fukk උනා

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අලුතෙන් ගත්ත ශර්ට් එකක් වෙන ඇදුම් ටිකක් එක්ක හෝදන්න දාලා අරකෙ පාට ගිහිල්ල අනිත් ඇදුම් ටික ජරා උනා. ඒවගෙ සායම යවන්න දාන්න හොද මොනව හරි දෙයක් කියහන්කෝ. ලැට් හෝදන බ්ලීචින් ලික්විඩ් එකක් තියෙනවා.මේකවත් දාන්නද සිංහලුනේ
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,851
    16,748
    113
    Colombo
    අලුතෙන් ගත්ත ශර්ට් එකක් වෙන ඇදුම් ටිකක් එක්ක හෝදන්න දාලා අරකෙ පාට ගිහිල්ල අනිත් ඇදුම් ටික ජරා උනා. ඒවගෙ සායම යවන්න දාන්න හොද මොනව හරි දෙයක් කියහන්කෝ. ලැට් හෝදන බ්ලීචින් ලික්විඩ් එකක් තියෙනවා.මේකවත් දාන්නද සිංහලුනේ
    bleching dammoth batik wenwa.
    digtama hodapan. pata tikak hari adu wei
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,036
    113
    Milagiriya
    StainsHubIG-alt-scaled.jpg