උබලගේ experience අනුව blood test කරගන්න හොඳම තැන මොකක්ද? Asiri, Nawaloka, Durdans, Hemas etc. රිපෝට් වල accuracy එක ගැන එහෙම ප්‍රශ්න ආපු තැන තියෙනවද?