අති විශේෂ!ridila thiayana tharama penawa, hemadama magen pukshanaya wena eka dan puruddak wela neda ballo
බොළල්ලා, දැන් කාලෙ ධර්ම මාතෘකාවට බැහැල ඉන්න උඹලයි - උඹලගෙ බුදුවරුනුයි ඔක්කොමල දැන් මහා ලොකුවට උඹලගෙ - උන්ගෙ මහා අවබෝධයෙන් දෙසනවා වගේ දෙසන කතන්දර සේරම, ඊටත් වඩා දේවල් එක්කම, මං මීට අවුරුදු 9-10කට කළින් Internet එකේ ලියලා publish කරල තියනවා!!! !!! !!!
තව උඹල ධර්මය අවබෝධ කරගන්න කියලා ඔය ඉන්න තරමක් ධර්මය මෙලෝ මළහත්ඉලව්වක් නොතේරිච්ච ගොං සංඝයෝ - මී හරක් / එළදෙන්නු පස්සෙ ගියොත් නම් බොළා අනිවා අනාතවෙන නිසා, "නිවණ තියෙන්නෙ ඔය උඹ ඉන්න තැනමයි!! ඒ නිසා උඹ නිවණ 'හොයන්න' එහෙ මෙහෙ ගියොත් නම් උඹට අනිවා නිවණ මඟහැරෙනවා!!" කියලත් මං ලියල දාලා ඇති!!!
ඊළඟට ඒ කාලෙ හුඟදෙනෙක් නිවන් දකින / රහත්වෙන එක මහා අමාරු - හෙණ භාරධූර කටයුත්තක්ය.. තියන සබ්බ සකළමනාවම නැතිවෙන උලව්වක්ය..
ඒ ඔක්කොම කලේ වැඩිහරියත්ම අපේ ආච්චිලගෙ සීයලගෙ කාලෙ වෙනකොට මේ ධර්ම මාතෘකාවට අරක්ගෙන හිටපු leading සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ලෝකෙ පුරාම පතුරුවල තිබුණු, ඒ වෙනකොට ලෝකෙ පුරාම උන්නු අනික් ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ ඔක්කොමල හිතාගෙන හිටපු, "හැමෝටම නිවන් දකින්න බෑ!! නිවන් දකින්න පින් ගොඩාාාක් ඕනෙ!!"... 'බුදුහාමුදුරුවො අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ ♫♫ නිවන් දකින්නට පින් මදිවෙන්නැති ඒකයි තවමත් සංසාරේ ♫♪♫♪'...
මොකද, භාග්‍යවතුන්වහන්සේ කල් තියාම.. කෙළින්ම.. "සංසාරෝඝා මහබ්භයා!!" කියලා සංසාර පැවැත්ම මහා භයානක බවත් පෙන්නලා... "මම නම් ඇසිපිය හෙළන මොහොතකට තරම් වත් සංසාර පැවැත්ම වර්ණනා කරන්නේ නෑ!! ආයි නම් උපදින්න හිතන්නවත් එපා!! මේ අවස්ථාව (මේ ක්ෂණසම්පත්තිය) මඟහැරුණොත් ආයි අවස්ථාවක් බලාපොරොත්තු වෙන්නත් එපා!!" කිය කියා කියලා... ඡලාභිජාතී සුත්‍ර දේශණාවෙදි මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු සුදු - කළු කියලා දෙකොටසකට වෙන්කරලා, ඒ දෙගොල්ලොන්ටම උවමණාවක් තියනව නම් නිවණ අවබෝධ කරගන්න පුළුවන් කියලත් කියලා... "අනිවාර්යයෙන් හැමෝම මේ ජීවිතයෙන්ම නිවන් දැකිය යුතුයි!! හැමෝටම ඒක කරගන්නත් පුළුවන්!!" කියන බව කියලා තිබුණා / තියනවා!!! !!! !!! මටත් අවුරුදු 5-6කට විතර කළින් ඇත්ත බුද්ධ දේශණාව මොකද්ද කියල දැනගත්ත අපේ හාමුදුරුවොත් ඒ වෙද්දි "සංදිට්ඨිකෝ කියන්නෙ මේ ජීවිතෙන්ම නිවන් දකින්න පුළුවන් කියන එකයි!! ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ!!" කිය කියා, ඒ වෙනකොට තිබුණු නිවණ කල්දාන - නිවණ මඟහරවන / වළක්වන වැඩපිළිවෙල වෙනස් කිරීම වෙනුවෙන් ගොඩක් දේවල් කියල කරලා තිබුණා!!! !!! !!!
සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ කරල තිබුණේම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඇත්තටම කියපු දේ කණපිට හරවලා.. බුද්ධ දේශණා වෙණුවට උන්ගෙ ගොං කතා - අමුම අමු කුණුහරුප කතා - මනස්ගාත දෙසලා දෙසලා දෙසලා.. මිනිස්සු නිවණ අවබෝධ කරගන්න එක වළක්වලා, ඒ මිනිස්සුන්ට ලැබිච්ච දුර්ලභ වාසනාවන්ත ක්ෂණසම්පත්තිය definitely මඟහැරෙන විදියට පාර හදන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අනික ඒ වෙනකොට මේ ලෝකෙ හිටිය තරමක් එවුන්ට තිබුණ නම් තිබුණේ, නැවත නැවතත් ඉපදීම දුකක් නිසා.. ආයි ඉපදුණත් ජරා - මරණ - සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාස - පියේහි විප්පයෝගෝ දුක්ඛෝ - අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ - යං කිච්චං න ලබති තම්පි දුක්ඛං දුක් සෙට් එකටම මුහුණ දෙන්න වෙන නිසා.. ඒ 'සංසාර දුකින්' ගැළවීමට / නිදහස්වීමට නිවන් දැකිය යුතුයි!!! රහත්විය යුතුයි!!! නැතත් අවුළක්ම නෑ!!! වගේ 'picture එකක්' පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
එතකොට ඒ කාලෙ හැම එකාම / හැම එකීම 'පින් කිරීම' සම්බන්ධයෙන් හිතාගෙන හිටියෙත්, "සංසාරෙදි සැප විඳින්න උවමණා නම්.. දෙවි - මිනිස් සැප ලබන්න උවමණා නම්.. පරළොව ජීවිත වාසනාවන්ත කොරගන්න - භව ගමන සාර්ථක කොරගන්න උවමණා නම්..
හැබැයි කාට නොතේරුණත් භාග්‍යවතුන්වහන්සේ "සත්වයා ඉන්නේ හතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!! වරක් නිරයේ / අපායේ වැටුණොත් නැවත මනුස්ස ජීවිතයක් ලැබීම 'කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනවාටත් වඩා' අමාරුයි!!" කියලා කියල තිබුණු එකෙන්ම මට මේ සංසාර පැවැත්මේ තියන අපාය පැත්තට බර ගතිය... -Ve biased ගතිය... ධර්ම මාතෘකාවට බැහැපු කාලෙම තේරුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා 'කුරුල්ලෙක් නම් අහසේ පියාඹනකම් තටු ගැසිය යුතුයි!! Helicopter එකක් / Airplane එකක් නම් අහසේ ගමන් කරන තාක් කල් propellers ක්‍රියාත්මක කරවිය යුතුයි!! වගේ, උඹලත් සංසාර පැවැත්මේ රැඳිල ඉන්නා තාක් කල් පින් කළයුතුයි!! නැත්නම් උඹලව අපාගත වෙනවා!!" කියන එක මං මුල් කාලෙදිම කිව්වා!!! !!! !!! {ගොං හරක් - එළදෙන්නු මට හිණා උනා!!! !!! !!!
හැබැයි ඉතිං භාග්‍යවතුන්වහන්සේ කොහොමත් කියල තිබුණේ "මම නම් ඇසිපිය හෙළන මොහොතකට තරම් වත් සංසාර පැවැත්ම වර්ණනා කරන්නේ නෑ!! ආයි නම් උපදින්න හිතන්නවත් එපා!!" කියලා නිසා, මට(අපට) මුල ඉඳලම තිබුණේ හැමෝම මේ ජීවිතයෙන්ම නිවන් ඇරල දාන..
හැබැයි ඒ ලියන ඒවා එහෙම කරගෙන ආවට මං ධර්ම මාතෘකාවේ තව තව deep හාරගෙන හාරගෙන යන ඒවා.. explore කරන ඒවා.. මොකුත් නතරවුණේ නෑ!!! !!! !!!
