පාස්කු ප්‍රහාරය රාජපක්ෂලාගේ වැඩක් - රාජපක්ෂලාගේ හිතවතා මවුලානා චැනල් 4 හමුවේ කළ ප්‍රකාශයේ සාම්පල් එකක් එළියට -

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඕක ඔහොම හිතන්න තමයි කියලත් හිතෙනවා channel 4 එකේ දැම්මේ. දැන් මිනිස්සුන්ගේ තර්කය තමයි ඉස්සරත් channel 4 බොරු කිව්වේ. දැනුත් බොරු කියන්නේ. එක නිසා ගොටාබය, මහින්දලා සම්බන්ද නැහැ කියල.

    "ඕක ඔහොම හිතන්න තමයි කියලත් හිතෙනවා channel 4 එකේ දැම්මේ"...ඉතින් මේක චැනල්4 එකෙන්ම කරපු එකක්, උන් උන්ගෙ ෆ්ලැග්ශිප් චැනල් එකේ නොදා අල් ජසීරා එකේ දාන්නයැ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,220
    21,055
    113
    එල එල ආයෙත් රාජපක්ශලා ගේන්න ලොකු හෙල්ප් එකක් වෙයි මේක. :love: :love: :love: :baffled::baffled:
     
    • Like
    Reactions: ttj

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    සුරේශ් සලේ අනීවා facilitate කරන්න ඇතී පොඩී හරී ගෙමක් දෙන්න. But bomb blast උනාම බය වෙන්න ඇතී එකයී taj samudra එකේ එකාව නවත්තන්න හදන්න ඇත්තේ. ගොඨා දැන්ගෙන ඉන්නත් ඇතී, දන්නේ නැතුවත් ඇතී සමහර විට, ප්‍රශ්නේ තියෙන්නේ ඇයී තමන් ගේ ලගම ඉන්න බල්ලා (සලේ) මේහෙම කැර්හ වැඩක් කරන කොට කට පියන් හිටියේ හා පස්සේ වත් උඅට දඩුවම් කලේ නැත්තේ. එක තමයී ඔකාට මිනිස්සුන්ගෙන් ගූ කාලා යන්න වුනේ ,කැරීයා.

    සොබාදහම නඩු අහනකොට දඩුවම් සැරයී මිත්‍රවරුණි !
    මට තියෙන අනික් ප්‍රශ්නෙ බන් බෝම්බ පත්තු වෙලා පැයක් දෙකක් යද්දි පොලීසිය කොහොමද හරිම එවුන්ව හොයාගෙන ගෙවල් වලට යන්නෙ. ඒක නිකන් දැනගෙන හිටියා වගේ වැඩක්නෙ.

    ඉස්සර කොටි එහෙම බෝම්බයක් තිබ්බම මැරුන එකාගෙ මූණ රූප එහෙම පත්තරේ දාගෙන කොච්චර නහිනවද අග මුල හොයන්න.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මට තියෙන අනික් ප්‍රශ්නෙ බන් බෝම්බ පත්තු වෙලා පැයක් දෙකක් යද්දි පොලීසිය කොහොමද හරිම එවුන්ව හොයාගෙන ගෙවල් වලට යන්නෙ. ඒක නිකන් දැනගෙන හිටියා වගේ වැඩක්නෙ.

    ඉස්සර කොටි එහෙම බෝම්බයක් තිබ්බම මැරුන එකාගෙ මූණ රූප එහෙම පත්තරේ දාගෙන කොච්චර නහිනවද අග මුල හොයන්න.

    RAW එකේ ඉන්ෆෝමන්ට් විස්තර දීල තියෙනවනෙ සති හතරකට විතර කලින් මතක හැටියට. ඔය කාත්තන්කුඩිවල සහරාන් ගෙ වයිෆ් එක්ක තව කට්ටියක් හිටපු සේෆ් හවුස් එකට ගියේ ඒව අනුව.

    මේව මේ අමුතු අබිරහස් නෙමේ දැනට අවුරුදු තුනකටත් කලින් නිව්ස් වල රිපෝට් උන දේවල්.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    සාගරය ගැඹුරු බව ඇත්තයි
    හාරලා බැලුවොතින්
    වෙරළත් සෑහෙන්න
    ගැඹුරකින් යුක්තයි

    ප්‍රාර්ථනා තුඩුව ළඟදිත්
    නැව් ගිලුණු බව ඇත්තයි
    ගිලුණු නැව් වල නම් ප්‍රසිද්ධයි
    නොගිලුනා නම් අප්‍රසිද්ධයි

    ඔය බෝම්බ සිද්දියෙදී උබලා සැකකරන නොකරන හැමෝගෙම අත්වල ලේ . ඒකට පක්ෂ බේදයක් නෑ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    දැන් Killing Fields බොරු වෙලා මේවා ඇත්ත වෙන්නෙ කොහොමද උඹලට 🙂

    ඒකත් යූටියුබ් තියෙනව බලලවත් නෑනෙ ඕක ගැන කොමෙන්ට් කරන ගොඩක් අය. ඉස්සර මහින්ද අබේසුන්දර ඕක ගැන අයීටීඑන් එකේ කිව්ව දේවල් වල මතකෙන්නෙ තාම දුවන්නෙ. ඒකාලෙ ඒව ක්‍රෙඩිබල් නැත්තම්, චැනල්4 කියන්නෙ අතේ පැලවෙන බොරු ගහන ඒජන්සි එකක් නම්, මේක විශ්වාස කරන්නත් එපා. මේකත් අනිවාර්‍යයෙන්ම ඒවගේම ප්‍රබන්දයක් වෙන්නැති.

    මම අරගල කාලෙම කිව්වනෙ. දෙමල සිවිලියන්ස්ලා පෙනේර කරනව කියල ආරංචි එද්දි හමුදාව ගැන ආඩම්බර වෙන්නයි, ඒ තුවක්කු පස්සෙ දකුණට පොයින්ට් උනාට පස්සෙ එකපාරටම උන්ව අප්පිරිය වෙලා අතෑරල දාන එක තක්කඩි කම. සිංහල තක්කඩින්ට ඊයෙ පෙරේද නින්දෙන් නැගිටල වගේ රාජපක්ෂල කාටලයෙ වැරදි පේන්න පටන්ගත්ත නිසා දැන් මේ නිව්ස් රිපෝට් එක දිහා ආසාවෙන් බලන් ඉන්නව මැජික් එකක් වෙයි කියල. එහෙම මැජික් වෙන්නෙ නෑ, අනෙකාගෙ ගැටලු ගැන කතා කරන්න උවමනාවක් තිබුන්නැත්තම් උන්ගෙ ජීවිත මීයො කැරපොත්තො ගානට දාල තිබ්බනම් තමන්ගෙ වරිගෙට ගැටලු ඇති උනහම ඒවට ජස්ටිස් හම්බවෙන්නෙත් නෑ.

    අර දෙරනෙ නිව්ස් බලල නිදාගනින් බන් උඹල ආපහු රට බේරගන්න පාඨලිවත් රජ කරවල නවතින්නෙ කාලකන්නි ටික.

    ත්‍රෙඩ් එකේ ශර්ලොක් හෝම්ස් පන්නයෙ රිප්ලයි ටික දැක්කම මේකත් කියන්න ඕනෙ...

    දැන් මේ චැනල්4 වගේ උන් ක්ලේම් කරනව ඊස්ටර් ඇටෑක් එකට ගෝඨගෙ සම්බන්දයක් තිබුනය එයා දැනගෙන හිටිය ය කියල. ඒක ක්ලේම් එකක් විතරයි, කිසිම කන්ක්ලූසිව් එවිඩන්ස් නෑ ඇත්තටම එහෙම උනයි කියල (අඩුම තරමෙ තාම)... විස්තර ඇතුව දකිනකම් මට ඔය කවුරුත්ම ෂුවරුත් නෑ රිපෝටර්ස්ලවත් ඇතුලත්ව.

    හැබැයි කෙහෙල් කැන වැට පැනල "ඔව් ඔය සුරේෂ් සලෙ නම් ඕක කරන්න ඇති හැබැයි ගෝඨනම් දැනන් නොඉඳින්න ඇති", "පොඩි ඇටෑක් එකක් වෙන්නැති බාර දෙන්න ඇත්තෙ පස්සෙ සීමාව ඉක්මවා යන්න ඇති" (මේ isis එකේ උන් ගැන කියන්නෙ පොඩි ඇටෑක් කරන්න බාරදීල තියෙන්නෙ කියල පීනට්ස් ගානට), "ගෝඨ දැනුවත්ව නෙවේ සුරේෂ් මයි බටර් කාලක් ගාගෙන තමන්ම නැමිල තියෙන්නෙ පිස්සු කොල්ලාහ්" වගේ අන්ඩියු ස්පෙකියුලේෂන් කරද්දි නම් තාම හිතේ තියෙන ලෝයල්ටිය පේනව.

    කොච්චර උනත් විශ්වාස කරන්න අමාරුයි නේද අපේ නායකයො දැනුවත්ව අපිට මෙහෙම දෙයක් කරයි කියල. ඇත්තටම විශ්වාස කරන්න ලොකු සාක්ෂිත් නෑ ඒත් මන් කියන්නෙ තියරටිකලි වත් හිතන්න බෑ නේ. Such is love.
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    meka athulema game ekak thama... wade leak wuna... ekane RAW eken kiwwe utto gahanna yanne thopita kiyala...
    ape un athulen dannawa meka me podi seen ekak kiyala...
    ekane eda lokkonge kawuruth palli giye naththe... kattiyata one wune poddak baya karanna dappi wage dala...
    karumeta arun ee asse aththama islam anthawadi... ekane un ara ISIS wage seen dala thibbe marenna kalin...
    ithing un gahuwa lokuwatama... wade lokuwatama case wunama thama ara dehiwala marichcha ekata kiwwe tho pupuranna epa palayan dehiwala kiyala... passe welawe hatiyata policiya seen eka hoyanna gaththa muwa ahu wuna mu pupura gaththa...
    ISIS wunath plan karapu ekak neme meka... unuth hena wela giya meka ape kiyanna...
    kohoma hari pakayo minissu maruwa bale ganna... habai ee bale wadi kal thiyaganna bari wuna...
    ponnaya wage okkoma dewal dala ratin yanna una... trico camp asse hanguna...
    partyak danna one oya besikaya marichcha dawasata
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    First this is Media Channel and had no hard evidence (such as documentation , payments history , etc) and everything revolves on one person who gives only one version, which is his version. This can equate to a criminal who makes a statement to Police , which can obviously include omissions implicating him!
    To me this looks too simple (quite opposite to Lasantha wickramasinghe murder , evidence collected and available ) and there may me some truth in certain issues such as GR Wimal MR Gmpila always banked heavily on extremism and security and since no terror group in North to create havoc may have turned to East to prompt some group to create some issue to get milage.
    This is after 52 day illegal govt was shown the door by Supreme court. So wanted to grab power by hook or crook. .
    But how did RAW knew about the attack and informed us just on the day of the explosioin? Could not they inform in time and did they co-operate for investigation or just led us to blind alley or denied any information sharing.
    This is like many versions of JFK's assasination. We can only state this is probable not beyond that.
    At least we know by admission from Wimal the suicide bombers were on the payroll of Army Intelligence as informants and they had talks with them. So it is unlikely that present CSI unaware of the people who were paid and their high level connections with GR, Wimal etc
    To me Channel 4 had jumped the gun with some evidence and we need more to analyse fully.
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,534
    1
    14,635
    113
    RAW එකෙන් ඔත්තුව දුන්න ගණණ් ගත්තෙ නෑ. Gota වටේ හටිය Security forces ගෝඨා බලේ නැතත් ගෝඨට හිටිය. ඕක පත්තු වෙන එක හොඳයි කියල බලන් ඉන්න ඇති මොකද බලේ ඉනනේ තමන් නෙමෙයිනෙ. ඒ වෙලාවෙ බෝම්බයක් පත්තු උනාම ඒක චාන්ස් ඊලග චන්දෙට. සහරාන්ට පත්තු කරපන් කියල ගෝඨලම වැඩේ බාරදුන්න කියන එක ප්‍රායෝගික නෑ. Suicide bomber කෙනෙක් එච්චර Simply හදන්න බෑනෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ හරින්ලත් දැනගෙන. බලේ හිටිය උනුත් දැනගෙන නැවැත්තුවෙ නැත්තෙ මොකද කියන එක. සමහර විට හරින්ල තමා මුලින්ම රනිල් එක්ක සෙට් උනේ. රනිලත් Plan එක ඇතුලෙ Step බර ගානක් හිතල ජනාධිපති වෙන්නම බලාගෙන හිටියද කියන්න බෑ. මොකද ඌ දන්නව ආර්තිකේ වැටෙනව ප්‍රශ්න එක්ක ඊලගට එන ආණ්ඩුව මොන විදියකට ආවත් වැඩි කල් ඉන්නෑ කියල. ඌ පත්තු උන දවසෙ හිනාවෙවී හිටියෙ. තව මතයක් තියනව ISIS කුලී වැඩ කරනව Top Level එක විතරයි ගණුදෙනුව දන්නෙ සහරාන්ලගෙ ලෙවල් එක අල්ලා වෙනුවෙන් හිතන් හිටියට ටොප් ලෙවල් එකට කුට්ටිය ලැබිල කියල. එහෙම කරන්නනම් රාජපක්ෂලට ගහපු සල්ලි ඕනතරම් තියනව.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    First this is Media Channel and had not hard evidence (such as documentation , payments history , etc) and everything revolves on one person who gives only one version.
    To me this looks too simple (quite opposite to Lasantha wickramasinghe murder , evidence collected and available ) and there may me some truth in certain issues such as GR Wimal MR Gmpila always banked heavily on extremism and security and since no terror group in North to create havoc may have turned to East to prompt some group to create some issue to get milage.
    This is after 52 day illegal govt was shown the door by Supreme court. So wanted to grab power by hook or crook. .
    But how did RAW knew about the attack and informed us just on the day of the explosioin? Could not they inform in time and did they co-operate for investigation or just led us to blind alley or denied any information sharing.
    This is like many versions of JFK's assasination. We can only state this is probable not beyond that.
    At least we know by admission from Wimal the suicide bombers were on the payroll of Army Intelligence as informants and they had talks with them. So it is unlikely that present CSI unaware of the people who were paid and their high level connections with GR, Wimal etc
    To me Channel 4 had jumped the gun with some evidence and we need more to analyse fully.

    Apropos to what you said about RAW—Indian intelligence did inform 2 weeks prior to the attack and once more a few days before the day of. Indians were carrying out their own anti-terrorism investigations when they came across a group of Islamic fundamentalists in southern India who then divulged a possible IS attack to take place in SL and National Tawheed Jamat and all that. According to the Indian authorities they started wire tapping and infiltration with an informant aka Sarah Jasmin shortly afterwards.

    Raw being Raw, I’m sure there are numerous pieces of data they are being reticent about. But it looks like RAW actually relayed the info to our government well before the attack.
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,518
    22,622
    113
    අම්බකිස්ස
    දැන් Killing Fields බොරු වෙලා මේවා ඇත්ත වෙන්නෙ කොහොමද උඹලට 🙂

    ඒකත් යූටියුබ් තියෙනව බලලවත් නෑනෙ ඕක ගැන කොමෙන්ට් කරන ගොඩක් අය. ඉස්සර මහින්ද අබේසුන්දර ඕක ගැන අයීටීඑන් එකේ කිව්ව දේවල් වල මතකෙන්නෙ තාම දුවන්නෙ. ඒකාලෙ ඒව ක්‍රෙඩිබල් නැත්තම්, චැනල්4 කියන්නෙ අතේ පැලවෙන බොරු ගහන ඒජන්සි එකක් නම්, මේක විශ්වාස කරන්නත් එපා. මේකත් අනිවාර්‍යයෙන්ම ඒවගේම ප්‍රබන්දයක් වෙන්නැති.

    මම අරගල කාලෙම කිව්වනෙ. දෙමල සිවිලියන්ස්ලා පෙනේර කරනව කියල ආරංචි එද්දි හමුදාව ගැන ආඩම්බර වෙන්නයි, ඒ තුවක්කු පස්සෙ දකුණට පොයින්ට් උනාට පස්සෙ එකපාරටම උන්ව අප්පිරිය වෙලා අතෑරල දාන එක තක්කඩි කම. සිංහල තක්කඩින්ට ඊයෙ පෙරේද නින්දෙන් නැගිටල වගේ රාජපක්ෂල කාටලයෙ වැරදි පේන්න පටන්ගත්ත නිසා දැන් මේ නිව්ස් රිපෝට් එක දිහා ආසාවෙන් බලන් ඉන්නව මැජික් එකක් වෙයි කියල. එහෙම මැජික් වෙන්නෙ නෑ, අනෙකාගෙ ගැටලු ගැන කතා කරන්න උවමනාවක් තිබුන්නැත්තම් උන්ගෙ ජීවිත මීයො කැරපොත්තො ගානට දාල තිබ්බනම් තමන්ගෙ වරිගෙට ගැටලු ඇති උනහම ඒවට ජස්ටිස් හම්බවෙන්නෙත් නෑ.

    අර දෙරනෙ නිව්ස් බලල නිදාගනින් බන් උඹල ආපහු රට බේරගන්න පාඨලිවත් රජ කරවල නවතින්නෙ කාලකන්නි ටික.
    බොරු කියලා මේකේ තියන එකක් කෝට් කරපන්කෝ හැල්ල ලියන්න කලින්.ලේසි
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    බොරු කියලා මේකේ තියන එකක් කෝට් කරපන්කෝ හැල්ල ලියන්න කලින්.ලේසි

    බොරු කියල මන් කියල නෑ මල හෝන්තුව. මම කොහොමද දන්නෙ ඇත්ත නැත්ත. වෙන කාරනයක් ගැන ලියල තියෙන්නෙ උඹට එව්වා බර වැඩියි.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ත්‍රස්තවාදීන්ට උක දෙන්න යන්න එපා.
    ඒ කාලේ පවතින රජයට විරුද්දව ආයුධ අතට ගත්ත හෙළ බත් මුට්ටි ෆොන්ස්ලටත් රිදෙන්න හම්බුනා, ලොක්කා පණ පිටින් පිච්චුවා, ඊළඟට රඟන්න ආපු කොටි අප්පුහාමිලාටත් ඒ විදියටම හම්බුනා. ඕවා ආයුධ අතට ගන්නකොට හිතන්න ඕන ඒවා, නැතිව අන්තිමට වෙඩි තිව්වේ නෑ, අල්ලං ගිහිං උකේ ඇරියා කියලා අඬල හරියන්නේ නෑ.
    ඕවා ඔක්කොම ඉතිහාසෙට එකතුවෙලා ඉවරයි. උඹළට සර්ව සාධාරනේ වෙන්න ඕන නං ඉස්සෙල්ලම පරණ ජෙප්පෝ ටික හිරේ දාල වත්කම් රාජසන්තක කරන්න ඕන, පස්සේ පිල්ලෙයාන් ඇතුලු කොටි ටික හිරේ දාල වත්කම් රාජසන්තක කරන්න ඕන. ඔය කිසි දෙයක් ඔය විදියට සිරිලංකාවේ වෙන්නේ නෑ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    හන්සීන් අසාඩ් මවුලානා කියන්නෙ පිල්ලෙයාන් ගෙ ගෝලයෙක්, ඒ වගේම රාජපක්ෂලගෙත් හිතවතෙක් මිනිහ කරන කතාවක් තමා මේකෙ තියෙන්නෙ, මෑන් කියන විදිහට පිල්ලෙයාන් කියල තියෙනව මෑන්ට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් සලේ ගෙයි තවුහිද් ජමාත් ත්‍රස්ථවාදි කල්ලියෙයි(NTJ) රැස්වීමක් සන්විධානෙ කරන්ඩ කියල, කියපු විදිහටම රැස්වීම තියෙනව,මවුලානට එළියට වෙලා ඉන්ඩ කියල තියෙනව, සලේයි තවුහිද් ජමාත් එකේ සාමාජිකයො කීප දෙනයි අතරෙ රැස්වීම ගිහින් තියෙනව, රැස්වීම ඉවරවෙලා එළියට ආපු සලේ මවුලානට කියල තියෙනව ගෝඨාභය ජනාධිපති වෙන්ඩ නන් රටේ ආරක්ෂාව මදි කියල මිනිස්සුන්ට ඒත්තුගන්නන්ඩ ඕන වෙලා තියෙනව කියල...
    එතනින් ඒක ඉවරයි, බෝම්බ ගැහුවට පස්සෙ මවුලානා කියනව එයා අඳුරගත්ත කියල, එදා රැස්වීමට ඇවිල්ල හිටපු සහරාන් ඇතුළු කීප දෙනෙක් තමයි එවෙලෙ බෝම්බ ගහගෙන මරාගෙන මැරුණෙ කියල...
    සම්පූර්ණ වීඩියෝ එක හෙට(5)(එළියට දායි..

    රාජපක්ෂ පවුල පාස්කු ප්‍රහාරය කරානම් ඔය කුරුස සුද්දට ඔච්චර කල් නටන්න ඕන නෑ..ඩොලර් ලක්ෂයක් දෙකක් ඵක්ක සුද්දගෙ රටක පවුලටම පුරවැසිභාවය දෙනව කිව්වනම් ඕක ගැන දන්න ඵකෙක් සාක්කිත් ඵක්කම හොයාගන්න පුළුවන්.මේවා නම් ඉතිං නිකන් ටිං කිරි අාතල්.මේකෙන් වෙන්නෙ නාමල් රාජපක්ෂට ලොකු වාසියක් මොනා වුනත්..රාජපක්ෂ පවුලේ වටිනාකම තව තවත් මිනිස්සුන්ට දැනෙන්න ගන්නවා අදින් පස්‍සේ..කොටි චැනල් 4 ඉල්ලන් කන්නේ.මෝඩ සුද්දා අායෙමත් බලු වුනා.🤣🤣🤣🤣
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,147
    25,289
    113
    ඕක මෙහෙම උනා වෙන්න බැරිද?

    රටේ භීතිය ඇතිකරන්න ගේමක් සෙට් කරා. ඒ කිව්වෙ එච්චර හානියක් නොවෙන්නෙ.

    අරුන් ටික ඒක ප්‍රයෝජනයට අරන් දීලාම ඇද්දා.

    ඒක නිකන් ගහන බව දැනගෙන හිටියා ඒත් මෙච්චර ගහයි කියලා හිතුවෙ නෑ වගේ එකක්.
    හැබැයි ඉතින් සත්තුන්ගේ හැටියට මෙහෙම දෙයක්ම කළා වෙන්නත් පුලුවන්. කෙලින් නොමැරුවත් උන්ගෙ වැඩ හින්දා මිනිස්සු කීයක් නොමැරී මැරෙනවද?

    ඒත් ඉතින් එකෙක් ජනාධිපති කරන්න අරුන් ටික ජීවිතේ නැතිකරගනීද? එක්කෝ කොන්ත්‍රාත් එක අරගෙන උන් ටිකව හාවෝ කරලා යවපු වෙන එකෙක් ඉන්න ඕනෙ.
    narcotics are available for do whatever. simple exercise ekak mass murder ekak karanna ette.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඒ අස්සේ ගෑනියෙක් කියනවා නේද ගෝටාභය තමයි යුද්දේ කාලේ යුද අපරාද කරන්න ආමි එකට අණ දුන්නේ කියල. :baffled:
    itin yako maha putano LTTE ekata kelinma weapon dila army ekata gassuwe
    mayintha ehemma tama
    ubala me rate nemeda hitiye?