හදුන්නෙත්ති IMF යන්නේ නැහැලු
දැන් යනවා ලු
හෙට මොන විකාර කියයිද මුන්
එහෙම එකක් නං නැ , බයියෝ අතරේ නං දාර වලියක් යනවා npp එකේ අපේක්ෂකයා තෝරන්නNPP ඇතුලේ වලියක් නේ
කවුද ඉල්ලන්නේ
අනුරද හරිනිද

ඒකනේ Snoop Dogg සහෝදරයා එක්ක නැගිටිමු. සමාජවාදයේ අරුණාලෝකය ගේමුරනිල් කරපු එකෙකින් ප්‍රතිපල ලැබෙමින් තියෙන්නේ. අපිට දැන් සිනොපෙක් එකෙන් අඩුවට තෙල් ලැබෙනවා.![]()
![]()
හිරිකොතේ අපතය ඇවිල්ලා පරණ පත්තර කෑලි ටිකකුත් අරගෙන
![]()

ඒකනේ Snoop Dogg සහෝදරයා එක්ක නැගිටිමු. සමාජවාදයේ අරුණාලෝකය ගේමු![]()
![]()
ජෙප්පන්ගේ ඔය මොංගල් අදහස් නිසානේ මම මුලදීම කිව්වේ NPP කිව්වට පරණ වාමාංශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි ජෙප්පොම තමයි කියලාවුර්තිය සමිති කාරයෝ නැති සිනොපෙක් එකේ පැට්‍රොල් ලිටරේ කීයද බන්? සැහෙන අඩුවෙලා නේත , හෙන කරයක්ෂමයි නේත පින් පඩි කාරයෝ නැති නිසා![]()
![]()
හරි දැන් සිනොපෙක් එකේ වුර්තිය සමිති කාරයොයි පින් පඩි කාරයොයි නෑනේජෙප්පන්ගේ ඔය මොංගල් අදහස් නිසානේ මම මුලදීම කිව්වේ NPP කිව්වට පරණ වාමාංශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි ජෙප්පොම තමයි කියලා![]()
![]()
![]()