සුදු වෙන්න ගාන ක්‍රීම් වල අඳුරු යථාර්තය

virantha

Junior member
  • Feb 28, 2007
    81
    68
    18
    sudu una salli thiyana wena rataka PR, gewal, wahana ekka param parawak goda daana ekek alla gaththa.
    ganna risk ekata reward ratio eka godak wadi. ekai hamoma sudu wenna balanne.
    sudu nam o/l fail, wate gihin mattu una ewa unath ussan yanna ona tharam pitarata salli kara kollo innawa.

    api danna kellek sudu wela passe ausi patta salli kaara kollek bande, ekige lankawe pissu kela kela hiti mallila dennawath eki australia genna gaththa. pawlama goda.
    eki job karanne naha insta photo dada innawa athal eke, aruge salli
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    3,413
    3,306
    113
    Colombo
    දැන් ඉන්න එක්කෙනාට මොකද වෙන්නේ ?

    කමිටඩ් රිලේසන්සිප් නෙවෙයි, අලුත් කෙනෙක් හමුබුනාම පරන කෙල්ලට කියනවා, ඉතින් එයා අවුලක් නැත්තම් මට අවුලකුත් නැහැ
     
    • Sad
    Reactions: VimangaLK

    danne na

    Well-known member
  • Apr 9, 2021
    183
    266
    63
    Sri Lanka
    නියුට්‍රජිනා...
    ඔර්ජිනල්නං, ඔය දෙකට දෙසැම්බර් බෝනස් එකම යටකරන්න වෙන සීන් එකක්...🥴
    Neutrogena, Cetaphil, Mustela වගේ ඒවගේ ඔරිජිනල් product ලංකාවේ දරා ගන්න බැරි තරම් ගණන් උනාට, singapore, malaysia වල ගොඩක් ගණන් අඩුයි.

    ලංකාවේ ලොකු tax එකක් ගහනවා කියලා තමයි shops වල අය කියන්නේ. අනේමන්ද.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,282
    3
    117,187
    113
    Gampaha
    Neutrogena, Cetaphil, Mustela වගේ ඒවගේ ඔරිජිනල් product ලංකාවේ දරා ගන්න බැරි තරම් ගණන් උනාට, singapore, malaysia වල ගොඩක් ගණන් අඩුයි.

    ලංකාවේ ලොකු tax එකක් ගහනවා කියලා තමයි shops වල අය කියන්නේ. අනේමන්ද.
    බදු වලටත් වඩා මම හිතන්නෙ, කම්පැණි වලින් අධික ලාභ ලබනව...
    ජෝවීස් වගේ ප්‍රඩක්ට් ගත්තම, බැගේජ් මිළයි, කම්පැණි මිළයි අතර හෙන පරස්පරයක් තියෙනව... සමහර යුනිලීවර් ප්‍රඩක්ට්, ට්‍රෙසමි වගේ ඒවත් එහෙමයි...
    නියුට්‍රජිනානං කම්පැණි නෑ නේද. බැගේජ් විතරයි එන්නෙ මම දන්න විදිහට...
    එතකොට ඒවට ටැක්ස් වැටෙන්නෙ නෑ. මිළයි, ගෙන්නන කෙනාගෙයි, අතරමැදියන්ගෙයි ලාබ තමයි...
     
    • Like
    Reactions: SiEHRA

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    1,456
    1,221
    113
    කොලජන් ගත්තත් සුදු වෙනව කියල අහල තියෙනව. :unsure:
     
    • Like
    Reactions: SiEHRA

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,544
    1,819
    113
    colombo
    Bumper. සම පැහැපත් වෙන්න, වේලෙන්න නැති වෙන්න. මොනාද ගාන්න හොඳ කියලත් දාපල්ලා. නිකන්ම අරක එපා මේක එපා කිව්වටම වැඩක් නැනේ.

    Mama kiwwe awashya unta
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    56,881
    54,104
    113
    kana kema anuwa skin eka maintain karanna puluwa, stress nathuwa, depress nathuwa, prashna nathuwa, hodata nidagena ehema hoda life style ekak thiyanam kisima awulak naha,
    ape ewun dawasa awuwe idala, bike wala gihin, nidi maragena, anunge pressure balen aragena, salli prashan, genu prashna, office eke prashna arawa mewa serma oluwe hiyagena sudu wenna cream hoyanawa.
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,339
    1,274
    113
    ado eka thamai unge muna nikan pupuranna onna menna wage thiyenne, maath eth baluwa ado balum bola wage ne skin eka glow wena seen ekak ne thiyenne kiyala
     
    • Like
    Reactions: SiEHRA

    krisco

    Well-known member
  • May 28, 2022
    362
    399
    63
    BTW Im racist
    OFC අපිට ඕනි සුදු හමක් නෙවෙයි.

    Uba kalu nm kawruwath ubawa ganan ganne na.
    It is a considered requirement outside South Asia.
     
    • Like
    Reactions: SiEHRA

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    3,413
    3,306
    113
    Colombo
    kana kema anuwa skin eka maintain karanna puluwa, stress nathuwa, depress nathuwa, prashna nathuwa, hodata nidagena ehema hoda life style ekak thiyanam kisima awulak naha

    mental issues එහෙම හොයාගන්න පුලුවන් ඇස් දිහා බැලුවම සමහරුන්ගේ, කොච්චර skin care කරත් ඒවා නැති වෙන්නැහැ
     
    නියුට්‍රජිනා...
    ඔර්ජිනල්නං, ඔය දෙකට දෙසැම්බර් බෝනස් එකම යටකරන්න වෙන සීන් එකක්...🥴
    බෝනස් පහ හයක් යට කලත් මොකද ලස්සන වෙනවා නම්.. 😌😌😁
     
    • Haha
    Reactions: SiEHRA and PHBhagya