අපෝ ඕකුන් පට්ට අවුල්
මම ඔකේ Whatsapp කරලා 4GB RAM එකක් ගන්න ගියා ඒ ගැනී මගෙන් ඇහුවා දැන් තියෙන එක ඒවා ඔකොම අහලා මේ ගැනී කියනවා දැන් තියෙන 2GB එකත් එක්ක එක ගහන්න බෑ කියලා වොරන්ටි දෙනෙන් නැහැ මාරු කරන්නේ නැහැ Refund දෙන්නේ නැහැ කියලා තව 4GB එකක් ගන්න කිව්වා ඉතින් මම දෙකක් ම ගත්තා. ඉතින් දෙකම අවාට පස්සේ මම මගේ PC දෙකක් තියෙනවා දෙකටම ගහලා බැලුවා RAM දෙකම වැඩ නැහැ. මම උන්ට කිව්ව උන් කිව්වා මට Motherboard එකක් ගන්න කියලා මගේ බෝර්ඩ් එකට Support නැහැ කියලා Fan එකටයි , ප්‍රොසෙසර් එකටයි එක්ක තව ලොකු ගානක් මගේ අම්මා කිව්වා ඕකුන් අය පාරක් ලණුවක් දෙන්න යන්නේ කියලා අහු වෙන්න එපා කියලා ඒ පාර මම පරිගණක හදන එකෙක් ලගට ගිහින් ඇහුවා ඌ කිව්වා RAM දෙකම වැඩ නැති ඒවා කියලා. ඉතින් බෝර්ඩ් එක ගෙන්නුවේ නැහැ