Finland Norway Swisterland - visit visa giyapu un

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,407
    2,390
    113
    Finland Norway Swisterland - visit visa giyapu un innawada bolaw..thorahuru kiyapallako....
    1 - thaniyen gihin bari weida.....
    2 - walk in interview ekak dekak yanna bari weida :rolleyes: .. bari welawath dunnoth jobak ne......
    IT field eke anathayek....

    3 - one million walin bari weida .....

    kiyapalla ithin pin....
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,407
    2,390
    113
    ඔය මොක කරන්නත් උබ විසිට් වීසා එකක් ගන්න එපැයි..විසිට් වීසා ගන්නනේ අමාරු...😌
    :(:(
    Home ties thiye nan ,,,salli thiye nan...ita passe hanne monada bn ithin...kiyapanko ithin

    thorathuru kiyapanko raththaran
    ------ Post added on Aug 26, 2023 at 10:04 AM
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,313
    113
    Thawa tika kalekin me visit or tourist visa hadan job karanna kiyala yana un hnda eththatama vacation ekakata wage genuine mminissuntath kela wenawa.Oma horata yana ekektawath hariyanna hoda ne.
     
    • Like
    Reactions: tha123

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    what is your nationality? - Sinhalese
    ..
    ..
    Visa officer left the room
    Screenshot_20230826_083430.jpg

    Thawa tika kalekin me visit or tourist visa hadan job karanna kiyala yana un hnda eththatama vacation ekakata wage genuine mminissuntath kela wenawa.Oma horata yana ekektawath hariyanna hoda ne.
    තව ටික කාලෙකින් නෙමෙයි බන්..දැනටමත් ශෙනගන් විසිට් වීසා දෙන්නේ කලින් එකපාරක් හරි ශෙනගන් රටකට ගිහින් ආපු උන්ට විතරමයි..බොරුනම් ඇප්ලයි කරලා බලපන්..සල්ලි කෝටි පහක් බැන්කුවේ තිබ්බත් සින්ගා තායි වගේ රටවලට ට්‍රැවල් හිස්ට්‍රි 100ක් තිබ්බත් නෝ චාන්ස්..මම දන්න එකෙක් ඇප්ලයි කරලා රිජෙක්ට් වෙලා ලෝයර් කෙනෙක් මාර්ගෙන් ගිහින් තමයි ඕක දැනගෙන තියෙන්නේ.ෆ්‍රාන්ස් එම්බසි එකෙන් කිව්වලු දැන් රටේ තත්වේ නිසා වීසා දෙන්නේ කලින් ගිහින් ආපු උන්ට විතරයි කියලා.දැන් එයි රෙදි උස්සන් එහෙම නෑ ගාගෙන..😂😂😂
    ------ Post added on Aug 26, 2023 at 11:06 AM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,320
    25,522
    113
    View attachment 213166

    I got ශෙනගන් visa before 6 years.
     
    • Like
    Reactions: Sx3

    At last denwath unta mole pedila enan.
     
    • Like
    Reactions: Sx3