පෘථිවියේ මධ්‍යට වෙනකන් වලක් හෑරුවොත් ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,520
    1
    62,336
    113
    Mother Earth
    පෘථිවියේ මධ්‍ය ලක්ෂයට වෙනකන් වලක් හෑරුවොත් හරිනම් ගුරුත්වාකර්ෂණය 0 වෙන්න ඕන නේද ? ඒ කියන්‍නෙ පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා පෘථීවි මධ්‍ය ලක්ෂය තියෙන්නෙ කිලෝමීටර් 6,371 ක් දුරින් නේ. කිලෝමීටර් 6371ක් යටට වලක් හෑරුවම ගුරුත්වාකර්ෂණය 0 වෙනවා. එතකොට පෘථිවි පෘෂ්ඨයෙන් කිලෝමීටර් 6371ක් ඈතට ගියොත් සම්පූර්ණයෙන්ම පෘථිවි ගුරුත්වාකර්ශණයෙන් මිදෙනවද ? ඒත් එහෙම වෙන්න බෑනේ බන්. එතකොට හඳ පෘථිවිය වටේ භ්‍රමණය වෙන්නෙ කොහොමද ? හඳ පෘථිවියට කිලෝ මීටර් 384,400ක් දුරින් නෙ තියෙන්නෙ. :dull:

    පැහැදිළි කරල දෙන්නකෝ.
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    1693479864090.png
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,745
    4,835
    113
    එලකිරි හන්දිය
    https://energywavetheory.com/equations/fgmmr2/

    universal-law-of-gravitation-equation.jpg

    පෘතිවිය මැදට ගියහම r අඩු වෙනවා. එතකොට ආකර්ෂණ බලය ශුන්‍ය වෙනවා. (න්‍යාය්ට අනුව )

    නමුත් පෘතිබි පෘශ්ටයෙන් පිට එහෙම වෙන්නේ නෑ r වලට නිශ්ශුන්‍ය අගයක් හම්බ වෙනවා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,520
    1
    62,336
    113
    Mother Earth
    https://energywavetheory.com/equations/fgmmr2/

    universal-law-of-gravitation-equation.jpg

    පෘතිවිය මැදට ගියහම r අඩු වෙනවා. එතකොට ආකර්ෂණ බලය ශුන්‍ය වෙනවා. (න්‍යාය්ට අනුව )

    නමුත් පෘතිබි පෘශ්ටයෙන් පිට එහෙම වෙන්නේ නෑ r වලට නිශ්ශුන්‍ය අගයක් හම්බ වෙනවා.
    අඩේ කොහොමද බන් එහෙම වෙන්නෙ ? ඔළුව විකාර වෙනවා. හිටපන්කො ගෙදර ගිහින් හිතල කොමෙන්ට් එකක් දාන්නම්.:baffled:

    Job ekak karanne nedda
    කෝච්චියෙ ගෙදර යන ගමන් යකෝ ඉ්න්නෙ.
    ------ Post added on Aug 31, 2023 at 4:55 PM
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    චීන්නු මධ්‍ය ලක්‍ෂය වෙනකල් හාරන ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්ත/පටන් ගන්න ඉන්නවා කියලා නිව්ස් එකක් දැක්කා
     
    • Love
    Reactions: NRTG and Candid-B

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,402
    6,561
    113
    පෘථිවියේ ඉහළ භාගය නිසා ඇති වන බලය පෘථිවි කේන්ද්‍රයේ පහළ භාගය නිසා ඇති වන බලය අවලංගු කරයි. ඒ හා සමානව, පෘථිවියේ ඕනෑම කොටසක් එහි කේන්ද්‍රයේ ඇති ඕනෑම බලයක් එයට විරුද්ධ කොටස මගින් අවලංගු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඕනෑම කෙනෙකුගේ කේන්ද්‍රයේ ඇති ගුරුත්වාකර්ෂණ බලය ශුන්‍ය වේ.
     
    • Love
    Reactions: NRTG and Candid-B

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    පෘථිවිය මැදට ගියාම, පෘථිවියේ මුළු ස්කන්ධයම උඹ වටේට (බොහෝ දුරට) සමානව ව්‍යාප්ත වෙලා තියෙන්නෙ. ඒ හින්දා උඹව හැම පැත්තටම සමානව ආකර්ෂණය වෙනවා. හැම පැත්තෙන්ම සමාන බල ක්‍රියා කරද්දි අන්තිමට ඒ එකට එකක් කැන්සල් වෙලා සම්ප්‍රයුක්තය 0 වෙනවා.

    උඹ පෘථිවිය මතුපිට හරි, අභ්‍යවකාශෙදි හරි ඉන්නව නම්, ගුරුත්වාකර්ෂණය තියෙන්නෙ පෘථිවිය දිහාට.


    1693484492258.png
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,520
    1
    62,336
    113
    Mother Earth
    චීන්නු 11km ක් හාරන්න හදන්නෙ. ඒකත් ශුවර් නෑ.
    කිලෝමීටර් 11ක් කියන්නෙ දැනෙන්නෙවත් නෑ බන්. රුසියාවෙ උනුත් 12Km හෑරුවනේ බන්. 12 හාරපු එකේ ඒකෙම තව 11ක් හෑරුව නම් මොකෝ වෙන්නෙ කට්ටිය එකතු වෙලා. :P
     
    • Like
    Reactions: NRTG and Amith0424