සුදු වෙන්න ගාන ක්‍රීම් වල අඳුරු යථාර්තය

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    24,282
    3
    117,187
    113
    Gampaha
    බෝනස් පහ හයක් යට කලත් මොකද ලස්සන වෙනවා නම්.. 😌😌😁
    මට ඔය ලෙවල් එකට හිතන්න පුලුවන්,
    ටූල්ස්, ස්පෙයා පාට්ස් ගැන විතරයි...✋

    ඊට අමතරව හම ගැන හිතනවනං, කැට පහේ බේබි සෝප් බජට් පැක් එක තමයි..
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,754
    11,771
    113
    මහනුවර
    kana kema anuwa skin eka maintain karanna puluwa, stress nathuwa, depress nathuwa, prashna nathuwa, hodata nidagena ehema hoda life style ekak thiyanam kisima awulak naha,
    ape ewun dawasa awuwe idala, bike wala gihin, nidi maragena, anunge pressure balen aragena, salli prashan, genu prashna, office eke prashna arawa mewa serma oluwe hiyagena sudu wenna cream hoyanawa.
    This is very true. Ape diet ekai life style ekenui thamai godakma skin ekata balapanne. Hoda diet ekak healthy lifestyle ekak thiyena kenekge skin eke tiyena glow eka Mona cream gawath Ganna bah.
     
    ගොළුබෙලි සාරු ගෑවම එනවා දිලිසෙන ගතිය. ඇත්තටම ගොළුබෙලි සාරු හමේ ගානවා. :-)
    ඒවා වලින් හදන කොරියන් ප්‍රොඩක්ට්ස් එහෙම තියෙනවා. ඇප්ලයි කරලා නම් නෑ. ගිනි ගනන් හැබැයි. හොද රිවීව්ස් එහෙම තිබුණා. මට නමක් නම් මතක නෑ. 🤔
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    3,853
    3,809
    113
    ඒවා වලින් හදන කොරියන් ප්‍රොඩක්ට්ස් එහෙම තියෙනවා. ඇප්ලයි කරලා නම් නෑ. ගිනි ගනන් හැබැයි. හොද රිවීව්ස් එහෙම තිබුණා. මට නමක් නම් මතක නෑ. 🤔
    Cosrx snail mucin