surgery එකක දී

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    government hospital සජරි එකක දී වැඩ කරන තැනින් මෙඩිකල් එකක් අරන් එන්න කිව්වොත් මෙඩිකල් එක ලියන්නේ සජරි කරන ඩොකාද? නැත්නම් කවුද?
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    government hospital සජරි එකක දී වැඩ කරන තැනින් මෙඩිකල් එකක් අරන් එන්න කිව්වොත් මෙඩිකල් එක ලියන්නේ සජරි කරන ඩොකාද? නැත්නම් කවුද?
    උඹ අහන්නේ surgery එකට පස්සෙ ද? පස්සේ නම් surgery එක කරන doctor තමයි.

    Surgery එකට කලින් නම් condition එක ලියන report එකක් නම් ඔය හොයන්නේ Conditions එක diagnose කරන්න පුළුවන් level එකේ කෙනෙක් ලියන්නේ. සමහර ඒවාට chain එකේ පිලිවෙලට උඩට යවනවා එක එක්කෙනා බලලා Specialist ගාවටම. සමහර ඒවා එහෙම නැහැ.
     
    • Like
    Reactions: Kelvin0

    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    229
    118
    43
    43
    You will be issued a medical once you request it. Usually written by a junior doctor in the unit under the surgeon who operated on you which will carry his frank.of you need to get the surgeon signature for insurance clams hand it over to the ward and he will sign.usually government medical s are not ddisputed
     
    • Like
    Reactions: kinkon