one-day trip idea උදව්

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    අයිඩියාස් ටිකක් දෙනවද පොඩි උන් (boys වයස අවු 12 , 07) එක්ක යන්න ප්ලේස් එකක් ගැන...

    ගල්කිස්ස ඉදල පැයක් දෙකක් වගේ ඩ්‍රයිව් එකක් වගේ නම් ඕකේ ...

    බීච් සයිඩ් එක නම් එපා...

    කන්දක් වගේ නගින්න තියෙනවා නම් හොදයි...දිය ඇල්ලක් වුනත් අවුලක් නැහැ....
    එහෙම නැත්නම් ළමයින්ට සෙල්ලම් කරන්න (ක්‍රිකට් ,බයිසිකල් ) වගේ ඉඩ තියෙන හොටෙල් වුනත් ඕකේ ....

    දැනට මෙන්න මේ ප්ලේස් දෙක තමයි සෙට් වෙලා තියෙන්නේ.... ගිහින් තියෙන අය කියනවද කොහොමද කියල...

    Thudugala Ella waterfall (Kalutara)

    Fa-hienlena Prehistoric Cave, කළුතර
     
    • Like
    Reactions: Nidarshana_k

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,764
    5,730
    113
    ෆාහියන්ගල යන්න. හවස නාලා කරලා මකෙලි ඇල්ලත් බලන් ගෙදර එන්න. නැත්නම් කෙළින් කන්ද නැගලා කුකුලේගඟ ලගින් මතුගම පැත්තෙන් ගෙදර යන්නත් පුඵවන්.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Seethawaka Garden. මේකත් අවුලක් නෑ. හැබැයි බන් මේ දවස්වල බස්නාහිරපාළාතට වැස්ස නිසා සීතාවකටත් වහිනවා ඇති

    හෙට පෝයනේ බන්. ළමයින්ට අපායක් එහෙම පෙන්නන්න ඕනි නම් ඒ ඇඩ්‍රොස් එකට පලයන්. :P
    No. 2/8 A Bandaranayake Mw
    Wekada
    Panadura,
    12500
    Srilanka
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    Seethawaka Garden. මේකත් අවුලක් නෑ. හැබැයි බන් මේ දවස්වල බස්නාහිරපාළාතට වැස්ස නිසා සීතාවකටත් වහිනවා ඇති

    හෙට පෝයනේ බන්. ළමයින්ට අපායක් එහෙම පෙන්නන්න ඕනි නම් ඒ ඇඩ්‍රොස් එකට පලයන්. :P
    No. 2/8 A Bandaranayake Mw
    Wekada
    Panadura,
    12500
    Srilanka

    වලතර දේවාලේ