වැස්සේ වාහනයක යනවනම්...🌨️🙂👍

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,712
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    okata light wadunama dazzle effect eka enne nadda?

    NCZAB9XGilfRYI_fM4KI0JaDdHclQy1oQJjHHalg1kpy7qaBV7r-di06Hn6Myuv5qo7hVZ5rWNVNdk092DjCXnJryIkw5CE16otJh63SAiDWnqiYhop2yq0aQMD9QFqQwg
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Fake යකෝ
    ෆේක් නෙමෙයි. මේක ඇත්ත. සිග්නල් එක තමයි මේ වැඩේට හරි යන්නෙ. බුලත් කන දුම් කොළ ඇතිල්ලුවමත් වීදුරුවේ වතුර රැදෙන්නෙ නෑ. බස් ඩ්‍රයිවර්ලත් දුම් කොළ සයිඩ් ක ණ් ණාඩියේ අතුල්ලනවා මම දැකලා තියනවා.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ෆේක් නෙමෙයි. මේක ඇත්ත. සිග්නල් එක තමයි මේ වැඩේට හරි යන්නෙ. බුලත් කන දුම් කොළ ඇතිල්ලුවමත් වීදුරුවේ වතුර රැදෙන්නෙ නෑ. බස් ඩ්‍රයිවර්ලත් දුම් කොළ සයිඩ් ක ණ් ණාඩියේ අතුල්ලනවා මම දැකලා තියනවා.
    Toothpaste ගාන්න කලින් mirror එකේ repellent coating එකක් ගලා ඔය Video එක කරන්නෙ.
     
    • Like
    Reactions: Ryan08