Finland Norway Swisterland - visit visa giyapu un

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,132
    49,483
    113
    සේදවත්ත
    Finland Norway Swisterland - visit visa giyapu un innawada bolaw..thorahuru kiyapallako....
    1 - thaniyen gihin bari weida.....
    2 - walk in interview ekak dekak yanna bari weida :rolleyes: .. bari welawath dunnoth jobak ne......
    IT field eke anathayek....

    3 - one million walin bari weida .....

    kiyapalla ithin pin....
    VFS එපොයින්ට්මන්ට් නෑ බන් දැන් කැරිම අමාරුයි ගන්න . ඇහුවොත් නෑ කියනවා ඔන්ලයින් පෝටල් එක මාස ගානකට බුක් . මල කරුමයක් වෙලා ඉන්නේ
     
    • Wow
    Reactions: Hasitha22 and Sx3

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,536
    14,148
    113
    Finland Norway Swisterland - visit visa giyapu un innawada bolaw..thorahuru kiyapallako....
    1 - thaniyen gihin bari weida.....
    2 - walk in interview ekak dekak yanna bari weida :rolleyes: .. bari welawath dunnoth jobak ne......
    IT field eke anathayek....

    3 - one million walin bari weida .....

    kiyapalla ithin pin....
    සමහර රටවල් වල visit visa ගිහින් ජොබක් සෙට් උනත් visa එක convert කරන්න බෑ. ලංකාවට ඇවිත් long term visa අපහු apply කරනන් ඕනේ. ඒක පොඩ්ඩක් බලපන්.
     
    • Wow
    • Like
    Reactions: Sx3 and Asmodeus

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සමහර රටවල් වල visit visa ගිහින් ජොබක් සෙට් උනත් visa එක convert කරන්න බෑ. ලංකාවට ඇවිත් long term visa අපහු apply කරනන් ඕනේ. ඒක පොඩ්ඩක් බලපන්.

    අනෙ පල බයියො යන්න උබයි මායි දන්න visa 😂
     
    • Like
    • Haha
    Reactions: 2osama and Sx3

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,612
    8,297
    113
    කොවිඩ් වලට කලින් ගියා ලක්ෂ 15ක්‌ වගේ ගියා. ඔව්න් බිස්නස් එකක් දාල තමා විසා ගත්තේ. ට්‍රැවල් හිස්ට්‍රි තියෙනවා පරණ.

    ශේනගන් විසා එකක් අරන් උබට පුළුවන් ඕන නම් යන්න. බෝඩර් චෙක් කරන්නේ නෑ උබ ෆ්රන්සෙන් ගිහින් ස්විස් ගියොත් හැබැයි. හැබැයි උබ ආපහු එද්දී ෆ්‍රාන්ස් හරහාම ලංකාවට එන්න ඕන
     
    • Love
    Reactions: Sx3

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,408
    2,390
    113
    visit visa dala IT job hambun nattan uba cleaning wage karanawada?
    man komath remote work karanne danata...

    Visit visa kiyanne kawru hari invitation ekak denna ona.
    Tourist visa gena da ahanne?
    Ado sirawata ...ehema ekak unge web site wala dala nane.
    ------ Post added on Aug 27, 2023 at 10:51 AM

    My mother in law visits Switzerland next month..habai ithin ehe innawa accommodate karala, cost eka balanna kattiya..

    Visit gahanna visa ganna lesi na neda? Ehe inna un recommend karannath one mama hithanne...samahara ewaye ehema ahala thiyenawa..
    Ape hathmuth param parawe ekek wath Europe na aybowanda.....
    ------ Post added on Aug 27, 2023 at 10:53 AM

    travel history nathuwa visit visa wadinne na..
    oita lesi online job ekak apply karala set unoth yana eka..
    Thorathuru kiyapamko ithin
    ------ Post added on Aug 27, 2023 at 10:54 AM
     
    • Like
    Reactions: kolavari

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,612
    8,297
    113
    My mother in law visits Switzerland next month..habai ithin ehe innawa accommodate karala, cost eka balanna kattiya..

    Visit gahanna visa ganna lesi na neda? Ehe inna un recommend karannath one mama hithanne...samahara ewaye ehema ahala thiyenawa..

    එහෙම ඉන්න ඕන නෑ බන්.
    ගෑනි බබාලා ඉන්නවා නම් රස්සාවක් හරි බිස්නස් එකක් හරි තියෙනවා නම් යන්න ලේසි. හැබැයි ගැනී බබාලා ලංකාවේ වෙ දාල යන්න ඕන.

    අනික් එක මීට කලින් ගියපු රටවල රෙකෝඩ් එක වටිනවා ඔයා ඉන්දියාව සිගප්පුරුව මාලදිවයින් වගේ නම් වැඩක් නෑ. විසා අපි ඉල්ලන් යන රටවලට ගිහින් ආවා ඒවා තමා වටින්නේ.
     
    • Sad
    Reactions: Sx3

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Finland Norway Swisterland - visit visa giyapu un innawada bolaw..thorahuru kiyapallako....
    1 - thaniyen gihin bari weida.....
    2 - walk in interview ekak dekak yanna bari weida :rolleyes: .. bari welawath dunnoth jobak ne......
    IT field eke anathayek....

    3 - one million walin bari weida .....

    kiyapalla ithin pin....
    https://visa.vfsglobal.com/one-pager/norway/srilanka/english/#Tourist
    Fees serama Rs50,000 wage yai

    Colombo to Oslo flight with return Rs260,000+ (long transit), Rs300,000+ (short transit)

    Oslo to Helsinki flight Euro 50 to 75 (Rs18,000 to Rs27,000)

    Helsinki to Oslo flight Euro 50 to 75
    (Rs18,000 to Rs27,000)

    Daily costs including accommodation Euro 100 wage wei

    Swiss work visa quota eka godak adui (NON-EU citizen) eka nisa wadak naha try karala Swiss

    Mehen edala work visa apply karala godak aya yanne Norway, Finland
     
    • Love
    Reactions: Sx3

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,408
    2,390
    113
    එහෙම ඉන්න ඕන නෑ බන්.
    ගෑනි බබාලා ඉන්නවා නම් රස්සාවක් හරි බිස්නස් එකක් හරි තියෙනවා නම් යන්න ලේසි. හැබැයි ගැනී බබාලා ලංකාවේ වෙ දාල යන්න ඕන.

    අනික් එක මීට කලින් ගියපු රටවල රෙකෝඩ් එක වටිනවා ඔයා ඉන්දියාව සිගප්පුරුව මාලදිවයින් වගේ නම් වැඩක් නෑ. විසා අපි ඉල්ලන් යන රටවලට ගිහින් ආවා ඒවා තමා වටින්නේ.
    ithin bn komada ee 1st step eka ganne...kalin yanna bane...dan thama nan welawa...hodama de mokakda...ow man badala babek innawa eyala dala thama yanne ithin...ethakota denneth nadda ?

    https://visa.vfsglobal.com/one-pager/norway/srilanka/english/#Tourist
    Fees serama Rs50,000 wage yai

    Colombo to Oslo flight with return Rs260,000+ (long transit), Rs300,000+ (short transit)

    Oslo to Helsinki flight Euro 50 to 75 (Rs18,000 to Rs27,000)

    Helsinki to Oslo flight Euro 50 to 75
    (Rs18,000 to Rs27,000)

    Daily costs including accommodation Euro 100 wage wei

    Swiss work visa quota eka godak adui (NON-EU citizen) eka nisa wadak naha try karala Swiss

    Mehen edala work visa apply karala godak aya yanne Norway, Finland
    Adoo uba komada mewa hariyata danne...uba meeta wada dannnawa neda...kiyapamko deyyo....mun me kiyana visa seen eka attada ethakota...dennema nadda bn.....sirawatama man painna newe yanne ithin...IT jobakma set unoth innawa nattan enawa...komath mata mage freelancer job eken shape eke inna puluwan masa 3k unath awlak na...
    ------ Post added on Aug 28, 2023 at 12:12 AM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,536
    14,148
    113
    ithin bn komada ee 1st step eka ganne...kalin yanna bane...dan thama nan welawa...hodama de mokakda...ow man badala babek innawa eyala dala thama yanne ithin...ethakota denneth nadda ?

    Adoo uba komada mewa hariyata danne...uba meeta wada dannnawa neda...kiyapamko deyyo....mun me kiyana visa seen eka attada ethakota...dennema nadda bn.....sirawatama man painna newe yanne ithin...IT jobakma set unoth innawa nattan enawa...komath mata mage freelancer job eken shape eke inna puluwan masa 3k unath awlak na...
    ------ Post added on Aug 28, 2023 at 12:12 AM

    උඹ ඇයි ඉතින් ලංකාවේ ඉඳන් apply කරලා බලන්නේ නැත්තේ?
     
    • Love
    Reactions: Hasitha22 and Sx3

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,612
    8,297
    113
    ithin bn komada ee 1st step eka ganne...kalin yanna bane...dan thama nan welawa...hodama de mokakda...ow man badala babek innawa eyala dala thama yanne ithin...ethakota denneth nadda ?

    Adoo uba komada mewa hariyata danne...uba meeta wada dannnawa neda...kiyapamko deyyo....mun me kiyana visa seen eka attada ethakota...dennema nadda bn.....sirawatama man painna newe yanne ithin...IT jobakma set unoth innawa nattan enawa...komath mata mage freelancer job eken shape eke inna puluwan masa 3k unath awlak na...
    ------ Post added on Aug 28, 2023 at 12:12 AM

    උබ pr ගන්න යනවා නම් ස්විස් යන එක තේරුමක් නෑ ස්විස් pr ගන්න අවුරුදු 10ක්‌ ස්විස් වල ඉදලා තියෙන්නේ ඕන ඊට කලින් බෑ එක ඔලුවේ තියා ගන්න.

    අනික් එක උබට ජොබ් එකක් හරි, උබේ BR එකක් හරි ඕන. ජොබ් එකක් නම් නිවාඩු ගත්ත ලියුම ඕන.

    ඊට පස්සෙ උබේ කසාද සහතිකේ, ආයේ SOP උබ යන්නේ ඇයි කියලා එකට ලියද්දි උබ ටුවර් එකක් යනවා කියලා යන තැන් ටිකක් බලන තැන් එහෙම දාන්න.

    බබයි වයිෆුයි ලංකාවේ ඉන්න නිසා ආයෙම එනවා කියන එක උන්ට ඒත්තු ගන්නවන්න ඕන.

    ඊළගට උබට ඔයා මැලේෂියා තායිලන්ඩ් හරි වගේ විසා ඉල්ලලා ගිහින් ආවා රටවල් වල හිස්ට්‍රි එකක් තියෙනවා නම් තවත් හොදයි.
    (උබ මීට කලින් යුරෝප් හරි usa uk canada ) වගේ තියෙනවා නම් මේක ඊට වඩා වටිනවා)

    ඕකෙන් උබ එහෙ ගිහින් පනින්නේ නෑ කියලා විශ්වාස කරවන්න ලේසි.

    ආයේ උබ වියදම් කරන ගාන පෙන්නපන් ලක්ෂ 20ක්‌ වත්. ආයේ උබ ලංකාවට එනවා කියලා දෙන්න පුළුවන් එවිඩන්ස් ඔක්කොමත් දාන්න.

    එහෙම නම් අනිවා ලැබෙනවා.

    ඉතාලි පනින්න පුළුවන් එහෙ හැබැයි දාන්න කියන එකෙක් ඉන්නවා නම් පට්ට ලේසි උබට ඕන උගේ ලිපිනය විතරයි work permit එක ගන්නකම්.
     
    • Like
    Reactions: Sx3