Nanotek 2 msi laptops service part 2

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,116
    113
    මට ඕවා තේරෙන්නේ නෑ බන්.. මේකේ රැම් ස්ලොට් 2යි තියෙන්නේ.උපරිම 16GB ගහන්න පුලුවන් කියන්නේ. දැනට 4GB එකක් ගහලා තියෙන්නේ.

    ඉතුරු slot එකට 8GB ගහන්න කියලා බැලුවේ.
    DDR3 1600MHz 1.5V එකක් ඕනැ ඔය 1.35V DDR3L හරියන්නෑ

    මෙන්න මේක හරියනව

    https://a.aliexpress.com/_msYi0XM

    1.5V DDR3 1600 8GB කියන එක ගන්න

    lswaNAY.png
     
    • Like
    Reactions: randitha chathumal

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,116
    113
    හැබැයි මේකේ වින්ඩෝස් 10 32bit තියෙන්නේ
    ඒකනං 64Bit දාගන්න බැරියැ ලැප්ටොප් එක 16GB max memory සපෝට් නං හරි

    35weedVl.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ඒකනං 64Bit දාගන්න බැරියැ ලැප්ටොප් එක 16GB max memory සපෝට් නං හරි

    35weedVl.jpg
    win 10 64bit ඒක දැම්මොත් මේකේ තියෙන 32bit සොෆ්ට් වෙයාර් එක වැඩ කරන එකක් නෑ.

    64bit නොදා රැම් අප්ග්‍රේඩ් කරලා වැඩක් නෑනේද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,116
    113
    win 10 64bit ඒක දැම්මොත් මේකේ තියෙන 32bit සොෆ්ට් වෙයාර් එක වැඩ කරන එකක් නෑ.

    64bit නොදා රැම් අප්ග්‍රේඩ් කරලා වැඩක් නෑනේද
    එහෙම අවුලක් නම් නැතිවෙයි සාමාන්‍යයෙන් 32bit සොෆ්ට්වෙයා රන් වෙනව 64bit සිස්ටම් එකක වුණත්

    64bit තියෙන මැශින් එකකට දාල බලන්න සොෆ්ට්වෙයා එක.

    32bit 4GB ද කොහෙද මැක්ස් RAM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,617
    113
    .

    NEoview එකේ බලපන්. එතන ගොඩක් ගාණ අඩුයි.
    ------ Post added on Aug 28, 2023 at 10:22 PM
    අපෝ ඕකුන් පට්ට අවුල්

    මම ඔකේ Whatsapp කරලා 4GB RAM එකක් ගන්න ගියා ඒ ගැනී මගෙන් ඇහුවා දැන් තියෙන එක ඒවා ඔකොම අහලා මේ ගැනී කියනවා දැන් තියෙන 2GB එකත් එක්ක එක ගහන්න බෑ කියලා වොරන්ටි දෙනෙන් නැහැ මාරු කරන්නේ නැහැ Refund දෙන්නේ නැහැ කියලා තව 4GB එකක් ගන්න කිව්වා ඉතින් මම දෙකක් ම ගත්තා. ඉතින් දෙකම අවාට පස්සේ මම මගේ PC දෙකක් තියෙනවා දෙකටම ගහලා බැලුවා RAM දෙකම වැඩ නැහැ. මම උන්ට කිව්ව උන් කිව්වා මට Motherboard එකක් ගන්න කියලා මගේ බෝර්ඩ් එකට Support නැහැ කියලා Fan එකටයි , ප්‍රොසෙසර් එකටයි එක්ක තව ලොකු ගානක් මගේ අම්මා කිව්වා ඕකුන් අය පාරක් ලණුවක් දෙන්න යන්නේ කියලා අහු වෙන්න එපා කියලා ඒ පාර මම පරිගණක හදන එකෙක් ලගට ගිහින් ඇහුවා ඌ කිව්වා RAM දෙකම වැඩ නැති ඒවා කියලා. ඉතින් බෝර්ඩ් එක ගෙන්නුවේ නැහැ
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    Nanoteck කියලා තියනවා නේ
    Mm dan dakke bn habayi mun compny ywanna kamthi na bn 🫤 welwa knnwa. Gannwa wena thnkin ganin patta kattak kannwa .

    ඇයි බන් උඹ MSI ම හොයන්නේ?
    Gathe ekak ne bn 2022 😑
    ------ Post added on Aug 29, 2023 at 5:23 AM

    මම නං ඊබේ එකෙන් ලාබෙට ගන්නව සුද්ද කරන එක බැටරි දාන එක රැම් ගහගන්න එක හාඩ් ගහගන්න එක ගෙදරින්ම කර ගන්නව.
    මම නං ඊබේ එකෙන් ලාබෙට ගන්නව සුද්ද කරන එක බැටරි දාන එක රැම් ගහගන්න එක හාඩ් ගහගන්න එක ගෙදරින්ම කර ගන්නව.
    Ha ha maru ne bn mn galawala hayi karoth Kali ithuru wennwa wadipura
    ------ Post added on Aug 29, 2023 at 5:27 AM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    අපෝ ඕකුන් පට්ට අවුල්

    මම ඔකේ Whatsapp කරලා 4GB RAM එකක් ගන්න ගියා ඒ ගැනී මගෙන් ඇහුවා දැන් තියෙන එක ඒවා ඔකොම අහලා මේ ගැනී කියනවා දැන් තියෙන 2GB එකත් එක්ක එක ගහන්න බෑ කියලා වොරන්ටි දෙනෙන් නැහැ මාරු කරන්නේ නැහැ Refund දෙන්නේ නැහැ කියලා තව 4GB එකක් ගන්න කිව්වා ඉතින් මම දෙකක් ම ගත්තා. ඉතින් දෙකම අවාට පස්සේ මම මගේ PC දෙකක් තියෙනවා දෙකටම ගහලා බැලුවා RAM දෙකම වැඩ නැහැ. මම උන්ට කිව්ව උන් කිව්වා මට Motherboard එකක් ගන්න කියලා මගේ බෝර්ඩ් එකට Support නැහැ කියලා Fan එකටයි , ප්‍රොසෙසර් එකටයි එක්ක තව ලොකු ගානක් මගේ අම්මා කිව්වා ඕකුන් අය පාරක් ලණුවක් දෙන්න යන්නේ කියලා අහු වෙන්න එපා කියලා ඒ පාර මම පරිගණක හදන එකෙක් ලගට ගිහින් ඇහුවා ඌ කිව්වා RAM දෙකම වැඩ නැති ඒවා කියලා. ඉතින් බෝර්ඩ් එක ගෙන්නුවේ නැහැ
    එච්චරටම පජාතද
     
    • Sad
    Reactions: randitha chathumal

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,884
    5,449
    113
    මට ඕවා තේරෙන්නේ නෑ බන්.. මේකේ රැම් ස්ලොට් 2යි තියෙන්නේ.උපරිම 16GB ගහන්න පුලුවන් කියන්නේ. දැනට 4GB එකක් ගහලා තියෙන්නේ.

    ඉතුරු slot එකට 8GB ගහන්න කියලා බැලුවේ.
    එහෙම හරියන්නෙ නෑ බං. එක්කො තව 4ක් ගහපන් අනිත් ස්ලොට් එකට. නැත්තං 8 දෙකක් ගහපං. නැත්තං 4 අයින් කරලා 8ක් ගහපං. 4යි 8යි ගහන්න යන්න එපා. වැඩක් නෑ
     
    • Like
    Reactions: Any.key

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Mata mun ge gatha msi lap (warranty thma thiyana )service karala denne nathuwa eka shop eka kin anik yawa yawa rasthiyadu Kerrwa. kalin post eka https://elakiri.com/threads/nanoteck-lap-service-f.2117336/

    dan dannwa seen eka mun msi authorized dealer kenek newe sure labeta use karapu ewa gennla wikunnwa athe msi badu gannwa balagena kolloane 🤫 Methanin authorized deals bala ganna https://www.msi.com/service/wheretobuy#87,3
    Consumer Affairs Authority complaint කරපන් email එකක් දාලා. [email protected], [email protected], [email protected]
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    එහෙම හරියන්නෙ නෑ බං. එක්කො තව 4ක් ගහපන් අනිත් ස්ලොට් එකට. නැත්තං 8 දෙකක් ගහපං. නැත්තං 4 අයින් කරලා 8ක් ගහපං. 4යි 8යි ගහන්න යන්න එපා. වැඩක් නෑ
    ඇයි ඒ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    එහෙම අවුලක් නම් නැතිවෙයි සාමාන්‍යයෙන් 32bit සොෆ්ට්වෙයා රන් වෙනව 64bit සිස්ටම් එකක වුණත්

    64bit තියෙන මැශින් එකකට දාල බලන්න සොෆ්ට්වෙයා එක.

    32bit 4GB ද කොහෙද මැක්ස් RAM
    Portable SSD ekaka win 10 64bit install karanna barida?