Lcd monitor to touch screen

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    20 inch normal lcd monitor එකක් touch screen කරන්න පුළුවන් ක්‍රමයක් තියේද?
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    20 inch normal lcd monitor එකක් touch screen කරන්න පුළුවන් ක්‍රමයක් තියේද?
    Non touch screen එකක් touch screen කරන්න බැහැ. Pointer එකක් අරන් සෙල්ලමක් දාන්න තමයි වෙන්නේ.
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Non touch screen එකක් touch screen කරන්න බැහැ. Pointer එකක් අරන් සෙල්ලමක් දාන්න තමයි වෙන්නේ.
    මොනාද khan academy එකේ වගේ පවිච්චි කරන්න පුළුවන් pointer devices
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මොනාද khan academy එකේ වගේ පවිච්චි කරන්න පුළුවන් pointer devices
    Drawing pad එකක්, එහෙම නැති නම් Microsoft Xbox Kinect වගේ 3D position detect කරන්න පුළුවන් sensor එකක් එක්ක එන pointer එකක් ගන්න වෙනවා.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    565432.jpg
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    😋
    Drawing pad එකක්, එහෙම නැති නම් Microsoft Xbox Kinect වගේ 3D position detect කරන්න පුළුවන් sensor එකක් එක්ක එන pointer එකක් ගන්න වෙනවා.
    Ela thx bro crt වලට light pen පාවිච්චි කරන්න පුළුවන් නේද