අලි එක්ස්ප්‍රස් එකේ බඩු

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මට දැන් මාස දෙකකින් වගේ බඩු අවෙ නෑ.නුවර ට ඇවිත් කියලා පෙන්නව.
    LP*****
    S00**
    වලින් එන බඩු handle කරන්නේ කවුද බං.
    මේ සේරම electronic spare parts බං.වැඩ සේරම මග නතර වෙලා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,005
    54,636
    113
    Colombo
    මට දැන් මාස දෙකකින් වගේ බඩු අවෙ නෑ.නුවර ට ඇවිත් කියලා පෙන්නව.
    LP*****
    S00**
    වලින් එන බඩු handle කරන්නේ කවුද බං.
    මේ සේරම electronic spare parts බං.වැඩ සේරම මග නතර වෙලා.

    SL POST
     
    • Like
    Reactions: Hyaenidae

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මට දැන් මාස දෙකකින් වගේ බඩු අවෙ නෑ.නුවර ට ඇවිත් කියලා පෙන්නව.
    LP*****
    S00**
    වලින් එන බඩු handle කරන්නේ කවුද බං.
    මේ සේරම electronic spare parts බං.වැඩ සේරම මග නතර වෙලා.
    ඕවා SL Post වෙන්න ඕනෙ.

    PS: Commonline Express මඟුල් අස්සෙන් ආවා ඒවා නම් ඒවා එන්නේ නැහැ.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඕවා SL Post වෙන්න ඕනෙ.

    PS: Commonline Express මඟුල් අස්සෙන් ආවා ඒවා නම් ඒවා එන්නේ නැහැ.
    Tnx බං

    ඕවා SL Post වෙන්න ඕනෙ.

    PS: Commonline Express මඟුල් අස්සෙන් ආවා ඒවා නම් ඒවා එන්නේ නැහැ.
    Tnx බං.
    ------ Post added on Aug 23, 2023 at 12:12 PM

    ඕවා SL Post වෙන්න ඕනෙ.

    PS: Commonline Express මඟුල් අස්සෙන් ආවා ඒවා නම් ඒවා එන්නේ නැහැ.
    Tnx බං.
    SLPOST, patta slow. 30+ days aniwa yanawa dan. PO gihin ahanna hadissi nam
    Tnx බං මන් අහන්න නන්
    ------ Post added on Aug 23, 2023 at 12:13 PM
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මේවා ගණන් බඩු නෙවේ.ලංකාවේ ගන්න නැති පාර්ට්ස් වාගයක්.
    මේ මෙතඩ් තමා තිබුණේ බන්
    free economy methods dannathuwa standard shipping dapan dollar ekak dekak wadiyen dila.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    free economy methods dannathuwa standard shipping dapan dollar ekak dekak wadiyen dila.
    මං ගත්ත ඒවට එහෙම නෑ.අනික එහෙම ලොකු ගානක් දාලා ගෙනත් මට ලාභයක් නැති වෙනවා බං. ලොකු ගාන වල පාට්ස් නෙවේ.

    අද දෙකක් අව.එකක් sl පෝස්ට්.අනික කුරීයර් එකකින් තැපැල් කරලා post එකෙන්
    ------ Post added on Aug 23, 2023 at 4:54 PM