EPF උදව්වක්

ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,558
    1,255
    113
    මෙන්න මෙතන
    EPF එකේ 30% ගන්න උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?
    එකෙක් ඉන්නවා රුපියල් 15000ක් ඉල්ලනවා. තියන සොච්චමෙන් ලොකු ගානක් දෙන්න බෑ
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,527
    5,745
    113
    අපි රේගුවට, ලයිශන් එකට, පොලීසියට බනිනවා.
    කම්කරු එකේ අපේ සල්ලිම ගන්න කාලකන්නින්ට 5%-10% දෙන්න ඔනේ.
     
    බැංකුවකින් ණයක් ගන්න ගියාම ඒ ණය අපිට ගන්න ඕනෙ නෑ කියල බැංකුවට ඔප්පු කරන්න ඕනෙ. මෙතනත් එහෙම තමා
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,527
    5,745
    113
    අවුරුදු 10 ක සාමාජිකයෙක්නම් 30% ගන්න පුලුවන් නේද
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඉඩමක් ගන්න කියල 30% ගන්න පූළුවන්ද? එහෙම ගත්ත කෙනෙක් ඉන්නවද?
     
    gookson

    Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    EPF එකේ 30% ගන්න උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?
    එකෙක් ඉන්නවා රුපියල් 15000ක් ඉල්ලනවා. තියන සොච්චමෙන් ලොකු ගානක් දෙන්න බෑ
    මචන් පොඩි විස්තරයක් දැනගන්න ඕනේ. උබට PM දාන්න බෑ නේ. මට පොඩි PM එකක් දාපන් කෝ
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    632
    483
    63
    Colombo
    man gaththa. continue service ekak thiyenna oni 10 y, job maru unath continue epf anik company eken thiyenna oni. ganna puluwan reason tika site eke thiyenawa. land ekak ganna kiyana lesi wei. man gedara renovation ekata . ekata approved plan , mage namata thiyena idame oppuwa wage documents tikak thiyenawa. 1-2 weeks wage walin salli wetuna
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,646
    5,199
    113
    man gaththa. continue service ekak thiyenna oni 10 y, job maru unath continue epf anik company eken thiyenna oni. ganna puluwan reason tika site eke thiyenawa. land ekak ganna kiyana lesi wei. man gedara renovation ekata . ekata approved plan , mage namata thiyena idame oppuwa wage documents tikak thiyenawa. 1-2 weeks wage walin salli wetuna
    continuously job wala idala thiyenna one na. mulinma register wechcha dawase idan 10 yrs balanne
     
    hodawedakaramu

    Junior member
  • Dec 26, 2023
    37
    23
    8
    man gaththa. continue service ekak thiyenna oni 10 y, job maru unath continue epf anik company eken thiyenna oni. ganna puluwan reason tika site eke thiyenawa. land ekak ganna kiyana lesi wei. man gedara renovation ekata . ekata approved plan , mage namata thiyena idame oppuwa wage documents tikak thiyenawa. 1-2 weeks wage walin salli wetuna
    mchan renovation wedakata ganiddi.. Plan ekai oppuwai witarada one wenne?