Drawing Pad use karana un warella?

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,326
    5,653
    113
    එහෙම අමාරුවක් නෑ .
    mouse එක පාවිච්චි කරන්නේ monitor එක දිහා බලාගෙන නේ
    ethakota pen eka ussala aye ethaninma thiyanne kohomada? pointer ekak tiyenawada? nettam pen eka ussanne nethiwa eka digata draw karanna onada? danne nethi nisa ahanne.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,497
    164,771
    113
    එකමත් එක රටක
    ethakota pen eka ussala aye ethaninma thiyanne kohomada? pointer ekak tiyenawada? nettam pen eka ussanne nethiwa eka digata draw karanna onada? danne nethi nisa ahanne.
    mouse එකේ වගේම pointer එකක් තියනව පොඩියට .
    එහෙම කිසි අවුලක් නෑ .

    pad එක දිහා බලාගෙන අදින්න බෑ . Mouse එක දිහා බලාගෙන උබට ඕන තැනට mouse එක යවන්න බෑ නේ. ඒ වගේ තමයි.
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    681
    93
    -Huion
    -Wacom
    -VEIKK

    mewa walin honda brand eka mokadda?
    life span eka ehema wadi, pen pressure ehema wadi?
    ගත්තද? Price එකයි recommend කරන place එකක් කියපන්කො මටත් ගන්ඩ ඕන වෙලා තියෙනව