blood tests පිළිගත් තැන් වලින්ම ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    blood tests sugar, cholesterol වගේ ඒවා පිළිගත් තැන් (asiri , nawaloka වගේ .)
    වලින්ම කරන එකද හොද

    පොඩි තැන වල රෙපොර්ට් වැරදිද?
     
    • Like
    Reactions: SK29

    lilman

    Well-known member
  • May 10, 2009
    41,005
    54,627
    113
    Colombo
    Durdens වගේ රෙපියුටඩ් තැනකින් කරගන්න කියල තමයි doctors ල කියන්නෙ.
     
    • Like
    Reactions: dilan_randika

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    පිළිගත් තැනකින් කරන්න. පොඩි ගණයි වැඩි වෙන්නේ.
    ඕකේ point ගානක් එහා මෙහා ගියා කියන්නේ ලොකු සීන් එකක් වෙන්නත් පුළුවන්. ඒක නිසා කරන ඒක එක පාර හොඳ තැනකින් කරන්න.

    සමහර doc ල report අවුල් වගේ නම් කියනවා, පිළිගත් තැනකි නුත් අපි කරලා බලමු කියලා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    බිළිගත්ත තැන් වල හොඳයි, විශ්වාසදායකයි... ගාණ එකකට එකක් වැඩියි...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,063
    113
    34
    Kalutara
    මෙහෙ ලංකා හොස්පිට්ල් ලැබ එකෙන් කරන්න ගණන් වැඩියි. මොකද උන් ඔන්ලයින් දානවා රිසල්ට් එක. පැය 4-5න් බලන්න පුළුවන් ඔන්ලයින්. ඒකම ceymed එකෙන් කළා රුපියල් 200ක් විතර අඩුයි. ඔන්ලයින් බලන සීන් නෑ.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,295
    8,667
    113
    blood tests sugar, cholesterol වගේ ඒවා පිළිගත් තැන් (asiri , nawaloka වගේ .)
    වලින්ම කරන එකද හොද

    පොඩි තැන වල රෙපොර්ට් වැරදිද?
    sure thenakin balapan. leda andunaganne blood report balala. report eka weradunoth nathi leda walata beth bonna wei. nathna leda thibbath ahu wena ekak ne. leda wedi wenakan diagnose karanna beri wei. ehema case man ahala thiyenawa.