පෘථිවියේ මධ්‍ය ලක්ෂයට වෙනකන් වලක් හෑරුවොත් හරිනම් ගුරුත්වාකර්ෂණය 0 වෙන්න ඕන නේද ? ඒ කියන්නෙ පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා පෘථීවි මධ්‍ය ලක්ෂය තියෙන්නෙ කිලෝමීටර් 6,371 ක් දුරින් නේ. කිලෝමීටර් 6371ක් යටට වලක් හෑරුවම ගුරුත්වාකර්ෂණය 0 වෙනවා. එතකොට පෘථිවි පෘෂ්ඨයෙන් කිලෝමීටර් 6371ක් ඈතට ගියොත් සම්පූර්ණයෙන්ම පෘථිවි ගුරුත්වාකර්ශණයෙන් මිදෙනවද ? ඒත් එහෙම වෙන්න බෑනේ බන්. එතකොට හඳ පෘථිවිය වටේ භ්‍රමණය වෙන්නෙ කොහොමද ? හඳ පෘථිවියට කිලෝ මීටර් 384,400ක් දුරින් නෙ තියෙන්නෙ.
පැහැදිළි කරල දෙන්නකෝ.
පැහැදිළි කරල දෙන්නකෝ.

