Space bar එකේ පෙන්නනවා label එක මොකද?Sinhala (english) kiyana input ekath damma. eketh na, puluwan nam settings wala Screen shot ekak dapanko. loku deyak
Android nam Singlish keybord ona thram thiyenwa supiri ewwa, mewn apple walata devolop karala na ne ekakwath, hekuru redda use karoth api type karana ewwa mahinda mahathtayth balanawa.
------ Post added on Aug 27, 2023 at 3:01 PM
එතකොට මම් දැන් Type කරන්නේ අහවල් එකෙන් කියලද උබ හිතන්නේ. මම මේ මුළු Thread එකේම අරූ ට singlish type කරන්න settings හදා ගන්න හැටි කියන්නේ. උඩ ඉඳන් බලහන් tread එක.Singlish ගන්න බෑනේ බන් ඕවගෙන්
Space bar එකේ පෙන්නනවා label එක මොකද?
English/singlish තියෙන්නේ එකම layout එකේ එතකොට space bar එකේ en/si/sin කියලා තියෙන්න ඕනේ.
එතකොට මම් දැන් Type කරන්නේ අහවල් එකෙන් කියලද උබ හිතන්නේ. මම මේ මුළු Thread එකේම අරූ ට singlish type කරන්න settings හදා ගන්න හැටි කියන්නේ. උඩ ඉඳන් බලහන් tread එක.
------ Post added on Aug 27, 2023 at 3:33 PM
ඕක English and singlish දෙකම type කරන්න පුළුවන් දැන්. Singlish වලින් type කරල බලහන් මොනවා හරි වචනයක්
දැන් බන් උඩ බාර් එකේ suggest වෙනවා. සිංහල. ඒක උඩ ක්ලික් කරලා select කරගන්න ඕන වචනෙ. ටයිප් කරද්දි.ඕක English and singlish දෙකම type කරන්න පුළුවන් දැන්. Singlish වලින් type කරල බලහන් මොනවා හරි වචනයක්
ඔව්. Singlish නිසා එහෙම කරන්න වෙනවා.දැන් බන් උඩ බාර් එකේ suggest වෙනවා. සිංහල. ඒක උඩ ක්ලික් කරලා select කරගන්න ඕන වචනෙ. ටයිප් කරද්දි.
Eth aulk na habai. Thanks.ඔව්. Singlish නිසා එහෙම කරන්න වෙනවා.
Singlish නිසා ඔහොම කරන්න වෙනවා. සිංහල layout එක හුරු නම් direct typing කරන්න. සිංහල layouts කිහිපයක් ඇති. Set වෙන එක දාගන්න වෙනවා.Eth aulk na habai. Thanks.
ios wala Sinhalen bane banMicrosoft SwiftKey
Singlish විතරක් නෙමේ සිංහල layouts කිහිපයක් ම තියෙනවා සිංහල typing වලටත්.
Microsoft SwiftKey වලින් තමයි මේ type කරන්නෙත්.
මට උබට ආපහු ඔක්කොම මුල ඉඳලා කියන්න බැහැ බං. Thread එක මුල ඉඳලා බලහන්. එකෙක්ට ඕක Microsoft SwiftKey එකෙන් හදාගන්න හැටි තමයි Thread එකේ මුල ඉඳලා මම කියලා තියෙන්නේ.ios wala Sinhalen bane ban
සමහර වචන ගහන්න බැ නේද මචං (කුණුහරුප වගේ)මට උබට ආපහු ඔක්කොම මුල ඉඳලා කියන්න බැහැ බං. Thread එක මුල ඉඳලා බලහන්. එකෙක්ට ඕක Microsoft SwiftKey එකෙන් හදාගන්න හැටි තමයි Thread එකේ මුල ඉඳලා මම කියලා තියෙන්නේ.
Singlish එක option එකක්.සමහර වචන ගහන්න බැ නේද මචං (කුණුහරුප වගේ)
මචන් ඒ විදියට දැම්ම. සින්ග්ලිශ් වැඩ ඒත් සින්හල අකුරු ටයිප් කරන්න බෑනේමට උබට ආපහු ඔක්කොම මුල ඉඳලා කියන්න බැහැ බං. Thread එක මුල ඉඳලා බලහන්. එකෙක්ට ඕක Microsoft SwiftKey එකෙන් හදාගන්න හැටි තමයි Thread එකේ මුල ඉඳලා මම කියලා තියෙන්නේ.
Settings වල බලහන්. Languages වල. English US, English UK, Sinhala Phonetic, Sinhala English කියලා තියනවා අපිට ඕනෙ ඔක්කොම. Sinhala Phonetic කියන්නේ සිංහල, Sinhala English කියන්නේ singlish.මචන් ඒ විදියට දැම්ම. සින්ග්ලිශ් වැඩ ඒත් සින්හල අකුරු ටයිප් කරන්න බෑනේ