Seller gen ahuwama Un kiwwa Cpex kiyala company ekak. ekamada Commonline kiyanne? Unge Tracking eke thiyenne.. Awaiting Courier Pickup kiyala.. e kiyanne Mun Custom eken clear karagena naa wage..
Tracking number eake mul numbers monada?Seller gen ahuwama Un kiwwa Cpex kiyala company ekak. ekamada Commonline kiyanne? Unge Tracking eke thiyenne.. Awaiting Courier Pickup kiyala.. e kiyanne Mun Custom eken clear karagena naa wage..
View attachment 212575
Commonline thamai enna oni oka.AECP00222
SL post wenna oniLP
S වලින් කවුද කුරියර් කරන්නේ?
SL post ,මේ සැරේ හෙන පරක්කුයි බංCommonline thamai enna oni oka.
SL post wenna oni
------ Post added on Aug 18, 2023 at 4:51 PM
Ow patta parakkui, ae00000110 thamai dan deliver karanne, ae00000112 godak ewa ada hawa custom eaken delivery company eakata deela theynne.SL post ,මේ සැරේ හෙන පරක්කුයි බං
Commonline Express (Pvt) Ltd හෙවත් clexpress හොර ගුහාවට ඔයාගෙ personal account එකෙන් සල්ලි වලට ගත්ත වටින Aliexpress order එක ගිහින් clexpress contact කරලත් parcels ලැබුනෙ නැති අය දැන් කරන්න ඕනෙ මෙකයි.Aliexpress delivery කෙස් ද?
AE shipping code
Import customs clearance complete walin passe update na.
Fardar එකත් July 31 ඉදන් ඩ්ලිවර් කරන්නෑ කියලා group වල තිබ්බා. දැන් Prompt XP කරන්නේ.
ලගදි පාර්සල් ආවද?
Tracking Start wenne mokenda ban? Mage AE ekak awe Boruwata Out for Delivery daala Thama naමගේ පැකේජ් 14 ක් එන්න තියෙනවා. ඔක්කොම නුවර ට අව කියලා updated.එච්චරම තමා.ඉස්සර තැපෑලේ න් කරන කාලේ සති දෙකෙන් අව.අපරාදේ
Mama Prompt Ekata katha karama AE unge newei kiwwaneAE dan enne prompt express walin. unuth commonline wage boruwata phone numbers incorrect kiyala update karanwa. item eka branch eke thiyenwa awith collect karganna kiyanawa api call karala ahuwahama.
මට නම් හිතෙන්නෙ Genuine Buyers ලා එකතුවෙලා මේ වගේ ඔක්කොම ගැටලු එන offers ලංකාවට දෙන් නැතුව,ඒක විදිමත්ව Account වල තත්වෙ බලලා දෙන විදියක් ගැන Aliexpress එකට දැනුම් දෙන්න ඕනෙ..කලින් standard ඒවා කොච්චර ඉක්මනට ආවට Farder එකෙන්.උන් ඒක qulity එකට කරගෙන ආව.දැන් custome clear වෙලා update එකක් නැ.බඩු වලට මොනා වුනත් ඒක බාර ගන් කෙනෙක් නැ.cpcn අයින් වෙලා ,farder අයින් වෙලා ,promt xp එකත් අයින් වෙනවා කිව්වොත් ආපු බඩු වලට කවුද වගකියන්නෙ.කලින් aliexpress saver shipping කියලා cpcn අපු බඩු ගොඩක් නැතිවුනා.දැන් කවුද ඒ ගැන කතාකරන්නෙ.Deliver company කරන උන්ගෙන් අහන්නත් බැ එක්කො busy නැත්තම් No answer.අර covid දවස් වල වගේ address මැකිලා බඩු සෑහෙන්න නැතිවුනා නේ.ඒවගේ මේකත් වුනොත් වටිනා කියන බඩු වලට මුදල් ගෙවලා ගත්ත කට්ටයට කවුද සහනයක් දෙන්නෙ.මේ system එකම හැදිලා තියෙන්නෙ හොරකමට නිසා භාන්ඩ අතට හම්බෙනකම් විස්වාස නැ.චීනෙ ඉදලා දවස් 6න් 7න් මෙහෙට ගේනවා බඩු.මෙහෙන් පලාත් ටිකට බෙදාගන්න මාස ගනන් යනවා.මේකට විසදුමක් ගන්න ඕන කට්ටියම එකතු වෙලා.ඔය එක එක විදි වලින් Orders දාන වුනුත් පොඩ්ඩක් මේ ගැන හිතන්න.මේ දේ රැක ගත්තොත් ඒක අපි ඔක්කොටම වටින නිසා.

AE ewa fardar prompt dekenma enawa.Tracking Start wenne mokenda ban? Mage AE ekak awe Boruwata Out for Delivery daala Thama na
Mama Prompt Ekata katha karama AE unge newei kiwwane
Wadak na kiyala, group wala pissu hadena badu genalla theynne. Thawa order danawa. Apita barida mekata mukuth karanna.ඔව් බන්.මේ හොරට ඕඩර් දාන හුත්තල නිසා තමයි බඩු හිරවෙලා තියෙන්නේ![]()
SLPOST
ithin kohomada balahan ape parcel ekak enneWadak na kiyala, group wala pissu hadena badu genalla theynne. Thawa order danawa. Apita barida mekata mukuth karanna.
bug eken 3ma 0.06 0.13 wage dapuwaWadak na kiyalaithin kohomada balahan ape parcel ekak ennebug eken 3ma 0.06 0.13 wage dapuwa
View attachment 212842