Fitness tracker එකක් ඕනේ

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    15k වගේ රේන්ජ් එකකට ගන්න පුළුවන් ස්මාර්ට් වොච් මොනාද?
    මගේ අවශ්‍යතාවය මෙහෙමයි,

    ජොගින්, ජිම් යනකොට කැලරි burn වගේ ඒවා හරියට track කරගන්න එක තමා ප්‍රධාන වශයෙන්ම. ඒ කියන්න accuracy එක වැදගත්.
    පෙනුම ලොකු අවුලක් නෑ. අලි එකේ රුපියල් දෙකේ කෑලි වගේ චොර පෙනුමක් තියෙන්නේ බෑ .
    Phone එකට සින්ක් කරගන්න ඕනේ data analyze කරගන්න.

    ඕවට ගැලපෙන ඒවා කියපන්කෝ. දැනට MiBro Lite එක හොදයි කියල හිතෙනවා. එකේ amoled display එකක් තියෙන නිසා. අනික්වා වල තියෙන LCD ඩිස්ප්ලේ, ඒවා අව්වේ පේනවත් අඩු නිසා හරි නැහැ.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,551
    1
    3,572
    113
    Earth
    mi band එක එච්චර Accurate නෑ කියනවා නේද (ඉස්සර මං අහලා තියෙනවා, අලුත් ඒවා ගැන දැනුමක් නෑ) අහලා තියෙන විදියට Fitbit නම් Accurate
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    mi band එක එච්චර Accurate නෑ කියනවා නේද (ඉස්සර මං අහලා තියෙනවා, අලුත් ඒවා ගැන දැනුමක් නෑ) අහලා තියෙන විදියට Fitbit නම් Accurate
    mi band 6 ekak use karanwa
    tikak accuracy madi tama
    gps on (6km) and off(5.5km) wunama same track wenas durawal pennanne

    kalin mi band 3 ekak use kara
    eka nam patta
     

    rawatenna nam ba

    Well-known member
  • Jul 26, 2023
    215
    444
    63
    ෆිට්නස් ට්‍රැකින් වලටනම් GPS තියන එකක් ගනින්. Amazfit gts 4 mini මේක ගන්න පුලුවන් වෙයි 25 විතර.