Epf Etf ගැන දැනුවත් කෙනෙක් එන්න ලොකු උදව්වක්

Aryan22

Active member
  • Nov 28, 2013
    193
    95
    28
    aakase
    Epf, Etf documents ඉල්ලල තියනවා විදේශ ගතවෙන්න. Epf වල Bකාඩ් එකයි Balance confirmation එකයි ගත්ත. Etf වල මොනවද දෙන්න තියන documents. ඒ ගැන මම දැනුවත් නෑ. දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න ලොකු උදව්වක්🫡
     
    • Like
    Reactions: chanakamanjula

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔය යට ට්‍රෙඩ් එකක් සජෙස් වෙලා තියෙනවා පොඩ්ඩක් ඒක බලන්න ආර්ය මහා සංඝරත්නය
     
    Aryan22

    Active member
  • Nov 28, 2013
    193
    95
    28
    aakase
    ETF payment confirmation කොල කොම්පැනියෙන් දෙනවනෙ
    කම්පැනියෙන් දුන්නෙ නෑනෙ මචං මං ඇහුවා

    ඔය යට ට්‍රෙඩ් එකක් සජෙස් වෙලා තියෙනවා පොඩ්ඩක් ඒක බලන්න ආර්ය මහා සංඝරත්නය
    මගෙ ප්‍රශ්නෙට විසදුමක් ඒකෙ නෑ කොල්ලො
    ------ Post added on May 8, 2025 at 10:25 AM

    good luck bump
    තෑන්ක් මචං
    ------ Post added on May 8, 2025 at 10:25 AM
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Epf, Etf documents ඉල්ලල තියනවා විදේශ ගතවෙන්න. Epf වල Bකාඩ් එකයි Balance confirmation එකයි ගත්ත. Etf වල මොනවද දෙන්න තියන documents. ඒ ගැන මම දැනුවත් නෑ. දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න ලොකු උදව්වක්🫡
    ETF statement එනවා මාස 6කට සැරයක් වගේ . . අන්න ඒවා ටික අරන් යන්න . කොම්පැනියට එන්නේ . ( රතු / තැඹිලි පාට වගේ කොලයක් ). ලැබිල නැත්තම් , ආයතෙනේ HR එකෙන් අහන්න . සමහර විට එතනට ඇවිල්ලත් නැතිව ඇති ලේටස්ට් එක . ඒත් නැත්තම් , කම්කරු කාරියාලයෙන් ඉල්ලගන්න පුළුවන් විස්තරේ කියල .