පළවෙනි lucid dream අත්දැකීම ගත්ත

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    පලවෙනි වතාවට මෙහෙම අත්දැකීමක් ලැබුනේ. මට සාමාන්‍යයෙන් ගොඩක් දිග හීන පෙන්නේ නැහැ. ඒ පේන ඒවත් කිසිම තේරුමක් නැහැ. lucid dream ගැන කිසිම විශ්වාසයක් තිනුනෙ නැහැ. ඒත් ඊයේ වෙනස්. ගොඩක් දිග හීනයක්. 20%ක් විතර යදිදී තමයි මම ඉන්නේ හීනෙක කියල දැන ගත්තේ. එතන ඉදන් ගොඩක් දුරට මට ඕන දේවල් කරේ. ඒත් සමහර වෙලාවට පාලනය නැතිව යනව. (ගොඩනැගිලි, මිනිස්සු වගේ දේවල් තේරුමක් නැතිව මැවෙනව) ටවුන් එකේ මගේ පන්තියේ හිටිය එකෙක් එක්ක ඉන්න සීන් එකකෙන් හීනෙ පටන් ගත්තේ. ඊට පස්සේ අපේ ගෙවල් තියෙන පැත්තට ගිහින් තමයි ඉවරවුනේ. (සම්පුර්ණ විස්තරය සැහෙන්න දිගයි. ටයිප් කරන්න ගිහින් අයෙත් නතර කරා. පැය ගානක් ලියන්න තියෙනවා)
    මම දන්න ගෙවල් ඒ පිළිවෙලටම තිබුන. ඒත් හැඩය සම්පුර්ණයෙන්ම වෙනස්. (අලුත් ඩිසයින් එකකට තියෙන්නේ, කාමර තියෙන තැනුත් වෙනස් ) ඒත පේන පරිසරය ගොඩක් දුරට දැන් තියෙනවා වගේම තමයි. ඒත් ඉදිරියට ඇවිදන් යදිදී ඒ ගෙදරට යන පාරේ තියෙන දේවල් වෙනස් වෙන්වෙලා තිබුන. ප්‍රධාන පාරෙන් අපේ සීයගෙ ගෙදරට යදිදී ලොකු ගගක් අයිනෙන් යන්න තිබුනෙ. ඒත් ඇත්තටම එහෙම එකක් නෑ. අයෙ ඒ පාරෙන් ප්‍රධාන පාරට එදිදී මට මතක් වුණා යදිදී තිබුන වගේම ඒ පාර තියේද කියල බලන්න. හරියටම ඒ විදියටම තිබුන. කොහොම හරි අවසානෙ අපේ ගෙදර හොයාගන්න බැරිවුනා. ( ගෙදර ඉස්සරහින් ගියා. ඒත් ආපස්සට එන්න හැදුවට එන්න බැහැ වගේ දෙයක් වුනේ.) එතනින් තමයි හීනෙ ඉවර වුනේ.

    මෙහෙම එකක් මිට කලින් දැකල තිබුනෙ නැහැ. අනේ මන්ද බන්. හැබැයි මම දකින්නේ හීනයක් කියල තේරුම් ගිය වෙලාවේ ඉදන් මම එක එක විදියට හොයල බැලුව. අර ගගක් තිබුන තැන ඇත්තටම ගගක් නැහැ, මේ හීනෙන් පෙන්නේ කියල සම්පුර්ණ වැටහීමක් තිබුන. අනිත් දේවලුත් එහෙමයි. ඕන විදියට සාමාන්‍ය ලෝකයේ කරන්න බැරි දේවල් එකෙ කරන්න බැහැ (පියාබන්න, සම්පුර්ණ පාලනය ගන්න...etc). ඒත් හීනෙක ඉන්නෙ කියන එක හොදින්ම දන්නව.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මට කීපවතාවක් හීනයක් ඇතුළෙ හීනයක් පෙනිලා තියෙනවා. එක හීනෙකින් ඇහැරියම ටික වෙලාවක් යනකොට තමයි ඒකත් හීනයක් කියලා තේරෙනෙ. ඒ වෙලාවට නින්දෙන් ඇහැරෙන්න ට්‍රයි කරාට ඇහැරෙන්න හරිම අමාරුයි. ඕකත් එක්කම sleep paralysis ගතියකුත් එනවා. මට නම් කීපවතාවක් ම ඔය දේ වෙලා තියෙනවා. :yes:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,918
    16,896
    113
    Colombo
    වැල නිලියක් ගාවට යන්න ට්‍රයි කරේ නෑ?
    උබත් try කරපන්. චන්දිගාර් කෙල්ලට හීනෙන් හරි ඇනගන්න පුලුවන්. :yes:
    මිනිහව මතක් කරගන්න එපා. නැත්තන් ඌත් ඇවිල්ල උබට අරී.
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,201
    3,556
    113
    Kandy
    මට කීපවතාවක් හීනයක් ඇතුළෙ හීනයක් පෙනිලා තියෙනවා. එක හීනෙකින් ඇහැරියම ටික වෙලාවක් යනකොට තමයි ඒකත් හීනයක් කියලා තේරෙනෙ. ඒ වෙලාවට නින්දෙන් ඇහැරෙන්න ට්‍රයි කරාට ඇහැරෙන්න හරිම අමාරුයි. ඕකත් එක්කම sleep paralysis ගතියකුත් එනවා. මට නම් කීපවතාවක් ම ඔය දේ වෙලා තියෙනවා. :yes:
    ට්‍රයි කරල බලන්න ඕන ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියට, අඟහරු වලට, සෙනසුරු වළලු වලට lucid dream විදියට යන්න පුලුවන්ද කියල
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,629
    11,381
    113
    හඳට කිට්ටුව
    පලවෙනි වතාවට මෙහෙම අත්දැකීමක් ලැබුනේ. මට සාමාන්‍යයෙන් ගොඩක් දිග හීන පෙන්නේ නැහැ. ඒ පේන ඒවත් කිසිම තේරුමක් නැහැ. lucid dream ගැන කිසිම විශ්වාසයක් තිනුනෙ නැහැ. ඒත් ඊයේ වෙනස්. ගොඩක් දිග හීනයක්. 20%ක් විතර යදිදී තමයි මම ඉන්නේ හීනෙක කියල දැන ගත්තේ. එතන ඉදන් ගොඩක් දුරට මට ඕන දේවල් කරේ. ඒත් සමහර වෙලාවට පාලනය නැතිව යනව. (ගොඩනැගිලි, මිනිස්සු වගේ දේවල් තේරුමක් නැතිව මැවෙනව) ටවුන් එකේ මගේ පන්තියේ හිටිය එකෙක් එක්ක ඉන්න සීන් එකකෙන් හීනෙ පටන් ගත්තේ. ඊට පස්සේ අපේ ගෙවල් තියෙන පැත්තට ගිහින් තමයි ඉවරවුනේ. (සම්පුර්ණ විස්තරය සැහෙන්න දිගයි. ටයිප් කරන්න ගිහින් අයෙත් නතර කරා. පැය ගානක් ලියන්න තියෙනවා)
    මම දන්න ගෙවල් ඒ පිළිවෙලටම තිබුන. ඒත් හැඩය සම්පුර්ණයෙන්ම වෙනස්. (අලුත් ඩිසයින් එකකට තියෙන්නේ, කාමර තියෙන තැනුත් වෙනස් ) ඒත පේන පරිසරය ගොඩක් දුරට දැන් තියෙනවා වගේම තමයි. ඒත් ඉදිරියට ඇවිදන් යදිදී ඒ ගෙදරට යන පාරේ තියෙන දේවල් වෙනස් වෙන්වෙලා තිබුන. ප්‍රධාන පාරෙන් අපේ සීයගෙ ගෙදරට යදිදී ලොකු ගගක් අයිනෙන් යන්න තිබුනෙ. ඒත් ඇත්තටම එහෙම එකක් නෑ. අයෙ ඒ පාරෙන් ප්‍රධාන පාරට එදිදී මට මතක් වුණා යදිදී තිබුන වගේම ඒ පාර තියේද කියල බලන්න. හරියටම ඒ විදියටම තිබුන. කොහොම හරි අවසානෙ අපේ ගෙදර හොයාගන්න බැරිවුනා. ( ගෙදර ඉස්සරහින් ගියා. ඒත් ආපස්සට එන්න හැදුවට එන්න බැහැ වගේ දෙයක් වුනේ.) එතනින් තමයි හීනෙ ඉවර වුනේ.

    මෙහෙම එකක් මිට කලින් දැකල තිබුනෙ නැහැ. අනේ මන්ද බන්. හැබැයි මම දකින්නේ හීනයක් කියල තේරුම් ගිය වෙලාවේ ඉදන් මම එක එක විදියට හොයල බැලුව. අර ගගක් තිබුන තැන ඇත්තටම ගගක් නැහැ, මේ හීනෙන් පෙන්නේ කියල සම්පුර්ණ වැටහීමක් තිබුන. අනිත් දේවලුත් එහෙමයි. ඕන විදියට සාමාන්‍ය ලෝකයේ කරන්න බැරි දේවල් එකෙ කරන්න බැහැ (පියාබන්න, සම්පුර්ණ පාලනය ගන්න...etc). ඒත් හීනෙක ඉන්නෙ කියන එක හොදින්ම දන්නව.
    ado patta experience ekakne ban.. :love:

    මට කීපවතාවක් හීනයක් ඇතුළෙ හීනයක් පෙනිලා තියෙනවා. එක හීනෙකින් ඇහැරියම ටික වෙලාවක් යනකොට තමයි ඒකත් හීනයක් කියලා තේරෙනෙ. ඒ වෙලාවට නින්දෙන් ඇහැරෙන්න ට්‍රයි කරාට ඇහැරෙන්න හරිම අමාරුයි. ඕකත් එක්කම sleep paralysis ගතියකුත් එනවා. මට නම් කීපවතාවක් ම ඔය දේ වෙලා තියෙනවා. :yes:
    sirawatama??
    pattane ban :love::love::love:
    ------ Post added on Aug 29, 2023 at 9:59 AM
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37

    මටත් sleep paralysis සීන් එක නං තියනවා
    ඒක උනාම සදා මම නං සදා අනාත වෙනවා බය වෙලා කෑ ගහල ඇහැරුනොත් එහෙම පොඩි උන් දෙන්න ඇහැරිලා සමහර දවසට උන් දෙන්නට බඩගිනයි කියලා ආතල් දෙන්න අරගෙන රෑ 3ට විතර උන්ට කන්න හදලා දීල එලිවෙනකල් නිදා ගන්නෙ නැතිව ඉඳලා ඊලඟ දවසත් නන්නත්තාර වෙනවා
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    510323.png
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පලවෙනි වතාවට මෙහෙම අත්දැකීමක් ලැබුනේ. මට සාමාන්‍යයෙන් ගොඩක් දිග හීන පෙන්නේ නැහැ. ඒ පේන ඒවත් කිසිම තේරුමක් නැහැ. lucid dream ගැන කිසිම විශ්වාසයක් තිනුනෙ නැහැ. ඒත් ඊයේ වෙනස්. ගොඩක් දිග හීනයක්. 20%ක් විතර යදිදී තමයි මම ඉන්නේ හීනෙක කියල දැන ගත්තේ. එතන ඉදන් ගොඩක් දුරට මට ඕන දේවල් කරේ. ඒත් සමහර වෙලාවට පාලනය නැතිව යනව. (ගොඩනැගිලි, මිනිස්සු වගේ දේවල් තේරුමක් නැතිව මැවෙනව) ටවුන් එකේ මගේ පන්තියේ හිටිය එකෙක් එක්ක ඉන්න සීන් එකකෙන් හීනෙ පටන් ගත්තේ. ඊට පස්සේ අපේ ගෙවල් තියෙන පැත්තට ගිහින් තමයි ඉවරවුනේ. (සම්පුර්ණ විස්තරය සැහෙන්න දිගයි. ටයිප් කරන්න ගිහින් අයෙත් නතර කරා. පැය ගානක් ලියන්න තියෙනවා)
    මම දන්න ගෙවල් ඒ පිළිවෙලටම තිබුන. ඒත් හැඩය සම්පුර්ණයෙන්ම වෙනස්. (අලුත් ඩිසයින් එකකට තියෙන්නේ, කාමර තියෙන තැනුත් වෙනස් ) ඒත පේන පරිසරය ගොඩක් දුරට දැන් තියෙනවා වගේම තමයි. ඒත් ඉදිරියට ඇවිදන් යදිදී ඒ ගෙදරට යන පාරේ තියෙන දේවල් වෙනස් වෙන්වෙලා තිබුන. ප්‍රධාන පාරෙන් අපේ සීයගෙ ගෙදරට යදිදී ලොකු ගගක් අයිනෙන් යන්න තිබුනෙ. ඒත් ඇත්තටම එහෙම එකක් නෑ. අයෙ ඒ පාරෙන් ප්‍රධාන පාරට එදිදී මට මතක් වුණා යදිදී තිබුන වගේම ඒ පාර තියේද කියල බලන්න. හරියටම ඒ විදියටම තිබුන. කොහොම හරි අවසානෙ අපේ ගෙදර හොයාගන්න බැරිවුනා. ( ගෙදර ඉස්සරහින් ගියා. ඒත් ආපස්සට එන්න හැදුවට එන්න බැහැ වගේ දෙයක් වුනේ.) එතනින් තමයි හීනෙ ඉවර වුනේ.

    මෙහෙම එකක් මිට කලින් දැකල තිබුනෙ නැහැ. අනේ මන්ද බන්. හැබැයි මම දකින්නේ හීනයක් කියල තේරුම් ගිය වෙලාවේ ඉදන් මම එක එක විදියට හොයල බැලුව. අර ගගක් තිබුන තැන ඇත්තටම ගගක් නැහැ, මේ හීනෙන් පෙන්නේ කියල සම්පුර්ණ වැටහීමක් තිබුන. අනිත් දේවලුත් එහෙමයි. ඕන විදියට සාමාන්‍ය ලෝකයේ කරන්න බැරි දේවල් එකෙ කරන්න බැහැ (පියාබන්න, සම්පුර්ණ පාලනය ගන්න...etc). ඒත් හීනෙක ඉන්නෙ කියන එක හොදින්ම දන්නව.
    උඹ construction හෝ architecture වලට සම්බන්ධ කෙනෙක් ද ? 🤔
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මටත් sleep paralysis සීන් එක නං තියනවා
    ඒක උනාම සදා මම නං සදා අනාත වෙනවා බය වෙලා කෑ ගහල ඇහැරුනොත් එහෙම පොඩි උන් දෙන්න ඇහැරිලා සමහර දවසට උන් දෙන්නට බඩගිනයි කියලා ආතල් දෙන්න අරගෙන රෑ 3ට විතර උන්ට කන්න හදලා දීල එලිවෙනකල් නිදා ගන්නෙ නැතිව ඉඳලා ඊලඟ දවසත් නන්නත්තාර වෙනවා
    ඔයාට sleep paralysis එනකොට එක එක දේවල් පේනවද? හුගක් අයගෙ එක්ස්පීරියන්ස් අනුව කියන්නෙ ඒවෙලාවට යක්කු වගේ අමුතු අද්භූත දේවල් පේනවා කියලයි. හැබැයි මට නම් එහෙම මුකුත් මේ වෙනකම් පෙනිලා නෑ. ඇස්දෙක ඇරගන්න අතපය හොල්ලලා දගලද්දි නම් පොඩි බයක් එනවා දිගටම මෙහෙම paralyze වෙලා ඉන්නවේවි ද කියලා හිතෙන කොට නම්. එක දවසක් නම් ඔහොම sleep paralysis එකක් ආපු වෙලාවක් පපුව හිරවෙලා හුස්ම ගන්න බැරිවුණා තත්පර 20-30 ක් විතර. එවෙලෙ නම් මට හිතුණෙ මාව මැරෙන්න එනවා කියලයි. ඒ ඇරෙන්න වෙන අද්භූත දේවල් නම් මට කවදාවත් පෙනිලා නෑ.
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඔයාට sleep paralysis එනකොට එක එක දේවල් පේනවද? හුගක් අයගෙ එක්ස්පීරියන්ස් අනුව කියන්නෙ ඒවෙලාවට යක්කු වගේ අමුතු අද්භූත දේවල් පේනවා කියලයි. හැබැයි මට නම් එහෙම මුකුත් මේ වෙනකම් පෙනිලා නෑ. ඇස්දෙක ඇරගන්න අතපය හොල්ලලා දගලද්දි නම් පොඩි බයක් එනවා දිගටම මෙහෙම paralyze වෙලා ඉන්නවේවි ද කියලා හිතෙන කොට නම්. එක දවසක් නම් ඔහොම sleep paralysis එකක් ආපු වෙලාවක් පපුව හිරවෙලා හුස්ම ගන්න බැරිවුණා තත්පර 20-30 ක් විතර. එවෙලෙ නම් මට හිතුණෙ මාව මැරෙන්න එනවා කියලයි. ඒ ඇරෙන්න වෙන අද්භූත දේවල් නම් මට කවදාවත් පෙනිලා නෑ.
    නෑ එහෙම මොනවත් පේන්නෙ නැහැ
    මට වෙන්නෙ මේ වගේ දෙයක්, නිදාගෙන ඉන්නවා කියලා තේරෙනවා(හීනෙන් වගේ) හැබැයි මටම තේරෙනවා මට ඇහැරෙන්න ඕන කියලා හැබැයි ඒක කරගන්න බැහැ
    ටිකක් දඟලන්න අතපය හොලවලා ඇහැරෙන්න ට්‍රයි කරනවා ඒත් බෑ එතකොට පැනික් වෙල දඟලනවා සමහර වෙලාවට පොඩ්ඩක් බයවෙලා අහැරෙන්නෙ

    මේක මේ විදියටම වෙනවා
    sleep paralysis එකක් ආපු වෙලාවක් පපුව හිරවෙලා හුස්ම ගන්න බැරිවුණා තත්පර 20-30 ක් විතර. එවෙලෙ නම් මට හිතුණෙ මාව මැරෙන්න එනවා කියලයි. ඒ ඇරෙන්න වෙන අද්භූත දේවල් නම් මට කවදාවත් පෙනිලා නෑ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    sirawatama??
    pattane ban :love::love::love:
    ------ Post added on Aug 29, 2023 at 9:59 AM
    පට්ටයක් නම් ඇත්තෙ නෑ.😑 ඇහැරුණාට පස්සෙ දවසක් විතර යනකම් මහ මුස්පේන්තු ගතියක් දැනෙන්නෙ. එතකොටත් ටිකවෙලාවක් යනකම් තමන් පියවි ලෝකෙ නෙවේය ඉන්නෙ වගේ හැගීමක් එනවා. හරියට තමන් බාහිර ලෝකෙත් එක්ක හරියට කනෙක්ට් වෙච්ච නැති ගතියක් වගේ.