural filters ටික ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑ.. :( . YT/Reddit තියන මෙතඩ් වලින් වැඩේ ෆික්ස් වෙන්නෙත් නෑ සින්හලු... අලුත්ම අප්ඩෙට් එක තියන කෙනෙක් සිප් ෆයිල් එකක් හදල දාන්නකෝ ෆිල්ටර් ටික..:P:D

    File location එක : C:\Users\%userprofile%\AppData\Roaming\Adobe\UXP\PluginsStorage\

    C: Users > yourusername > AppData > Roaming >Adobe >UXP >PluginsStorage > PHSP >23 >Internal > com.adobe.nfp.gallery > Plugin Data
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,534
    1
    99,719
    113
    33
    Kalutara
    Thanks මාමියෝ හැබැයි ඕක නෙමේ... ඔය තියෙන්නෙ presets ටිකක් නේ.. මට ඕනෙ neural filters ටික..
    uba kiyapu folder eke thibbe owwa thamai. habai 23 folder ekak na. tyenne 22 i 24 i thama. filters download karanna onada? mama download karala nam na.


    anika version eka 25 beta eka.