Fresh milk bona eka case da

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    Piumi akki wage aya recruit karala company dala Jangama fresh milk gennagana live biwwakii bata oneth na natural vidihatama. Ewage milk mobile drinking service dena company tikak Dayana madam haraha start kaloth kawruth fresh kiri boi, e akkilatath hoda job labei
     
    • Like
    Reactions: NRTG

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,849
    2,155
    113
    Galle
    මේ channel එක New Zealand ඉන්න ලංකාවෙ කොල්ලෙක් කරන්නේ. අපි දන්නේ නැති ගොඩක් දේවල් පොර කියනවා dairy industry එක ගැන. ලංකාවෙත් මේ වගේ industry එක දියුනු කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,316
    6,753
    113
    හෙල බිමේ
    NLDB සහ අනික් දෙමළ කිරි කඩ ඇරෙන්න, ඔය පෙට්ටි වල එන රෙද්ද වල් fresh නෑ.
    Highland හොඳ නැද්ද බං?
    Yes, it is okay to drink fresh milk straight from the carton. However, it is important to make sure that the milk has been properly stored and is not past its expiration date. As for the maximum daily consumption of milk for an adult, the current USDA Dietary Guidelines recommend adults consume three cups of low-fat or fat-free dairy per day⁴. However, some experts believe that this recommendation is too high for most people and that the same essential nutrients found in milk can also be found in fruits and vegetables⁴. Ultimately, it is important to consume milk and other dairy products in moderation as part of a balanced diet.

    Sources:
    (1) USDA Recommends 3 Cups of Dairy Per Day. Is It Too Much? - Verywell Health. https://www.verywellhealth.com/usda-excessive-dairy-recommendation-5209241.
    (2) Drinking Milk Cartoons vectors - Shutterstock. https://www.shutterstock.com/search/drinking-milk-cartoons?image_type=vector.
    (3) 56,031 Drinking milk cartoon Images, Stock Photos & Vectors - Shutterstock. https://www.shutterstock.com/search/drinking-milk-cartoon.
    (4) Cartoon Drink Images - Free Download on Freepik. https://www.freepik.com/free-photos-vectors/cartoon-drink.
    (5) The Maximum Amount Of Milk You Should Drink In A Day. https://www.tastingtable.com/1090819/the-maximum-amount-of-milk-you-should-drink-in-a-day/.
    (6) What is the recommended daily intake of milk for an adult? What is the .... https://www.dairy.com.au/dairy-matt...nded-daily-intake-of-milk_cheese-for-an-adult.

    ඔව්, පෙට්ටියෙන් කෙළින්ම නැවුම් කිරි බොනවාට කමක් නැත. කෙසේ වෙතත්, කිරි නිසි ලෙස ගබඩා කර ඇති බවටත් එහි කල් ඉකුත් වීමේ දිනය ඉක්මවා නොමැති බවටත් වග බලා ගැනීම වැදගත්ය. වැඩිහිටියෙකු සඳහා උපරිම දෛනික කිරි පරිභෝජනය සම්බන්ධයෙන් ගත් කල, වර්තමාන USDA ආහාර මාර්ගෝපදේශ වැඩිහිටියන්ට දිනකට අඩු මේද හෝ මේද රහිත කිරි කෝප්ප තුනක් පරිභෝජනය කිරීම නිර්දේශ කරයි1. කෙසේ වෙතත්, සමහර ප්‍රවීණයන් විශ්වාස කරන්නේ මෙම නිර්දේශය බොහෝ දෙනෙකුට ඉතා ඉහළ බවත් කිරිවල ඇති අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ පලතුරු සහ එළවළු වලද සොයාගත හැකි බවත්ය. අවසාන වශයෙන්, සමබර ආහාර වේලක කොටසක් ලෙස කිරි සහ අනෙකුත් කිරි නිෂ්පාදන මධ්‍යස්ථව පරිභෝජනය කිරීම වැදගත් වේ.
    පෙට්ටියේ ගහලා තියන්නේ open කරාට පස්සේ දින 4ක් ඇතුලත use කරන්න කියලා. ඊට වඩා කල් තිබුණොත් cool කරලා තිබුණත් අවුල් ද?
    මට නම් හිතෙන්නේ ඔය ෆ්‍රෙෂ් මිල්ක් /කිරිපිටි බීම සුද්දා අපිට පුරුදු කරපු දෙයක්. අපේ සංස්කෘතිියේ තිබුණේ දියර කිරි වෙනුවට මුදවපු මී කිරි භාවිතය
    නෑ ඉස්සර real fresh milk බිව්වා. ඒ කියන්නේ හරකාගේ කුක්කුවෙන් අරන් රත් කරලා බොන ඒවා
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Highland හොඳ නැද්ද බං?

    පෙට්ටියේ ගහලා තියන්නේ open කරාට පස්සේ දින 4ක් ඇතුලත use කරන්න කියලා. ඊට වඩා කල් තිබුණොත් cool කරලා තිබුණත් අවුල් ද?

    නෑ ඉස්සර real fresh milk බිව්වා. ඒ කියන්නේ හරකාගේ කුක්කුවෙන් අරන් රත් කරලා බොන ඒවා
    පුළුවන්. එහෙම පුළුවන් දවස් ගාන cartoon එකේ expire date එකට වඩා අඩුයි හැබැයි.
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,845
    2,459
    113
    colombo
    අපේ ගෙවල් වලනක් එළකිරි රත් කරනකොට අම්මා පොඩි ඉඟුරු කෑල්ලක් දානවා. එතකොට ඔය අවුල් මුකුත් නැහැ
    එළකිරි උතුරනවා නේද මචන් නටනකොට
     
    • Like
    Reactions: NRTG

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,876
    3,990
    113
    Highland දවස් 3 pack එක බන්. Fridge දාලත් දවස් තුනයි තියාගන්න පුලුවන්. ඔය වැල්ලවත්තේ දෙමල කඩ ඔක්කොගෙම දෙන්නෙ ඒක
     
    • Like
    Reactions: NRTG