අපාර්ට්මන්ට් උපදෙස්.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    Future eke enne eldery homes.
    එක කොයි රටෙත් එමනේ බන් . මැරෙන කාලේ වතුර එකක් දෙන්න එකෙක් නැත්තම් මහලු නිවාසේ තමා . ලමයි ටික ෆැලැට් ටික අරගන්නවා බලෙන් ජිවිත භුක්තිය අයින් කරලා පුකට පයින් ගහලා එලවනවා
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ඔකේ සීන් එක වෙන්නේ ඔවා ගන්න උන් rent out කරනවා. එහෙම උනාම ඉන්න උන් ඒ තරම් quality මිනිස්සු නෙමේ. උන් ගේ තැනක් නෙමේ නිසා maintains කලත් එකයි නැතත් එකයි.

    බලන්න ඕන Sound proof, සහ entering වෙන වෙනම තියෙනවද කියලා. ඕක හරියට තේරුම් ගන්න හොදට හදපු apartment පොඩ්ඩක් ගිහින් බලන්න. නැත්තම් හෙනම case. බිලා කෑ ගහයි, පාටි වල සද්දේ, වලි වල සද්දේ, TV වල සද්දේ ..
    * ukkana saddei
     
    • Haha
    • Like
    Reactions: NRTG and -333-

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    මචන්ලා අර UDA එකෙන් අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් කීපයක් යනවනේ. ඒවායින් එකක් ගන්න එක පාඩුද?
    01. ඕවයේ මෙන්ටෙනන්ස් පස්සේ කාලේ නැතුව යයිද?
    02. රජේ ප්‍රොජෙක්ට් අවුට්සොස් කරලා කරන නිසා කඩන්වැටෙන බාල ඒවා වෙයිද.
    03. සාමාන්යෙන් හොඳම අපාර්ට්මන්ට් වෙන්නේ මොනවද පෙන්ත්හවුස් ද? ෆස්ට් ෆලෝ ද?කොහොමද?
    UDA එකේ එපාර්ට්මන්ට් එකක් කීයක්ද කියන්නෙ?
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    ඔයාගේ අපාර්ට්මන්ට් එකේ දෙපැත්තේ ඉන්න උන් දෙන්නයි හරියටම උඩ ඉන්න එකයි තමයි ඔයාගේ ඉරණම තීරණය කරන්නේ. අඩු කුලේ එවුන් ටිකක් සෙට් උනොත් බඩු බනිස්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    ඔයාගේ අපාර්ට්මන්ට් එකේ දෙපැත්තේ ඉන්න උන් දෙන්නයි හරියටම උඩ ඉන්න එකයි තමයි ඔයාගේ ඉරණම තීරණය කරන්නේ. අඩු කුලේ එවුන් ටිකක් සෙට් උනොත් බඩු බනිස්
    Uda inna eka hematissema putu mesa adina ekek nan badu hari
     
    • Haha
    • Like
    Reactions: NRTG and Asmodeus

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    dan owa hadala complete karala ewarada? malabe, orugodawatthe owa towers thiyenawada neda hapauwa.. keeyak wenawada ban dan?
     
    • Like
    Reactions: NRTG

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මෙහෙමයි. ඔය අංගොඩ තියෙනවනේ Lake Crest Residencies කියල එකක් ඕක කලෙත් UDA එකෙන්මයි. දැන් අවුරුදු 3 කට වැඩි තාම ඔප්පු ලැබුනේ නැ :no: . අනිත් ඒවා නම් මම දන්නේ නැ ඔය ඉඩමේ හුට පටයක් නිසා තම ඔප්පු ලැබුනේ නැ. ගේ ගත්තොත් ගොඩක් ඉන්නේ රජයේ සේවකයෝ ඉන්න පිරිස හොදයි තරමක් උගත් උන්. කචාල් බචල් නැ. නමුත් සමහර ගෙවල් රෙන්ට් කරලා තියෙන නිසා ඒ එන සමහර පවුල් හෙනම චාටර්. තව ඒ අස්සේ සුප්පා බඩු කැලිත් ඉන්නවා ඉතින්:cool::cool:, ලොකුම අවුල තම. සාමාන්‍ය සද්දෙට TV එක දැම්මම ඉස්සරහ ගෙදරට ඇහෙන එක. ඔය ජිගි ජිගි දන වෙලාවටත් ඉතින් වොලුම් එක අඩු කොර ගන්න ඕනේ:baffled:.UDA එකෙන්ම දාපු මැනේජර් මහතා තමා ඔකොම පාලනය කොරන්නේ. ඔය කුණු කෙස් අර කෙස් මේ කෙස් එතුමා ලගට තම ඉතින් ගෙනියන්න ඕනේ. තව CCTV, Security එහෙමත් තියෙනවා අවුලක් නැ. ලොකුවටම බලන්න ඕනේ ගේ ඇතුලේ සද්ද බද්ද එලියට ඇහෙනවද කියල සහ වටේට ඉන්න උන් සෙට් එක අඩු කුලේ උන්ද කියල. ඉස්සර ඔකේ ගෙවල් 38lak වලින් ගියේ දැන් නම් 70lak වගේ වෙනවා.. කොහොමත් ඉස්සරහට ඕව තව ගණන් යනවා. හොද එකක් සෙට් උනොත් අරගෙන දාපන් පස්සට පාඩුවක් වෙන්නේ නැ. දන්නා විදියට නම් ඕව කොරන්නේ අවුරුදු 100 කට විතරයි ඊට පස්සේ ඕක කඩල දානවලු.
     
    70 lak walata thama thiyenawada ban? single room podi 500sqft wage apartment da?
     
    • Like
    Reactions: NRTG

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    High-rise building එකක් condominium projects විදිහට යන apartment එකක් ගන්නවා නම් private company එකකින් කරන එකක් ගන්න. Government එකෙන් කරන ඒවාට වඩා ඒවා practical, luxurious අනික ඒවා maintain කරන්න community එකට ගියාමත් අවුලක් නැහැ. මොකද ඔය projects වල apartments ගන්න 3rd class උන් එන එක අඩුයි. Penthouse එකක් ගන්න පුළුවන් නම් ගන්න මොකද ඒවා තමයි High-rise building එකේ හොඳම ටික.
    Penth house ganna puluwan un meke wahiwahala ennawa airtel,hutch package dan apu.Ah me dawas wala school vacation nisath godak set eka ennawa.😉
     
    • Like
    Reactions: samindi and NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Penth house ganna puluwan un meke wahiwahala ennawa airtel,hutch package dan apu.Ah me dawas wala school vacation nisath godak set eka ennawa.😉
    අහන එකා තව අවුරුදු ගානකින් ගන්න ඉන්න තාම school යන උඹ කිව්ව වගේ කියමුකො. ඒ වුණාට බං පොඩි උන් අහන ඒවාට උත්තර නොදී බැහැනේ. ලමා මනස අපි තේරුම් ගනන ඕනෙ.
     
    • Like
    Reactions: NRTG and akr20

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මමත් ගියා එකක් ගන්න..construction නවත්තල තියෙන්නේ ගොඩක් ප්‍රොජෙක්ට්ස්. මාලබේ පැත්තේ තියෙනවා කිව්වා..මාලබේ ඩොටේ නම් යන්න හිතෙන්නේ නෑ...පෑලියගොඩ හෝ ඔරුගොඩවත්ත හොදයි. හැබැයි ඉතිං ලක්ශ 250ක් 300ක් දීල මුඩුක්කුවල උන් ඕවට එයිද කියන එකයි සැක. අනික මෙහෙත් අපාර්ට්මන්ට් එකේ ඉදල වැකේශන් ගිහින් ලංකාවේ ත් අපාර්ට්මන්ට් ඉන්න සෙට් නැති නිසා අතහැරල දැම්මා. ඊට වඩා හොදයි වත්තල වගේ පැත්තකින් ඉක්මනින් කොලබ එන්න පුලුවන් ගෙයක් ගන්නවා නිදහසේ ඉන්න...අපාර්ට්මන්ට් වල ඉද්දි රූල්ස් තියනවා..අපේ ලංකාවේ ඉන්න බය්යෝ කොහෙද රූල්ස් වලට ඔබේ වෙන්නේ..3rd class උන්ට ගන්න හිතන්නවත් බැරි ගානකට තියන අපාර්ට්මන්ට් වල නම් ශේප් එකේ ඉන්න පුලුවන් ඇති.
     
    Last edited: