IOS වල Singlish Keyboard

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Sinhala (english) kiyana input ekath damma. eketh na, puluwan nam settings wala Screen shot ekak dapanko. loku deyak

    Android nam Singlish keybord ona thram thiyenwa supiri ewwa, mewn apple walata devolop karala na ne ekakwath, hekuru redda use karoth api type karana ewwa mahinda mahathtayth balanawa.
    ------ Post added on Aug 27, 2023 at 3:01 PM
    Space bar එකේ පෙන්නනවා label එක මොකද?

    English/singlish තියෙන්නේ එකම layout එකේ එතකොට space bar එකේ en/si/sin කියලා තියෙන්න ඕනේ.

    Singlish ගන්න බෑනේ බන් ඕවගෙන්
    එතකොට මම් දැන් Type කරන්නේ අහවල් එකෙන් කියලද උබ හිතන්නේ. මම මේ මුළු Thread එකේම අරූ ට singlish type කරන්න settings හදා ගන්න හැටි කියන්නේ. උඩ ඉඳන් බලහන් tread එක.
    ------ Post added on Aug 27, 2023 at 3:33 PM
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93

    Screenshot_20230827-165904.jpg

    Ehema thama thiyaenne bn. 😢
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    ඕක English and singlish දෙකම type කරන්න පුළුවන් දැන්. Singlish වලින් type කරල බලහන් මොනවා හරි වචනයක්
    දැන් බන් උඩ බාර් එකේ suggest වෙනවා. සිංහල. ඒක උඩ ක්ලික් කරලා select කරගන්න ඕන වචනෙ. ටයිප් කරද්දි.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    දැන් බන් උඩ බාර් එකේ suggest වෙනවා. සිංහල. ඒක උඩ ක්ලික් කරලා select කරගන්න ඕන වචනෙ. ටයිප් කරද්දි.
    ඔව්. Singlish නිසා එහෙම කරන්න වෙනවා.
     
    • Like
    Reactions: podiya22

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Eth aulk na habai. Thanks.
    Singlish නිසා ඔහොම කරන්න වෙනවා. සිංහල layout එක හුරු නම් direct typing කරන්න. සිංහල layouts කිහිපයක් ඇති. Set වෙන එක දාගන්න වෙනවා.
     
    • Like
    Reactions: podiya22

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,248
    15,986
    113
    Colombo
    Microsoft SwiftKey

    Singlish විතරක් නෙමේ සිංහල layouts කිහිපයක් ම තියෙනවා සිංහල typing වලටත්.

    Microsoft SwiftKey වලින් තමයි මේ type කරන්නෙත්.
    ios wala Sinhalen bane ban
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ios wala Sinhalen bane ban
    මට උබට ආපහු ඔක්කොම මුල ඉඳලා කියන්න බැහැ බං. Thread එක මුල ඉඳලා බලහන්. එකෙක්ට ඕක Microsoft SwiftKey එකෙන් හදාගන්න හැටි තමයි Thread එකේ මුල ඉඳලා මම කියලා තියෙන්නේ.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,036
    113
    Milagiriya
    මට උබට ආපහු ඔක්කොම මුල ඉඳලා කියන්න බැහැ බං. Thread එක මුල ඉඳලා බලහන්. එකෙක්ට ඕක Microsoft SwiftKey එකෙන් හදාගන්න හැටි තමයි Thread එකේ මුල ඉඳලා මම කියලා තියෙන්නේ.
    සමහර වචන ගහන්න බැ නේද මචං (කුණුහරුප වගේ)
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    සමහර වචන ගහන්න බැ නේද මචං (කුණුහරුප වගේ)
    Singlish එක option එකක්.

    සිංහල එකෙත් layouts දෙකක් තියනවා සිංහල, සිංහල inscrpt කියලා. එකක් ස්වර අකුරු වෙනම තියන layout එක, අනික typewriter layout එක.

    ඔය තුනේම කිසිම අවුලක් නැහැ. ඕනම සිංහල වචනයක් Type කරන්න පුළුවන්. මේ type කරන්නෙත් ඒකෙන් බං.

    Thread 'Payhere, helapay සහ helakuru දත්ත උල්ලංඝනය කිරීම්, ආරක්ෂාව සහ පෞද්ගලිකත්ව අවදානම් Payhere, helapay & helakuru data breaches, security & privacy risks'
    ------ Post added on Aug 28, 2023 at 9:47 AM
     
    • Like
    Reactions: Chimpanzee Putha

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,248
    15,986
    113
    Colombo
    මට උබට ආපහු ඔක්කොම මුල ඉඳලා කියන්න බැහැ බං. Thread එක මුල ඉඳලා බලහන්. එකෙක්ට ඕක Microsoft SwiftKey එකෙන් හදාගන්න හැටි තමයි Thread එකේ මුල ඉඳලා මම කියලා තියෙන්නේ.
    මචන් ඒ විදියට දැම්ම. සින්ග්ලිශ් වැඩ ඒත් සින්හල අකුරු ටයිප් කරන්න බෑනේ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මචන් ඒ විදියට දැම්ම. සින්ග්ලිශ් වැඩ ඒත් සින්හල අකුරු ටයිප් කරන්න බෑනේ
    Settings වල බලහන්. Languages වල. English US, English UK, Sinhala Phonetic, Sinhala English කියලා තියනවා අපිට ඕනෙ ඔක්කොම. Sinhala Phonetic කියන්නේ සිංහල, Sinhala English කියන්නේ singlish.
    Phonetic kiyanne සිංහල keyboard එක. ඒකෙත් සිංහල layouts කිහිපයක් තියනවා. Typewriter layout එකයි, ස්වර අක්ෂර ද මොනවද ඒවා වෙනම තියෙන layout එකයි. ඒක layouts වලින් මාරු කරගන්න උඩින් එන බැරි එකෙන් layouts වලට ගිහින්.

    Phonetic, English, singlish අතරේ මාරු වෙන්න ඕනෙ නම් space key එක swipe කරන්න. ඕක settings වලින් off වෙලා නම් settings වලින් හදාගන්න SwiftKey වල.

    උබට ඕනෙ singlish නම් ඒක එන්නේ English එකටම.