15k වගේ රේන්ජ් එකකට ගන්න පුළුවන් ස්මාර්ට් වොච් මොනාද?
මගේ අවශ්‍යතාවය මෙහෙමයි,
ජොගින්, ජිම් යනකොට කැලරි burn වගේ ඒවා හරියට track කරගන්න එක තමා ප්‍රධාන වශයෙන්ම. ඒ කියන්න accuracy එක වැදගත්.
පෙනුම ලොකු අවුලක් නෑ. අලි එකේ රුපියල් දෙකේ කෑලි වගේ චොර පෙනුමක් තියෙන්නේ බෑ .
Phone එකට සින්ක් කරගන්න ඕනේ data analyze කරගන්න.
ඕවට ගැලපෙන ඒවා කියපන්කෝ. දැනට MiBro Lite එක හොදයි කියල හිතෙනවා. එකේ amoled display එකක් තියෙන නිසා. අනික්වා වල තියෙන LCD ඩිස්ප්ලේ, ඒවා අව්වේ පේනවත් අඩු නිසා හරි නැහැ.