1 year වලට පස්සෙ සිනොපෙක් එකට දෙන්න තරම් ඩොලර් නැති වුණොත් අකුලං යනවලුදMulin gena stock welata rata athulen $ ganda nathuwa athi…eeta passe ena rupiyal revenue eka $ kerela geniyai…1 year yanekal profit eka raten adinne nethi kathawak dakka kohe hari..
Idan tikak Lesthi keranda wei1 year වලට පස්සෙ සිනොපෙක් එකට දෙන්න තරම් ඩොලර් නැති වුණොත් අකුලං යනවලුද![]()
එහෙනං ඉතින් ඔච්චර මහන්සි වෙන්න ඕනයැ ඉඩං ටිකට ඩොලර් දෙන්නං කිව්වනං විකුණනවනේIdan tikak Lesthi keranda wei![]()
@EVC ponnayata ridilaඅැත්තටම මම හිතුවේ මේ වැඩේ හොදයි කියලා,,හැබැයි දුකක් දැනෙනවා CEYPETCO ගැන..
අපේ Dollars ටික රටින් පිට වෙනවා.....මම නම් ගහන්නේ CEYPETCO
මහා පාවා දීමක් ,, අනුරයි විමලුයි පෙරට එන්න ඕන වෙලාව

Rata wiruwo innekal idan denna wena ekak na 🫡🫡එහෙනං ඉතින් ඔච්චර මහන්සි වෙන්න ඕනයැ ඉඩං ටිකට ඩොලර් දෙන්නං කිව්වනං විකුණනවනේ
ගොන් හු**** චීන්නුන්ට අපේ ඉඩම් තව ගත්තැහැකි CYNOPEC Establish උනොත්
සිනොපෙක් එක ආවයින් ලංකාවෙ Fuel වලට යන $ expenditure එක අඩුවෙන විදිහ තමා තාම හිතාගන්න බැරිRata wiruwo innekal idan denna wena ekak na 🫡🫡
Adu wenne nane…wait time eka wedi wena eka witherai wenne…සිනොපෙක් එක ආවයින් ලංකාවෙ Fuel වලට යන $ expenditure එක අඩුවෙන විදිහ තමා තාම හිතාගන්න බැරි
On foreign exchange reserves?Wait Time = Less Pressue
ඔතන වෙනම පොඩි ලොජික් එකක් තියෙනව කියල හිතනව. ඔය තරඟකාරී මිල කියන ක CEPETCO ගානට වඩා රුපියල් තුන කියන එක ඇතුලෙ ලොකු මගඩියක් ඇති. ස්පෙට්කෝ එකෙන් හොරාකන්න පුලුවන් ගානට වඩා පහසුවෙන් අර දෙකෙන් හොරාකාල හම්බවෙන රුපියල් ගාන අති මහත් වෙන්න බැරිකමක් නෑ කියල තමයි මට හිතෙන්නෙ.