ඒ පූසා ( )

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඈයියා, බලල් ගදක් එනවා. :sick:

    Smells Bad Golden Retriever GIF
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    පූ රාලලා නාවන්න හොඳ නෑ කියලා කියනවා නේද? ඉස්සර මට මතකයි කව්රු හරි ඔය කතාව කිව්වා. දන්නේ නෑ ඉතිම්. මේ යස අගේට ඉන්නේ
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    පූ රාලලා නාවන්න හොඳ නෑ කියලා කියනවා නේද? ඉස්සර මට මතකයි කව්රු හරි ඔය කතාව කිව්වා. දන්නේ නෑ ඉතිම්. මේ යස අගේට ඉන්නේ
    කන් වලට වතුර ගියොත් තමා හොදනෑ කියන්නෙ. ඇග විතරක් අවුලක් නෑ
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    පූ රාලලා නාවන්න හොඳ නෑ කියලා කියනවා නේද? ඉස්සර මට මතකයි කව්රු හරි ඔය කතාව කිව්වා. දන්නේ නෑ ඉතිම්. මේ යස අගේට ඉන්නේ
    බිලාලයො හැම එකාටම වතුර ඇළජික්...
    ජගුවරය විතරයි පීනන්න පුළුවන් බළල් කුලේ සතෙකුට ඉන්නෙ මම දන්න තරමින්. උට පුලුවන් වතුරෙ පීනල කිඹුලන්ට උනත් ඇටෑක් කරන්න...