IMF එක සම්බන්ධයෙන් NPP එක දරන මතය

2osama

Well-known member
  • Oct 25, 2010
    81,665
    72,898
    113
    මාලඹේ
    හදුන්නෙත්ති IMF යන්නේ නැහැලු 🤣
    දැන් යනවා ලු😛
    හෙට මොන විකාර කියයිද මුන්
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    හදුන්නෙත්ති IMF යන්නේ නැහැලු 🤣
    දැන් යනවා ලු😛
    හෙට මොන විකාර කියයිද මුන්

    පැය 1 මිනිත්තු 42 බලන්න කම්මැලි බන් අදාල time line එක දාපන්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    NPP ඇතුලේ වලියක් නේ

    කවුද ඉල්ලන්නේ
    අනුරද හරිනිද
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    NPP ඇතුලේ වලියක් නේ

    කවුද ඉල්ලන්නේ
    අනුරද හරිනිද
    එහෙම එකක් නං නැ , බයියෝ අතරේ නං දාර වලියක් යනවා npp එකේ අපේක්ෂකයා තෝරන්න :yes:
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    රනිල් කරපු එකෙකින් ප්‍රතිපල ලැබෙමින් තියෙන්නේ. අපිට දැන් සිනොපෙක් එකෙන් අඩුවට තෙල් ලැබෙනවා. 😂 😂 😂 හිරිකොතේ අපතය ඇවිල්ලා පරණ පත්තර කෑලි ටිකකුත් අරගෙන 😂😂🤭
     
    • Haha
    Reactions: Draco Malfoy

    monson

    Well-known member
  • May 7, 2007
    25,835
    29,074
    113
    රනිල් කරපු එකෙකින් ප්‍රතිපල ලැබෙමින් තියෙන්නේ. අපිට දැන් සිනොපෙක් එකෙන් අඩුවට තෙල් ලැබෙනවා. 😂 😂 😂 හිරිකොතේ අපතය ඇවිල්ලා පරණ පත්තර කෑලි ටිකකුත් අරගෙන 😂😂🤭
    ඒකනේ Snoop Dogg සහෝදරයා එක්ක නැගිටිමු. සමාජවාදයේ අරුණාලෝකය ගේමු :lol: :lol: :lol:


     
    • Haha
    Reactions: Mr Bones and 2osama

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඒකනේ Snoop Dogg සහෝදරයා එක්ක නැගිටිමු. සමාජවාදයේ අරුණාලෝකය ගේමු :lol: :lol: :lol:


    වුර්තිය සමිති කාරයෝ නැති සිනොපෙක් එකේ පැට්‍රොල් ලිටරේ කීයද බන්? සැහෙන අඩුවෙලා නේත , හෙන කරයක්ෂමයි නේත පින් පඩි කාරයෝ නැති නිසා 😂 😂
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,835
    29,074
    113
    වුර්තිය සමිති කාරයෝ නැති සිනොපෙක් එකේ පැට්‍රොල් ලිටරේ කීයද බන්? සැහෙන අඩුවෙලා නේත , හෙන කරයක්ෂමයි නේත පින් පඩි කාරයෝ නැති නිසා 😂 😂
    ජෙප්පන්ගේ ඔය මොංගල් අදහස් නිසානේ මම මුලදීම කිව්වේ NPP කිව්වට පරණ වාමාංශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි ජෙප්පොම තමයි කියලා :lol: :lol: :lol:
     
    • Love
    Reactions: 2osama

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    හරි දැන් සිනොපෙක් එකේ වුර්තිය සමිති කාරයොයි පින් පඩි කාරයොයි නෑනේ 😂 කෝ තරගකාරී මිලට තෙල් 😂 නව ලිබරල් ගොබ්බයො සම්පත් ටික විකුණා විකුණා එදා වෙලා ටුවර්ස් ගෙනියනවා, හිරිකොතේ අපතයෝ රනිල් රට ගොඩ දානවා කියල හිතන් මෙතන වැලලෙනව 🤭