owGoni nuul neda
shop eke nama kiyanna puluwan nam loku udawwakpettah wala tye shops, mama danna ekek genawa sahenna duwata. shop eka ahala kiyannam one nam kiyanna

Wire එකක් වටේට ලණුවක් ලෙහලා ඒක ආපහු අලවන්න තියෙන්නේ. ඕක ගෙදර ඉඳන් කරගන්න පුළුවන්. DIY videos ඉඳලා තියෙනවා.රෝප් ලෑම්ප් කිවුවම මම හිතුව, නූල ඇදල ස්විච් කරන්න තියෙන එකක් කියල...
මේක නිකං එල්ලුංගහ වගේනෙ...
ඔවු ඔය වගේ වෙල්වට් නූල් වලින් ගොතපු ලණු කර්ට්න් කඩවල් වල ගන්න ඇති.... ඒකක් අරං පොටක් ලෙහල වයර් එක රිංගවගත්තනං හරි..Wire එකක් වටේට ලණුවක් ලෙහලා ඒක ආපහු අලවන්න තියෙන්නේ. ඕක ගෙදර ඉඳන් කරගන්න පුළුවන්. DIY videos ඉඳලා තියෙනවා.
ඔව්, DIY හදා ගන්න ලණු ගන්න තැනක් බැලුවේWire එකක් වටේට ලණුවක් ලෙහලා ඒක ආපහු අලවන්න තියෙන්නේ. ඕක ගෙදර ඉඳන් කරගන්න පුළුවන්. DIY videos ඉඳලා තියෙනවා.
ඔය නාස් ලණුවක්. Same material.ඔවු ඔය වගේ වෙල්වට් නූල් වලින් ගොතපු ලණු කර්ට්න් කඩවල් වල ගන්න ඇති.... ඒකක් අරං පොටක් ලෙහල වයර් එක රිංගවගත්තනං හරි..
@knight11 දැනුයි හරියට දැක්කෙ. ඔයා ලණු ගන්න තැන් නේද අහල තියෙන්නෙ...
කර්ට්න් කඩ තියෙනව, කොටුවෙ ඩෑම් ස්ට්රීට් එකේ මුල හරියෙ... විමලධර්මසූරිය එක පිටිපස්සෙ වගේ... ආයෙ මේන් ස්ට්රීට් එකෙත් තියෙනව... ඒවයෙ ඇති ඕවනං...
thanksඔවු ඔය වගේ වෙල්වට් නූල් වලින් ගොතපු ලණු කර්ට්න් කඩවල් වල ගන්න ඇති.... ඒකක් අරං පොටක් ලෙහල වයර් එක රිංගවගත්තනං හරි..
@knight11 දැනුයි හරියට දැක්කෙ. ඔයා ලණු ගන්න තැන් නේද අහල තියෙන්නෙ...
කර්ට්න් කඩ තියෙනව, කොටුවෙ ඩෑම් ස්ට්රීට් එකේ මුල හරියෙ... විමලධර්මසූරිය එක පිටිපස්සෙ වගේ... ආයෙ මේන් ස්ට්රීට් එකෙත් තියෙනව... ඒවයෙ ඇති ඕවනං...