EPF එකේ 30% ගන්න උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?
එකෙක් ඉන්නවා රුපියල් 15000ක් ඉල්ලනවා. තියන සොච්චමෙන් ලොකු ගානක් දෙන්න බෑ
එකෙක් ඉන්නවා රුපියල් 15000ක් ඉල්ලනවා. තියන සොච්චමෙන් ලොකු ගානක් දෙන්න බෑ
ayi ban?ඕක ගන්න එක පාඩුයි.
oya wede salli yanne nathuwa karanna puluwan ban. Documents tika hadagannayi udawwa one wenneඋබ ගාව නැති සල්ලි දෙන්න ඒපා.
e hati danumak nathi unuth gaththa dapartment ekenma ahan doc tika hadaganna. oya hingannanta salli denna epa.ayi ban?
oya wede salli yanne nathuwa karanna puluwan ban. Documents tika hadagannayi udawwa one wenne
------ Post added on Aug 28, 2023 at 3:59 PM
බැංකුවකින් ණයක් ගන්න ගියාම ඒ ණය අපිට ගන්න ඕනෙ නෑ කියල බැංකුවට ඔප්පු කරන්න ඕනෙ. මෙතනත් එහෙම තමාඅපි රේගුවට, ලයිශන් එකට, පොලීසියට බනිනවා.
කම්කරු එකේ අපේ සල්ලිම ගන්න කාලකන්නින්ට 5%-10% දෙන්න ඔනේ.
owඅවුරුදු 10 ක සාමාජිකයෙක්නම් 30% ගන්න පුලුවන් නේද
මචන් පොඩි විස්තරයක් දැනගන්න ඕනේ. උබට PM දාන්න බෑ නේ. මට පොඩි PM එකක් දාපන් කෝEPF එකේ 30% ගන්න උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?
එකෙක් ඉන්නවා රුපියල් 15000ක් ඉල්ලනවා. තියන සොච්චමෙන් ලොකු ගානක් දෙන්න බෑ
ithuru 70 ganna widihak nadda bung
continuously job wala idala thiyenna one na. mulinma register wechcha dawase idan 10 yrs balanneman gaththa. continue service ekak thiyenna oni 10 y, job maru unath continue epf anik company eken thiyenna oni. ganna puluwan reason tika site eke thiyenawa. land ekak ganna kiyana lesi wei. man gedara renovation ekata . ekata approved plan , mage namata thiyena idame oppuwa wage documents tikak thiyenawa. 1-2 weeks wage walin salli wetuna
mchan renovation wedakata ganiddi.. Plan ekai oppuwai witarada one wenne?man gaththa. continue service ekak thiyenna oni 10 y, job maru unath continue epf anik company eken thiyenna oni. ganna puluwan reason tika site eke thiyenawa. land ekak ganna kiyana lesi wei. man gedara renovation ekata . ekata approved plan , mage namata thiyena idame oppuwa wage documents tikak thiyenawa. 1-2 weeks wage walin salli wetuna