ලංකාව අනිවාර්යයෙන්ම මුස්ලිම් රජයක් වෙනවා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,606
    10,432
    113
    44
    Living in an Atom
    යකෝ හම්බයෝ පුදුම විදිහට වැඩි වෙනවනේ ලංකාවේ. ලංකාවේ හවසට ගෝල්ෆේස් එකකට ගියත් , හෝටලයකට ගියත් , ෂොපින් මෝල් එකකට ගියත් , සත්තු වත්තට ගියත් , ලෙෂර් වර්ල්ඩ් ගියත් හම්බයෝ වැහි වැහැල. මේ හැමතැනකම සිංහලු ඉන්නේ අතලොස්සයි.

    අපේ ඔෆිස් එකේ ඉන්න පරණම cleaning කරන කෙනා පියදාස අන්කල් කිවුවා ගෙවුණු අරුදු 8 ඇතුලතම අපේ ඔෆිස් එකේ වැඩ කරපු Software Engineer කෙල්ලෝ 25 කට එහා හම්බයෝ කසාද බැඳලාලු. උන්ට දැන් ළමයින් බුරුතු පිටින් ලු ඉන්නේ. ඉතින් ඔය ළමයිත් ලොකු වෙලා තවත් බුරුතු පිටින් ළමයි හදනවා. තව cleaning ආපු වයස 21 ක කෙල්ලෙකුත් මිට මාස කිහිපයකට කලින් ඔෆිස් එකේ ඩ්‍රයිවර් මුස්ලිම් කොල්ලෙක් එක්ක පැනල ගිහින් . අන්කල් කියනවා පුතා ඒකිත් තව ටික දවසකින් පඩි පෙළ වගේ ළමයි වදයි කියල.

    මමනම් කවදාවත් ජාතිවාදී කෙනෙක් නොවෙයි. මේ රටේ හැමෝටම සමානාත්මතාවය තියෙන්න ඕනේ. මටත් මුස්ලින් යාලුවෝ ඉන්නවා ගොඩක්. උනුත් එක්ක අපි ඉන්නේ සහෝදරයෝ වගේ. එකට කනවා බොනවා උන්ගේ ගෙවල්වල යනවා. එත් මේක ජාතිවාදයට අදාළ දෙයක් නොවේ මම කියන්නේ. මේ විදිහට මුස්ලිම් පුද්ගල ජන ගහනය දිනෙන් දින වැඩි උනොත් ලංකාවේ සිංහලුන්ට ඉදිරි අවුරුදු 100 ඇතුලත අබසරණයි. මේකට විසඳුම තියෙන්න ඕනේ. අපි හැම එකාම පක්ෂා පාට අල්ලාගෙන දේශපාලන බලපෙරෙතකමෙන් ඉන්නේ නැතිව මේ ගැටලුවට වහාම විසඳුමක් දෙන්න ඕනේ. මේක පාර්ලිමේතුව රැස්වෙලා විසඳුමක් ගෙන්න ඕනේ.

    ලංකාවේ පාර්ලිමේන්තු ව්‍යවස්ථාව සුළු වෙනසක් කරලා නීතියක් පනවන්න ඕනේ ලංකාවේ විවාහක ජෝඩුවකට උපරිම හදන්න පුළුවන් ළමයි දෙන්නයි කියල. නැත්නම් මේ සුමේ කරන්න බැහැ. නැත්නම් හොඳට සල්ලි තියන පොහොසත් පන්සල් සියල්ල එකා වගේ එකතු වෙලා සිංහල අම්මලාට ළමයි වැඩි පුර හදන්න මුල්‍යමය වශයෙන් මාසික ස්ථාවර ආධාරයක් දෙන්න ඕනේ. අඩුම තරමේ ළමයි ටික වයස 16 වෙනකම්වත් උන්ටඋගන්වන්න , උසස් අධ්‍යාපනය දෙන්න , පෝෂ්‍යදායි ආහාර වෙලාවල් දෙන්න වගේ දේවල්. මේවා ප්‍රයෝගිකව කරන්න පුළුවන් දේවල්. පන්සල් විතරක් නොවෙයි ලංකාවේ සල්ලි තියන පොහොසත් සිංහල මිනිස්සු එකා මෙන් එකතු උනොත් මේ ප්‍රශ්නෙන් ගොඩ යන්න පුළුවන්.

    අපි හැම සිංහලයෙක්ම එකතුවේ වෙලා අඩුම තරමේ ළමයි 5 ක් වත් හදමු.
     

    Sen-lu

    Well-known member
  • අවුලක් නෑ එතකොට අපිත් හම්බයෝනෙ. විජය එන්න කලින් හිටිය යක්කුන්ටත් උනදෙයක් නෑනෙ උනුත් මික්ස්වෙලා සිංහල්ලු උනා සිංහල්ලු හම්බයෝ වෙයි හම්බයෝ තවමොක්කුහරි වෙයි. ඕව උඹට නවත්තන්න බෑ.
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,606
    10,432
    113
    44
    Living in an Atom
    Apith Muslim wemu

    Case closed

    උබට මේක ආතල් එකක් වගේද දැනෙන්නේ. තොපිවගේ උන් නිසා තමයි මේ රටට දවසක කෙලවෙන්නේ . යකෝ අපේ මුතුන් මිත්තෝ වලවල් වලින් නැගිටලා ඇවිත් අපිට ශාප කරයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    උබට මේක ආතල් එකක් වගේද දැනෙන්නේ. තොපිවගේ උන් නිසා තමයි මේ රටට දවසක කෙලවෙන්නේ . යකෝ අපේ මුතුන් මිත්තෝ වලවල් වලින් නැගිටලා ඇවිත් අපිට ශාප කරයි.
    Ratata kelawenne kohomada hamoma Muslim wunama 🤔
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ලංකාවේ පාර්ලිමේන්තු ව්‍යවස්ථාව සුළු වෙනසක් කරලා නීතියක් පනවන්න ඕනේ ලංකාවේ විවාහක ජෝඩුවකට උපරිම හදන්න පුළුවන් ළමයි දෙන්නයි කියල.
    අපි හැම සිංහලයෙක්ම එකතුවේ වෙලා අඩුම තරමේ ළමයි 5 ක් වත් හදමු.
    :confused:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,307
    113
    ගෙවුණු අරුදු 8 ඇතුලතම අපේ ඔෆිස් එකේ වැඩ කරපු Software Engineer කෙල්ලෝ 25 කට එහා හම්බයෝ කසාද බැඳලාලු.

    ඔව් ඉතින් ඉන්න සිංහල එවුන් linux දාල laptop එකක් දුන්නම ඒක format කරලා windows දානවා වගේ මොලේ කචල් වැඩ කරන එවුන් නේ. කෙල්ලොන්ට වැරද්දක් කියන්න බෑ.
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Optimum Solution eka

    Childcare homes wala inna lamayinta
    duppath daruwo 2-3 wada inna pawul walata
    disabled lamayi inna duppath pawulwalata

    udawu karana eka. inna thanin goda enna

    Jobs, educational Support, Medical Support , Providing Houses wage dewalin.

    nathuwa api hama sinhalayatama lamayi hadanna ba muslim ewun wage. eka practical na.

    Muslim kiyanne religon based set of rules godak asse hirawela inna jathiyak. unge goda emak na,
    man kiyanne logical thinking ,freedom of speech paththen.

    sinhalayanta deyiyane kiyala e paththa thiyenwa onwata wada religion oluwa uda thiya gaththe nathnam.
     
    • Like
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,370
    113
    Ohio, USA
    B7349ty.jpg

    AYte9N3.gif

    99603w2.gif

    FNOM6zL.png
     
    Last edited:

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    උබට මේක ආතල් එකක් වගේද දැනෙන්නේ. තොපිවගේ උන් නිසා තමයි මේ රටට දවසක කෙලවෙන්නේ . යකෝ අපේ මුතුන් මිත්තෝ වලවල් වලින් නැගිටලා ඇවිත් අපිට ශාප කරයි.
    මුතුන් මිත්තන්ට අපි තමා සාප කරන්න ඕන.උන් ලොකේත් එක්ක දියුනු උනේ නෑ.උබලත් ජාතියක් අල්ලන් ඒකම කරපන්.ජාතියෙන් වැඩක් නෑනේ සතුටින් ජීවත් වෙන්න බැරිනන්.හොයල බලපන් ඇයි මුස්ලිම් කොල්ලන්ට ඇයි කෙල්ලො කැමති කියල.සල්ලි,ලස්සන,ආදරේ ඕන එකක් වෙන්න පුලුවන්.සින්හල කොල්ලන්ට කෙල්ලන්ට ඕන දේවල් දෙන්න බැරිනන් ඒක මුස්ලිම් එවුන්ගෙ වරදක් නෙමෙ. දැන් ඉතින් කියන්න එපා ඒව රජයෙන් දෙන්න ඕන කියල.😂😂
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,997
    18,669
    113
    34
    Hell
    උබට මේක ආතල් එකක් වගේද දැනෙන්නේ. තොපිවගේ උන් නිසා තමයි මේ රටට දවසක කෙලවෙන්නේ . යකෝ අපේ මුතුන් මිත්තෝ වලවල් වලින් නැගිටලා ඇවිත් අපිට ශාප කරයි.

    හිටිය අපතයෝ කරපු වැඩක් ඇති දෙයක් කියපන්
    සුද්ද හිටියා නම් passport එක හරි තියෙනවා