ෆේක් නෙමෙයි. මේක ඇත්ත. සිග්නල් එක තමයි මේ වැඩේට හරි යන්නෙ. බුලත් කන දුම් කොළ ඇතිල්ලුවමත් වීදුරුවේ වතුර රැදෙන්නෙ නෑ. බස් ඩ්රයිවර්ලත් දුම් කොළ සයිඩ් ක ණ් ණාඩියේ අතුල්ලනවා මම දැකලා තියනවා.Fake යකෝ
Toothpaste ගාන්න කලින් mirror එකේ repellent coating එකක් ගලා ඔය Video එක කරන්නෙ.ෆේක් නෙමෙයි. මේක ඇත්ත. සිග්නල් එක තමයි මේ වැඩේට හරි යන්නෙ. බුලත් කන දුම් කොළ ඇතිල්ලුවමත් වීදුරුවේ වතුර රැදෙන්නෙ නෑ. බස් ඩ්රයිවර්ලත් දුම් කොළ සයිඩ් ක ණ් ණාඩියේ අතුල්ලනවා මම දැකලා තියනවා.